IBMC Publication
09/06/2026
08/06/2026
වයස අවුරුදු 3 - 6 අතර අපේ දරුවන්ගේ ලෝකය විකසිත කරන්න, ඉදිරිපත් කෙරෙන මෙම වචන නැති පින්තූර කතා පොත් පෙළෙහි, එක පොතකට අලංකාර චිත්‍ර සහිත රසවත් සරල පින්තූර කතා 12ක් අන්තර්ගත කර ඇත. මෙම පොත් පෙළ සම්පාදනය කිරීම සඳහා ලේඛකයන් සහ චිත්‍ර ශිල්පීන් 20 වැඩි පිරිසක් දායකත්වය ලබා දී ඇත.
🖼️ එක් පොතක
✅ උසස් තත්ත්වයේ, වර්ණවත් චිත්‍ර
✅ සරල, රසවත් පින්තූර කතා 12ක්
✅ ලේඛකයන් සහ චිත්‍ර ශිල්පීන් 20කට වැඩි සංඛ්‍යාවක දායකත්වයෙන්
මෙම පොත් පෙළ මගින්, එකින් එක වෙනස් තේමා සහ චිත්‍ර ශෛලීන් අතරින්, දරුවාට අපූරු කතා ලෝකයක සැරිසරන්න පුළුවන්.
04/06/2026
දරුවන්ගේ ලෝකය විකසිත කිරීමට එක්වෙමු!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 09:00 - 13:00 |