Maoli Batik

Maoli Batik

Share

Photos from Maoli Batik's post 01/11/2025

වෙනස් රසට කිරිබත් වර්ග 6ක්. මීට කලින් කාල තිබ්බත් හදන්න දැනන් හිටියෙ නෑ නේද?

කිරිබත් කියන්නෙ අපි කොයිම වෙලාවකවත් කන්න බැහැයි නොකියන ඕනෙම සුබ කටයුත්තකදි මුලින්ම හදන්න මතක් වෙන හරි අපූරු කෑමක්. කිරි බතේ මූලාරම්භය ගැන හරි සඳහනක් නැතත්, කිරි බත් කියන්නෙ ලාංකික අපිට විශේෂ කෑමක්. අනිවා අපි අද කියන්න යන්නේ මේ කිරිබත ක්‍රම 5කට හදාගන්න හැටි. සමහර ඒවා නම් ඔයාල දන්නවත් ඇති. සමහර ඒවා අහලවත් නැතුව ඇති.
කිරිබත් හදන්න අපි ගන්නේ සුදු කැකුළු හාල්නෙ. ඉතින් මේ සුදු කැකුළු හාලෙ තියෙන කළු ඇට, වී, බජිරි එහෙම ඉවත් කරගන්න බත උයන්න කලින්. නැත්නම් කිරිබත ලස්සන නෑ. මොන විදියට හදන්නත් කලින් අපි සාමාන්‍ය කිරි බතක් රසට හදාගන්න හැටි දැනගමු. සමහරු හදන කිරි බතට එක්කො කිරි නෑ එක්කො ලුණු නෑ. එහෙම නොවී රස කිරි බතක් හදන්නෙ මෙහෙමයි.

හදල බලලම අපිට කියන්නකො රස කොහොමද කියල.

මේ වට්ටොරු තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න දැනටමත් අපේ පෙජ් එක ලයික් කරලා නැත්නම් තවත් මේ වගේ කැම වර්ග ගැන දැනගන්න පෙජ් එකට ලයික් එකකුත් දාලා තියාගන්න එතකොට අපි අලුතේන් දාන රෙසිපි ඔයාලට දාපු ගමන් බලන්න පුලුවන්.❤️

පහල පොටෝ ටික ටච් කරන්න.👇

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo