Mr.Sachi
පසුතැවීම දරුණුම වේදනාව විය....🥺 ゚viralシfypシ゚viralシalシ
14/01/2026
💥පාරේ කථාව💥
මේ විදිහට හදලා පාරේ ඉඳන් කානුවට සිදුරු තිබ්බාම වතුර බහිනවා. කානුවේ වැස්ම පාරට වඩා උස නිසා ආරක්ෂිත පදික වේදිකාවකුත් තියෙනවා. මේක අල්ලාගෙන සමහරු දාලා තියෙන දේවල් දැක්කම ජීවිතේට නගරයක ඒ වගේ කෙලවර උසට හදපු පාරක ගිහින් නෑ වගේ. 😔🙄
මම දන්නෙ නෑ මේක සැලසුම් කරපු අයගේ අදහස හෝ වැඩ අවසන් උනාම කොහොමද කියලා. මම කීවේ මගේ අදහස.
ජායාරූපය මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී .
දුක අවුස්ස අවුස්ස සතුට බලාපොරොත්තු වෙන්න එපා. සාර්ථක වෙන්න සතුට ඔබව හොයාගෙන එයි
අකමැත්තෙන් හරි අන්තිමට ඉතුරු වෙන්නෙ එච්චරයි.. සමහර මතක ඔලුවට දරාගත්න බැරි තරම් බරක් වෙන වෙලාවක් එනවා.
පීඩනය අති දරුණු නමුත් ශක්තිමත් මිනිසුන් පන්නරය ලබන්නේ ඒ තුළින්මයි...
කවුරු ආවා ගියත් ඔයාට ඔයා ඉන්න ඕනෙ ලමයෝ...
නිහඬ වෙන එකයි අත්හරින එකයි දෙකක් මිත්‍රයා... නිහඬ වීම තරම් අත්හැරීම අමාරු නෑ... මොළෙයි හදවතයි මහා යුද්ධයක් කරද්දී නිහඬ වෙනව කියන්නෙම පුදුමයක්. වික්ටෝරියා වේල්ලේ පහලම තැනකටවත් නැතුව ඇති ඒ තරම් පීඩනයක්. 🥺 💔❤️🩹
#
මොළයද..? හදවතද...?
ඔයා නම් මොකද කරන්නේ ???
👣 🤐 real story 😜💯🫦 ⚖️🧷
Hey... 😜ගූ පුච්චං කන ජාතියෙ වැඩ නෑ ඩෝ මං ගාව.. 👀😍😳
Click here to claim your Sponsored Listing.