DILA Advertising
04/02/2026
නිදහස කියන්නේ වචනයක් නෙමෙයි…
එය අපේ වගකීමක්, අපේ අනාගතයක්.
අතීතයට ගෞරවයෙන්,
වර්තමානයට වගකීමෙන්,
අනාගතයට බලාපොරොත්තු සමඟ,
සුභ ශ්‍රී ලංකා නිදහස් දිනයක් වේවා! 🇱🇰❤️
15/01/2026
ඔබගේ ජීවිතයටත් ව්‍යාපාරයටත්
සාර්ථකත්වය, සුවය සහ සතුට
නිරන්තරයෙන් ලැබේවා 🌾
සුභ පොංගල් උත්සවයක් වේවා!
31/12/2025
25/12/2025
ඔබ සැමට සුභ නත්තලක්...❤️❤️
05/11/2025
උතුම් ඉල් පොහෝ දිනය අදයි..
මෙම පෝය බෝධිසත්ත මෛත්‍රිය විසින් විවරණය (බුද්ධ බවට පත්වීමේ සහතිකය) ලබා ගැනීම සහ බුදුන් වහන්සේ තම ඉගැන්වීම් විසුරුවා හැරීම සඳහා ශ්‍රාවකයින් 60 දෙනෙකු පත් කිරීම සමරනු ලබයි.
සම්ප්‍රදායට අනුව, බුද්ධාගම හඳුන්වා දීමෙන් පසු ශ්‍රී ලංකාවේ පළමු ස්තූපය වන ථූපාරාමය සඳහා මුල්ගල තැබීම සියවස් ගණනාවකට පෙර මෙම දිනයේ දී සිදු කරන ලදී.
02/11/2025
🎨✨ ඔබේ ව්‍යාපාරයට හෝ පුද්ගලික අවශ්‍යතා වලට අවශ්‍ය ඕනෑම ඩිසයින් එකක් ඔබේ සිතැඟි අයුරින් සකසා ගත හැක.
🎨✨ Custom Designs for Your Brand or Event!
Hi everyone! I’m now offering affordable design services — perfect for small businesses, events, promotions & more.
Swipe to see some of my recent customize works!
I design:
• Instagram & Facebook posts
• Flyers, ads & business cards
• Event invitations & more
🎯 Clean & creative designs
📩 DM me to place your order — starting from just Rs. 1000
✅ Final designs will be sent via WhatsApp or Email— your choice!
Let your brand stand out — I’ll help you shine ✨
02/11/2025
හොඳම Designs අපෙන්.. ඔබගේ ව්‍යාපාරයට නව ආකර්ශණීය
මුහුණුවරක් ලබා දෙන්න...
"ඔබට අවශ්‍ය සියළුම Graphic Designs (ග්‍රැෆික් ඩිසයින්ස්) එකම තැනකින් කර ගන්න – අදම අපට කතා කරන්න"
සියළුම ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා අදාළ නිර්මාණය ඔබට අපෙන් කරගත හැක.
📌සමාජ මාධ්‍ය දැන්වීම් (Social Media Post)
📌ලාංඡන නිර්මාණය (Logo Design)
📌ප්‍රචාරක පත්‍රිකා (Flyer Designs)
📌ව්‍යාපාරික කාඩ්පත (Business Card)
📌බැනර් නිර්මාණ (Banner Designs)
📌ලේබල් නිර්මාණ (Label Designs)
📌අත් පත්‍රිකා නිර්මාණ (Leaflet Designs)
📌ඕනෑම වීඩියෝ සංස්කරණයන් (Video Editing)
තවත් බොහෝමයක් දේ,
📌 සාධාරණ මිල ගණන්
📌 ඉක්මන් හා කඩිනම් සේවාව
📌 නිර්මාණශීලී අදහස්
අදම පහත අංකයට කතා කරන්න,
077 594 1225 (WhatsApp)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10504