MyOne Entertainment

MyOne Entertainment

Share

22/10/2025

කැමති විදිහට වැඩකරන්න තැනක්.
දිනපතා | සතිපතා හෝ මාසිකව අාදායම්.
අලුතින්ම අැරඹූ - සීඝ්‍රයෙන් වර්ධනය වන අප අායතනයෙන් හිමිවන අනගි අවස්ථාව !
දක්ෂතම 17 දෙනා සඳහා පමණයි.

තොරතුරු සඳහා:
0778308709

ඔබට සැබවින්ම ජීවිතයේ දිනන්න ඕනනම්, හොඳ අාදායම් තත්වයක් එක්ක සල්ලි ප්‍රශ්ණය අවසන් කරගන්න ඕනනම් මෙය ඔබටයි.

ඔබ අලුතින් යමක් අාරම්භ කරන්න හොයන කෙනෙක් වෙන්න පුලුවන්,
නැත්නම් ගොඩාක් දේවල් කරලා කරලා එපා වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්, එහෙමත් නැතිනම් වැරදි දේකට, ඵලක් නැති දෙයකට සල්ලි යොදවලා පසුතැවීමෙන් ඉන්නවා වෙන්නත් පුලුවන්.
එ් කොහොම වුනත් අවසානයේ ඔබේ ජීවිතයේ, ඔබේ සාර්ථකත්වය රඳාපවතින්නේ ඔබ මතයි.

ඉතින් අපි ඔබට දෙන මේ බිස්නස් එක,
සල්ලි අායෝජනය කරන, මුදල් තැන්පතු තියන එකක් නෙවෙයි.
හැබැයි අළුතින් ඉගෙනගන්න, වෙනස් වෙන්න, මහන්සි වෙන්න - කැපවෙන්න පුලුවන් වෙන්න ඕන.

බිස්නස් එක වෙනුවෙන් අවශ්‍ය සම්පූර්ණ දැනුම, පුහුණුව, උපදේශනය අපි ලබාදෙනවා.
ඔබට තිබෙන්නේ ඔබට ඉතිරිවෙන අමතර කාලය මේ බිස්නස් එක වෙනුවෙන් අවංකවම යොදන එක විතරයි.

අාරම්භ කරන්න අවශ්‍ය දේ දැනගන්න අපිට වට්අපි පණිවිඩයක් එවන්න.

WhatsApp:
0778308709

10/10/2025

කැමති විදිහට වැඩකරන්න තැනක්.
දිනපතා | සතිපතා හෝ මාසිකව අාදායම්.
අලුතින්ම අැරඹූ - සීඝ්‍රයෙන් වර්ධනය වන අප අායතනයෙන් හිමිවන අනගි අවස්ථාව !
දක්ෂතම 17 දෙනා සඳහා පමණයි.

27/09/2025

🎭 දුෂ්ඨත්වයට පාත්‍ර වූ මනුෂ්‍යත්වය වෙනුවෙන් – “තකදොම්බේ” වේදිකාවට! 🎭

✨ උත්තමාචාර | දෙවුලොව දෝණි | බිසෝ ඔබට ගෙන ආ,
ජනාධිපති සම්මාන – රාජ්‍ය සම්මාන දිනූ,
හෙක්ටර් කුමාරසිරි නවතම නාට්‍ය නිර්මාණය “තකදොම්බේ” ✨

📚 දැනුම – කුතුහලය – හාස්‍ය රසය මුසුවූ “තකදොම්බේ” ගුණාත්මක නාට්‍ය කලාව අගයන ඔබ සඳහාමයි.
🎶 නිමන්ත හේෂාන් ගමගේ සංගීත නිර්මාණයෙන් හැඩවුනු මෙහි ගීත රසය නොඅඩුව ලබා දෙයි.
🎟️ විශ්වවිද්‍යාල / පාසැල් සිසුන් සඳහා විශේෂ සහන ප්‍රවේශ පත්‍ර – ඔබේ ID කාඩ්පත සමඟ ලබා ගන්න.
📞 සියළු විමසීම්: 0778308709

🌟 Experience the Power of Sri Lankan Stage Drama – Thakadombe Live in Borella! 🌟

📅 සැප්තැම්බර් 27 (සෙනසුරාදා)
📍 බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී
⏰ සවස 3.30 | 6.30

🎟️ ඔබේ ආසන අදම සුරක්ෂිත කරගන්න! 👇
3.30 දර්ශණය: https://www.ticketsministry.com/boxoffice/thakadombe/68b6fde81466d
6.30 දර්ශණය: https://www.ticketsministry.com/boxoffice/thakadombe/68b6fec31e9ca

📞 සියළු විමසීම්: 0778308709

#තකදොම්බේ

25/09/2025

September 27th
3.30/6.30
Punchi Theater
Borella

24/09/2025

තකදොම්බේ - තවමත් බැලුවේ නැත්නම් බලන්නම ඹ්න නාට්‍යක්...
රොඩ්නි වර්ණකුල.

24/09/2025

මේකනම් අමුතුම නාට්‍යක්..

24/09/2025
23/09/2025

තකදොම්බේ | සැප් 27

Want your business to be the top-listed Event Planning Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo