Roomy Lanka
28/04/2026
🌿🌸සේරු විලා තානායම 🌸🌿
උතුම් ශ්‍රී ලලාට ධාතූන් වහන්සේ 🙏වැඩසිටින ඒ පිංබර නගරය සේරුවිල ඇවිත් ආශිර්වාද ගන්න ඔබත් එනව නම්
සුපිරි නවාතැනක් එන ඔයාට ,🫵
ඔයාගෙ පවුලේ හැමෝටම උනත්🫲🫱
නතර වෙන්න පුලුවන් ගෙදර වගේම තැනක් තියෙනවා😌☝️
🌿🌸සේරු විලා තානායම 🌸🌿
📍නිදහස් හා ආරක්ශිත වටපිටාව
📍පිරිසිදුකම 100% ක් ම
📍බජට් friendly මිළකට
📍Ac/ Non Ac පහසුකම් සහිතව
Single rooms 1500/=
Double rooms 2000/=
Ac rooms 3000/=
මේ හැමදේම එකම තැනකින් අදම ඔබට ලබා ගන්න පුලුවන්.🏠️.
අදම අමතන්න ☎️ - 074 282 4542 , 070 208 7233,075 855 8136
මේ වගේ තවත් තැන්දැන ගන්න අපේ වෙබ්පිටුවට එන්න .
🌐https://www.roomylanka.lk
29/03/2026
🏡 NSBM අවට නවාතැන් පහසුකම් – ගැහැණු ලමයින් සඳහා
NSBM විශ්වවිද්‍යාලයට ආසන්න, ආරක්ෂිත සහ සුවපහසු පරිසරයක ගැහැණු ලමයින් සඳහා නවාතැන් පහසුකම් ලබාදෙයි. තනිව හෝ දෙදෙනෙකු එක්ව පදිංචි වීමට සුදුසුයි.
✨ පහසුකම්:
• නිදහස් සහ සාමකාමී පරිසරය
• ජලය සහ විදුලිය පහසුකම්
• ආරක්ෂිත නවාතැන්
• NSBMට පහසුවෙන් ගමන් කළ හැකි දුර
💰 මිල:
• තනිව භාවිතයට – Rs. 22,000/=
• share (දෙදෙනෙකු) – එක් අයෙකුට Rs. 12,500/=
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 641 3910
Follow the Roomy Lanka channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbBunQBJpe8ZQEV0eB1N
29/03/2026
කුරුණෑගල ඇත්කඳ විහාරය අසල බොඩිමක්..
📍 ගැහැණු ළමුන් සහ වැඩ කරන කාන්තාවන් සඳහා බෝඩිම් කාමර
(කුරුණෑගල – නුවර පාර, ඇත්කඳ විහාරය අසල)
✨ සුරක්ෂිත, සුවපහසු සහ පහසු ස්ථානයක්!
📌 ස්ථානය පිළිබඳ විස්තර:
✨ කුරුණෑගල නගර මධ්‍යයට කි.මී. 1
✨ කුරුණෑගල දුම්රිය ස්ථානයට මීටර් 700 🚆
✨ හොඳ ආරක්ෂාවක් 🔐
✨ පොදු නාන කාමර සහ වැසිකිළි පහසුකම් 🚿
✨ පොදු මුළුතැන්ගෙයි පහසුකම් 🍽️
📞 අමතන්න:
078 700 1903 / 072 452 1620
https://www.roomylanka.lk/main/boarding/41809669-92eb-4c3c-b051-a449760b231f
❤️ පසුව බලන්න Save කරගෙන තියාගන්න
👥 යාළුවන්ටත් Share කරන්න
Follow the Roomy Lanka channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbBunQBJpe8ZQEV0eB1N
22/03/2026
📍 කුරුණෑගල මුලික රෝහල අසලින් බෝඩිමක් (200m දුරින්)
Medical 🧑🔬 / Nursing 🧑💼 students ලාට හොඳම choice එකක්!
✨ නිශ්ශබ්ද සහ සුවපහසු පරිසරය
✨ පිරිසිදු, හොඳ quality බොඩිම් කාමර
✨ තෝරාගන්න කාමර කිහිපයක්ම available 🏃
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 490 7709
🌐 වැඩි විස්තර බලන්න 👇
https://www.roomylanka.lk�
❤️ පස්සෙ බලන්න “Save” / “Favorite” එකක් දාගන්න!
👥 ඔයාගේ යාළුවන්ටත් share කරන්න — ඔවුන්ටත් වැදගත් වෙන්න පුළුවන්!
Follow the Roomy Lanka channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbBunQBJpe8ZQEV0eB1N
22/03/2026
📍 කුරුණෑගල – බෞද්ධාලෝක පන්සල ඉදිරිපිට බෝඩිම් කාමර
(කුරුණෑගල මුලික රෝහලට ඉතා සමීපයි)
👩🎓 ගැහැණු ළමුන් සඳහා පමණි
👉 Hospital එකේ සේවය කරන අයටත්, students ලාටත් ඉතාම සුදුසුයි.
✨ බෝඩිම් කාමර කිහිපයක්ම ඇත.
✨ එක් කාමරයක 3 දෙනෙක්ට නවාතැන් ගත හැක.
✨ 4 දෙනෙක්ට නවාතැන් ගත හැකි කාමර 2ක් ද ඇත
🪑 එක් එක් ළමුන් සඳහා වෙන වෙනම මේස හා පුටු සපයා ඇත
🌀 අවශ්‍ය පරිදි විදුලි පංකා ලබා දේ
🏡 සියලු මූලික පහසුකම් සහිතයි
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 903 3739
🌐 වැඩි විස්තර බලන්න 👇
https://www.roomylanka.lk�
❤️ පස්සෙ බලන්න “Save” / “Favorite” එකක් දාගන්න
👥 යාළුවන්ටත් share කරන්න — ඔවුන්ටත් useful වෙන්න පුළුවන්!
Follow the Roomy Lanka channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbBunQBJpe8ZQEV0eB1N
17/03/2026
🏠 *බෝඩිම් ප්‍රශ්නෙට හෙටින් පස්සේ තිත.*
තෙල් පෝලිම් , ගෑස් පෝලිම් වගේ ද අනේ Boarding ප්‍රශ්නය 😏😌
ඔලුවට හිසරදයක් වේලා තිබුණු ඔයාගේ Boarding ප්‍රශ්නය *රූමි Lanka* අපි විසඳනවා..😇
*රූමි Lanka* අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට
⭕ තියෙන Boarding House පහසුවෙන් විකුණගන්නත්
⭕Boarding හොයන්න කටු කන්න උන අයට පහසුවෙන් ,ගැළපෙනම Boarding එක හොයල දෙන්නත්
*💙රූමි Lanka අපි සුදානමින්🤍*
හෙට අපි කුරුණෑගල නගරයට එනවා තව විස්තර ගොඩක් අරන් .. 🫲🫱
විස්තර දැනගන්න ඕනි හැමෝම අපිට Message එකක් දාන්න..🤘📲
මතක් කරලා මේ News එක දන්න හැමෝටම කියන්න..🤜🤛
Follow the Roomy Lanka channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbBunQBJpe8ZQEV0eB1N
Follow Roomy Lanka page:
https://www.facebook.com/share/1GogjFrAYy/
08/03/2026
ලංකාවේ ඕනෑම තැනකින් බෝඩිමක් සොයාගන්න හෝ ඔබේ බෝඩිම ප්‍රචාරණය කරන්න අවශ්‍යද? නවතම තාක්ෂණයෙන් සහ සරල නිමාවකින් යුත් අපේ අලුත්ම App එක ළඟදීම!
✅ විශේෂතා:
Web සහ Mobile App පහසුකම.
සම්පූර්ණයෙන්ම නොමිලේ.
වඩාත් පහසු සහ වේගවත් සෙවුම්.
📢 විශේෂ දැනුම්දීමයි:
බෝඩිම් පහසුකම් ලබාදෙන හිමිකරුවන් සිටී නම්, කරුණාකර Original post එකට Comment එකක් දමන්න. අපේ කණ්ඩායම ඔබව සම්බන්ධ කරගනු ඇත.
අලුත් තොරතුරු දැනගන්න අපේ පේජ් එකට Like එකක් දාලා එකතු වෙන්න! 👍
Follow the Roomy Lanka channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbBunQBJpe8ZQEV0eB1N
Follow Roomy Lanka page:
https://www.facebook.com/share/1GogjFrAYy/
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo