Vibe with Dil

Vibe with Dil

Share

08/06/2026

One plate, endless flavor! 😋🍛🔥"
😍චොප්සි රයිස් ..කොච්චර කෑවත් එපා වෙන්නෙ නෑ 🥰😋😋

Photos from Vibe with Dil's post 07/06/2026

Hot, spicy, and loaded with flavor! 😋🔥
Nothing beats a good kottu night! 🇱🇰❤️

Photos from Vibe with Dil's post 06/06/2026

ලේසීම පහසුම බඩ පිරෙන ආහාරය 😁😁

Simple food, happy mood 🤍🥚

****

Photos from Vibe with Dil's post 04/06/2026

කොහොමද යාලුවනේ ...මේ අද දවල්ට හදපු කෑම වේල ...මන් හරිම ආස කෑමක් තමයි අද හැදුවේ..හතු 🥰🥰
🍛✨ **Home-cooked goodness on a plate!*Fresh, flavorful, and made with love. ❤️😋

03/06/2026

මේ පෝස්ට් එක හුදෙක් වම්බටු පෑන්ස්ලාට පමණයි.ය්😋😁
මේ තියෙන්නෙ වස විස නැති අපේ ගෙදර හැදුන වම්බටු අස්වැන්න ... හේතුවක් දන්නේ නෑ මන් පුංචි කාලේ ඉදම් වම්බටු වෑන්ජන් වලට ආසයී....කිරෙන් උයලත් රසයි..මෝජූ ...තෙලෙන් තම්බලා ඒ කොහොම හැදුවත්...මන් ආසම එළවලුව තමයි මේ....ඉතින් අපේ ගෙදර ..වම්බටු ගහක් හැමදාම තියෙනවා..එකක් මැරුනත් තව එකක් ඒ වෙද්දි හරි ගිහිල්ලා 🥹🥰🥰..ඔයාලත් වම්බටු කන්න ආස විදිය කමෙන්ට් කරන්න....පොටෝස් තීනවනම් ඒවත් දාන්න ..අපි බලමු වම්බටු පෑන්ස්ලා කව්ද කියලා 🥰😋

🍆 Fresh from our garden! Nothing beats the taste of home-grown wambatu. 🌱💚

゚ 🍆✨

Photos from Vibe with Dil's post 02/06/2026

ආයෙත් සුපුරුදු පරිදි..දන්සැල් සීසන් එකෙන් පස්සේ සුප් එකට බැස්සා...අමාරුවෙන් ඇග ගැන හිතලා ඩයට් එකට බැහැපු අය කෝ බලන්න 😋🥰🥰

Nothing beats a warm bowl of homemade soup on a cozy day 🤍🍲
Simple ingredients, comforting flavors, and a whole lot of happiness in every spoonful. ✨🥕🥔

🍲✨

Photos from Vibe with Dil's post 01/06/2026

ගෙදරින් කෑම ගේන්නේ නැති දවසට අපි කෑම ගන්නේ මෙතනින් 🥰🥰 කෑම එක හොදයි..නාරහේන්පිට අවටනම් ඔයාලත් try කරලා බලන්න 🥰 ゚

01/06/2026

කොළපාට පිරුණු ..හරිත නිම්නයන් මුසු උණු ඒ ගමන හරි සුන්දරයි 🥰🥰🥰🥹🥹🥹 # ゚

Photos from Vibe with Dil's post 31/05/2026

තාම දනසැල් පෝලීමේ ඉන්න අය කෝ 😋🥰

30/05/2026

සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕනි නෑ...තනි කරන්නේ නැති..ආදරණීය හිතකට 🥰🥰🥰ජීවත් වෙන්න ආස හිතෙන බැදීමකට පුළුවන් හිතේ තියෙන සේරම දුක් අමතක කරලා සතුටින් තියන්න ....🥰🥹🥹

Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo