Lumi
22/04/2026
නිහඩ නිශ්ශබ්දතාව සුරකින්න ,බාධා කිරිමෙන් වළකින්න . 🙏
බුදුසරණයි
22/04/2026
අද දවසේ සියළු කටයුතු සාර්ථක වේවා
15/04/2026
මහ ජල මැද මව් රැකුමට
පිහිනූ පිං පුතකු එදා.......
බුදු වෙන්නට විවරන ලදි
එහි පිනම නිසා.......
එවැනි පුතුන් තවමත් ලොව ඉපදෙනවා...
පියා රැකගන්න සැඩ ජලයට දිවි දෙනවා...
ඒ පිංබලෙන් මේ තුන් පුතුන් මතු නිවනින් සැනසේවා.....
...✍️
10/04/2026
ශ්‍රී ගණදෙවි පිහිට ලැබේවා🙏🙏🙏
09/04/2026
හිතේ තියෙන ප්‍රශ්න ගැටළු වලට සාර්ථක විස්දුම් ලැබෙන , ධන ධාන්‍ය වර්ධනය වන
#සුභදවසක්වේවා... #බුදුසරණයි
08/04/2026
නවීකරණය කටයුතු සිදු කිරීමෙන් පසු ජනතා අයිතියට පත් කෙරුණු කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ...!
මේ තත්ත්වයෙන්ම නඩත්තු කරගෙන පවත්වාගෙන යනව නම් තමයි වටින්නේ ❤️👊
08/04/2026
අද දවසේ සිදු කරන සියළු කටයුතු සාර්ථකව ඉටු වන නිදුක් නිරෝගී සුභ දවසක් වේවා....
බුදු සරණයි
07/04/2026
කොළඹ අවට පිං කැමති ඔබ හට සම්බන්ධ විය හැක
0706668017 අංකය Whatsaap පණිවිඩයක් මගින් පහසු වේලාවක් යොමු කිරීමට කටයුතු කරන්න
04/04/2026
🔴-"වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදුපුත් රුවක් වූ සාමයේ හිමිවරුන් සහ ලොවම දිනූ 'ආලෝකා' දැන් රාජ්‍ය අනුග්‍රහයෙන් අපේ පින්බිමට!"👇
🔰 - ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 10ක් පුරා දින 110ක් තිස්සේ සැතපුම් දහස් ගණනක් පයින්ම වැඩම කරමින් ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන ගිය ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු ආලෝකා දැන් අපේ මාතෘභූමියට වැඩම කිරීමට සූදානම්!
🔰 - ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වූයේ, මෙම සුවිශේෂී "ශ්‍රී ලංකා සාම පා ගමන" සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමටයි.
🔰 - 🗓️ වැඩසටහන් පෙළගැස්ම👇
අප්‍රේල් 21 ➡️ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසින් ආශිර්වාද ලබා ගනිමින් වැඩසටහන ආරම්භ වේ. එහිදී පූජා කරනු ලබන ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් පා ගමන පුරා වැඩම කරවනු ලබයි.
අප්‍රේල් 22 ➡️ දඹුල්ලෙන් ආරම්භ වන පා ගමන නාවුල, මාතලේ හරහා මහනුවරට ළඟා වේ.
අප්‍රේල් 23 - 28 ➡️ කඩුගන්නාව, කෑගල්ල, තොලංගමුව, කජුගම, යක්කල සහ මහර හරහා කැලණිය දක්වා ගමන් කරනු ලබයි.
අප්‍රේල් 28 ➡️කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මහා උත්සවයකින් වැඩසටහන නිමාවට පත්වේ.
🔰- ඇමරිකානු සාම පා ගමනේ නිර්මාතෘ පූජ්‍ය පන්නාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය 12 නමක් මේ සඳහා එක්වන අතර, අවසානයේදී ජය ශ්‍රී මහා බෝධි අංකුරය ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිතයි.
🔴- මෙම උතුම් සාමයේ පණිවිඩය රට පුරා බෙදා හැරීමටත්, වැඩම කරවන මහා සංඝරත්නයට දාන මානාදියෙන් උපස්ථාන කිරීමටත් ආලෝකාව දැක බලා ගැනීමටත් සැදැහැවත් ඔබටත් අවස්ථාව ඇත. සාමකාමී සහ සහෝදරත්වයෙන් පිරි ශ්‍රී ලංකාවක් උදෙසා පෙළ ගැසෙමු!
04/04/2026
මෙම ධන ලක්ෂ්මි දේව මෑණියන්ගේ රූපය දකින්න ලැබෙන ඔබ සියළු දෙනාගේ ආර්ථික ගැටළු වලට ඉක්මනින් විසඳුම් ලැබී ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.
Click here to claim your Sponsored Listing.