Lassana adare.
25/02/2026
ඇත්තටම ආදරේ මිනිස්සු
කාගෙවත් හොදට කියලා එකිනෙකාව අතාරින්නේ නෑ.
පුලුවන් හැම වෙලාවකම අල්ලන් ඉන්න හදනවා මිසක්!
🤍
24/02/2026
"ජීවිතේ හැම කාලයක්ම
එකවගේ පැමිණෙන්නේ නැත,
නමුත් ඒ සෑම කාලයකදීම ඔබ
එකවගේ දරාගෙන සිටිය යුතුය"
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo