Aeon Tech
🟦 WD Blue
භාවිතය: සාමාන්‍ය පරිගණක / දෛනික වැඩ සඳහා.ගුණාංග: Performance එක මධ්‍යම, මිල සාමාන්‍ය.වඩාත් සුදුසු: Home PC, office work, browsing, movies, etc.
🟩 WD Green
භාවිතය: power saving / low energy.
ගුණාංග: දුරට පාවිච්චි කරද්දි බොහොම අඩු විදුලි පරිභෝගයක්, නමුත් වේගය අඩු.
වඩාත් සුදුසු: secondary storage (backup drive).
🔴 WD Red
භාවිතය: NAS systems (Network Attached Storage).ගුණාංග: 24/7 ක්‍රියාත්මක වෙන්න නිර්මාණය කරලා තියෙන්නෙ.
වඩාත් සුදුසු: server / shared storage.
⚫ WD Black
භාවිතය: gaming සහ high performance.
ගුණාංග: වේගවත්, වැඩි cache size එකක් තියෙනවා.වඩාත් සුදුසු: gamers, content creators.
🟣 WD Purple
භාවිතය: CCTV / Surveillance systems.
ගුණාංග: දිගු කාලීන video recording සඳහා නිර්මාණය කරලා තියෙන්නෙ.වඩාත් සුදුසු: security camera DVR/NVR systems.
🟧 WD Gold
භාවිතය: Enterprise / Data Center use.
ගුණාංග: වැඩි durability, 24/7 server-grade reliability.වඩාත් සුදුසු: servers, business storage.
🧠 සාරාංශයක් විදියට ගත්තම
Blue – සාමාන්‍ය භාවිතයට
Green – power saving
Black – gaming / performance
Red – NAS / network storage
Purple – CCTV / security
Gold – servers / enterprise
(
29/06/2024
A fantastic 65-run win for Sri Lanka U19 against England! Proud of our Young Lions! 🏆
Sri Lanka Youth Team 294 for 6 (50 Overs)
Shahrujan Shanmuganathan 57, Mahit Perera 58 not out, Dinura Kalupahana 49, Dinura Abeywickramasinghe 52, (Noah Conwell 54/3)
England youth team all out for 229 (43.3 overs)
Noha Tahin 58, Luke Benkenstein 51,(Hivin Kenula 28/2, Thisara Ekanayake 48/2, Vihas Thevmika 37/3, Praveen Manisha 50/2, Dinura Kalupahana 24/1)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Dambulla
21100
Opening Hours
| Monday | 08:30 - 18:00 |
| Tuesday | 08:30 - 18:00 |
| Wednesday | 08:30 - 18:00 |
| Thursday | 08:30 - 18:00 |
| Friday | 08:30 - 18:00 |
| Saturday | 08:30 - 17:30 |
| Sunday | 09:00 - 17:00 |
26/01/2025