Doctor Hubby

Doctor Hubby

Share

27/05/2026

පළවෙනි ආදරේම ජීවිතේ අන්තිම ආදරේ වුණාම… ඒ feeling එක වෙනමම එකක් 🤍!

26/05/2026

Serious at work 🩺, my bestie full- time with me !! 🙂‍↔️💓

24/05/2026

වසන්තය එන්න කලින් ගස් පවා හිස් වෙනවා… ඒ වගේම ජීවිතේත් හොඳ දේවල් එන්න කලින් අමාරු කාලයක් එනවා 🌸

අමාරු දවස් හැමදාම පවතින්නේ නැහැ… ඉවසගෙන ඉන්න, වසන්තය අනිවාර්යයෙන්ම එනවා 🌸

19/05/2026

🥹❤️

17/05/2026

මේ ආබාධිත අහිංසක බව්වා පානදුර දිබ්බැද්දේ පිහිටි අපේ නිවස ලගට කවුරුන් හෝ විසින් ගෙනත් දමා ගොස් ඇති අතර අප විසින් දැනට ,මාස කිහිපයක සිට අහාර පාන ලබා දේ. නමුත් අසල්වාසීන් මෙම ආදරනීය බව්වාට අකමැති අතර ,ගල්,පොලු වලින් පහරදෙමින් , එලවමින් දැඩි හිරිහැරයට ලක් කරමින් සිටී. මෙම සත්වයාට අද උදෑසනද අසල්වාසියෙකු විසින් පහර දුන් අතර, එම බව්වා දැඩි වේදනාවෙන් බෙහෝ වේලාවක් කෑගසන ලදී. අප දැනට කුලී නිවසක ජීවත් වන අතර දැනටමත් වීදි බව්වන් දෙදෙනෙකු රැක බලා ගන්නා බැවින් මෙම සත්වයාද රැකබලා ගැනීමට අපහසුයි. නිවසේ අයිතිකරුවන්ද අකමැතිය. මෙම අසරණ බව්වා හිරිහැරවලට ලක්වෙමින් ඉතා අසරණ ජීවිතයක් ගත කරමින් සිටී. 😔
අප පුළුවන් තරම් දිනපතා කෑම දෙමින් බලාගන්නවා, නමුත් එයාට සැබෑවටම අවශ්‍ය වෙන්නේ ආදරයෙන් රැකබලා ගන්න පුළුවන් ස්ථිර නිවසක්.

එයා ඉතාමත් නිහඬ, අහිංසක, සහ මිනිසුන්ට ආදරය කරන බල්ලාෙක්. නමුත් අවාසනාවකට සමහරුන්ගේ අකාරුණික හැසිරීම් නිසා එයා බියෙන් සහ දුකෙන් ජීවත් වෙනවා. 💔

කරුණාවන්ත හදවතක් ඇති කෙනෙක් මේ පුංචි ජීවිතයට ආරක්ෂිත නිවසක් ලබා දෙන්න පුළුවන් නම්, එයාගේ මුළු ලෝකයම වෙනස් වෙයි. 🐾❤️

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට මේ අහිංසකයාට ආදරණීය නිවසක් ලබාදිය හැකි නම් කරුණාකර අපව සම්බන්ධ කරගන්න.
“එයාට අවශ්‍ය වෙන්නේ එකම දෙයක් — ආදරයෙන් ජීවත් වෙන්න අවස්ථාවක්.”

17/05/2026

මේ ආබාධිත අහිංසක බව්වා පානදුර දිබ්බැද්දේ පිහිටි අපේ නිවස ලගට කවුරුන් හෝ විසින් ගෙනත් දමා ගොස් ඇති අතර අප විසින් දැනට ,මාස කිහිපයක් පුරා අහාර පාන ලබා දේ. නමුත් අසල්වාසීන් මෙම ආදරනීය බව්වාට අකමැති අතර ,ගල්,පොලු වලින් පහරදෙමින් , එලවමින් දැඩි හිරිහැරයට ලක් කරමින් සිටී. මෙම සත්වයාට අද උදෑසනද අසල්වාසියෙකු විසින් පහර දුන් අතර, එම බව්වා දැඩි වේදනාවෙන් බෙහෝ වේලාවක් කෑගසන ලදී. අප දැනට කුලී නිවසක ජීවත් වන අතර දැනටමත් වීදි බව්වන් දෙදෙනෙකු රැක බලා ගන්නා බැවින් මෙම සත්වයාද රැකබලා ගැනීමට අපහසුයි. නිවසේ හිමිකරුවන්ද අකමැතිය. මෙම අසරණ බව්වා හිරිහැරවලට ලක්වෙමින් ඉතා අසරණ ජීවිතයක් ගත කරමින් සිටී. 😔
අප පුළුවන් තරම් දිනපතා කෑම දෙමින් බලාගන්නා නමුත් එයාට සැබෑවටම අවශ්‍ය වෙන්නේ ආදරයෙන් රැකබලා ගන්න පුළුවන් ස්ථිර නිවසක්.

එයා ඉතාමත් නිහඬ, අහිංසක, සහ මිනිසුන්ට ආදරය කරන බල්ලාෙක්. නමුත් අවාසනාවකට සමහරුන්ගේ අකාරුණික හැසිරීම් නිසා එයා බියෙන් සහ දුකෙන් ජීවත් වෙනවා. 💔

කරුණාවන්ත හදවතක් ඇති කෙනෙක් මේ පුංචි ජීවිතයට ආරක්ෂිත නිවසක් ලබා දෙන්න පුළුවන් නම්, එයාගේ මුළු ලෝකයම වෙනස් වෙයි. 🐾❤️

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට මේ අහිංසකයාට ආදරණීය නිවසක් ලබාදිය හැකි නම් කරුණාකර අපව සම්බන්ධ කරගන්න.
“එයාට අවශ්‍ය වෙන්නේ එකම දෙයක් — ආදරයෙන් ජීවත් වෙන්න අවස්ථාවක්.”

මෙය හැකිතාක් ශෙයාර් කරල මේ අසරණ බව්වාට පිහිට වීමට සහය වන්න🙏🙏

14/05/2026

Car එක සෝදන්න වයිෆ්ව අල්ල ගන්න ට්‍රික් එක 🤣🤣

ඔයාලත් try කරල බලන්න😂😂😂😂

09/05/2026

එයා හීන වලට යනකොට දැනෙන ආඩම්බරකාර සතුට 🥰🥹

゚viralシ

02/05/2026

Who won the “Guess the number” game??
🤔🫢❤️

30/04/2026

කියන දේ අහන නැති පේෂන්ට් 🤨🤨🤨🤨🧟
Kavinda Dissanayake

Photos from Doctor Hubby's post 27/04/2026

කවදාහරි, මේ photos බලලා අපි දෙන්නා , එකට ආපු ගමන ගැන හරි ආසාවෙන් මතක් කරමු…. ❤️🥰🥹🥹

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

https://www.tiktok.com/@doctor_hubbyy?_r=1&_t=ZS-93jxw8Vt6uq

Address


Colombo