Achala Fernando
20/08/2024
Vacancies at Dahlia Gorgeous Salon by Achala Fernando
Location: Ethul Kotte
කේෂාලංකරණ සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉහලටම යන්නට කැමති තරුණියන්ට අවස්ථාවක්.
අපේ කණ්ඩායමත් සමඟ එකතු වීමට අදම ඔබගේ CV එක WhatsApp හරහා එවන්න.
WhatsApp or Call: 077 794 9153
ආකර්ශනීය වැටුප් සහ දීමනා!
Dahlia Gorgeous Salon by Achala Fernando
See you all tomorrow...✂️🪮💞
*‼️හෙට දින පළමු දින නොමිලේ වැඩමුළුව පැවැත්වෙන ස්ථානය (location) සහ අනෙකුත් තොරතුරු‼️*
*👉 ජුලි 29 වෙනි සදුදා (හෙට) (පළමු දින නොමිලේ)*
*👉 උදෑසන 9.00 සිට දහවල් 12.30 දක්වා*
*_(උදෑසන 9.00 අසුන් ගෙන සිටිය යුතු අතර ප්‍රමාද වි පැමණිම හේතුවෙන් සිදු වන අපහසුතා පිළිබද වගකීම ඔබ සතුයි)_*
*📍Location - NAQDA ශ්‍රවණාගාරය, බත්තරමුල්ල, පැළවත්ත*
*👇_(Goole Map link)_👇* https://maps.app.goo.gl/wnAwDPDumG24MWLS6
_(සටහන් තබා ගැනීම සදහා Note Book එකක් පෑනක් රැගෙන පැමිණෙන්න)_
*හෙට දින වැඩමුළුව සඳහා පැමිණිම සනාථ කල සිසුන් සඳහා පමනක් ආසනයක් වෙන් කර ඇති අතර පැමිණිම සනාථ නොකර ඔබ පැමිණ සිදුවන අපහසුතා පිලිබද අප විසින් වගකීමක් දරණු නොලැබේ.*
*මෙතෙක් පැමිණිම සනාථ නොකළ සිසුන්*☎️ 0777949153 අංකය අමතා ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
*_ආසනයක් වෙන් කල සිසුන්ගේ පැමිණිම නියත වශයෙන් අපේක්ෂා කරන අතර ගුණාත්මක සේවාවක් ලබා දීම සදහා අප කැපවී සිටිමු_*
HAIR CUTTING AND SETTING CLASSES
පළමු දින නොමිලේ! Join the Sri J'pura Kotte Class: https://chat.whatsapp.com/I72vbvzlCDB79M05dOqk3s
බ්‍රිතාන්‍ය සහතික ලත්, වසර ගණනාවක් මහා බ්‍රිතාන්‍යයේ සහ සිංගප්පූරුවේ කේෂාලංකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් ලත් දේශකවරියක් සමඟ මුල සිට කේෂාලංකරණය (Hair Cutting & Setting) පිළිබඳව ඉගෙන ගන්නට, පුහුණු වන්නට ඔබට අවස්ථාවක්.
පංතියට සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සිසුන් පහත සඳහන් Link එක මගින් අපගේ WhatsApp Group එකට එකතුවන්න. එහිදී ඔබට මෙම පංතිය පිළිබඳව සියලුම තොරතුරු ලබා දෙනු ලැබේ.
https://chat.whatsapp.com/I72vbvzlCDB79M05dOqk3s
නව සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා!
See you soon!
Click here to claim your Sponsored Listing.