Chef Nadee

Chef Nadee

Share

Photos from Chef Nadee's post 17/05/2026

ඖෂධීය ගුණයෙන් ඉහල...

- #කිරි_අගුණ_කොළ_සම්බල් -

කිරි අගුණ (කිරි අඟුණ / Tylophora pauciflora) යනු ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ සහ දේශීය ආහාර වේල්වල බහුලව භාවිත වන, ඖෂධීය ගුණයෙන් ඉහළ පළාවකි. මෙහි ඇති ප්‍රධානතම ගුණ සහ භාවිතයන් පහත දැක්වේ.
මව්කිරි වර්ධනය කරයි: කිරි දෙන මව්වරුන්ගේ කිරි වර්ධනය කිරීමට (ක්ෂීරය වර්ධනය) සහ මව්කිරි පිරිසිදු කිරීමට ඉතා ගුණදායකයි.

පණු රෝග සහ උණට ගුණයි: ළදරුවන්ගේ පණු රෝග, උණ සහ විවිධ ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට කිරි අඟුණ දළු යොදා ගනී.

රුධිරය පිරිසිදු කරයි: රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවෙන් යුක්ත වන අතර ශරීරයේ විෂ නාශකයක් ලෙසද ක්‍රියා කරයි.

මතක ශක්තිය වර්ධනය කරයි: මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර මතක ශක්තිය වර්ධනයට උපකාරී වේ.

කෑමට ගන්නා ආකාරය:මෙම කොළ කැඳ, සම්බෝලයක් ලෙස හෝ මැල්ලුමක් ලෙස සාදා ආහාරයට ගැනීම ඉතා ජනප්‍රියයි. කිරි අගුණ සහ තිත්ත අගුණ ලෙස ප්‍රභේද දෙකක් ඇත.
( කරුණු අන්තර්ජාලයෙනි)

15/05/2026

වැස්ස දවසකට හිතටත් කටටත් උණුසුමක්…
Spicy kick එකත්, coconut creaminess එකත්, lime freshness එකත් එක්ක
මේ Coconut Noodles Soup එකේ හැම sip එකක්ම pure comfort හොදේ.

Simple look එකක්… but bold flavors 😍

Hashtags:


Chef Nadee

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo