Chayo's toons

Chayo's toons

Share

17/05/2026

ඔයාලත් චුන් පාන් එනකම් බලාගෙන හිටියද..??? 😂😂😂 ❤️🍞

ගමේ සරල ජීවිතේ ඇතුළේ තියෙන ආදරය, බලාපොරොත්තුව සහ පවුලේ බැඳීම ගැන හදවතට දැනෙන කතාවක් ❤️
චුන් පාන් එකක් එනකම් බලාගෙන ඉන්න දරුවන්ගේ අහිංසක ආසාවත්, මහන්සි වෙලා ගෙදර එන තාත්තගේ ජීවිතයත් එකට ගැටෙන ලස්සන කතාවක්…
👉 බලලා share කරන්න ❤️

16/05/2026

“නිහඬ ආදරවන්තයා… අපේ තාත්තා ❤️”

හිනාවෙමින් දුක හංගන…
තමන් ගැන නොහිතා පවුල වෙනුවෙන් ජීවිතේම කැප කරන මිනිසා — තාත්තා ❤️
මේ වීඩියෝව බලලා ඔයාගේ තාත්තාව මතක් උනා නම් Share කරන්න 🙏

#තාත්තා #අපේතාත්තා

15/05/2026

වැස්ස වෙලාවට ගන්න ඕනිම අාතල් එකක්..🙃🙃🙃😆😆

14/05/2026

Childhood memories..🙂🙂🙂🙂
මතකද ඉස්කෝලෙ යන දවස් වල කෑම එක බෙදාගෙන කෑව යාලුවා..😌😌😌

13/05/2026

මේ කතාව අන්තිමට බලනකොට ඇස් වලට කඳුළු එනවා… 😢

10/05/2026

අතීතයේ අපි විඳපු ඒ අහිංසක ගැමි සුවඳ ආයෙත් මතක් වුණා... ❤️🏡

පරම්පරා ගණනාවක ගැමි මතකයන් අවදි කරන ලස්සන ඇනිමේෂන් නිර්මාණයක්. පවුලේ ආදරය සහ සරල ජීවිතයේ අසිරිය විඳින්න.

09/05/2026

අම්මට උඩු… ඇඳේද බං… අදත් චූ කරලා තියෙන්නේ…

08/05/2026

අදත් wify කඩේ ගිහින්.. මොකුත් ගෙනත් නෑ..😪😪😪😡😡

06/05/2026

Sometimes the simplest life brings the greatest happiness 🌿
A small home, a flowing river, and the sound of rain… that’s all we need 💚

05/05/2026

පුංචි කාලේ මතක.. | childhood memories

05/05/2026

Old childhood days — slow, simple, but felt like real life 💛
Less rush, more moments… and happiness in the smallest things 🏡

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo