dimple store
03/07/2026
වෙනස් කරන්න හිතෙන්නෙම නැති අක්කි බබාගේ ෆොටෝ එක....🙂🙂 ඔයාලගේ ඒවත් දාමු බලන්න....
පුතාලට ගෙදර දොරේ වැඩ පොඩිකාලේ ඉදන්ම උගන්වන එක සුදුසුද නැද්ද...🙂🙂
ෆේස්බුක් එක නිසා ඔයාලට හම්බුන වටිනම අය කවුද කියලා කමෙන්ට් කරන් යමු..... 🙂🙂
බලන්නකෝ හාමුදුරුවෝ කී දෙනෙක් නම් අපවත් වෙනවද කියලා අඩු වයසින් වාහන පදින අය නිසා...
ඩෙංගු රෝගය හැදුනු අයට බෙහෙත් වලට අමතරව සුදුසු ස්වාබාවික කෑම මොනවද....මට හැදිලා නෑ හොදේ...දැනගන්න අහන්නෙ...
ආර්තිකය දුර්වල වෙලා ඉන්න අයට මොනටයිස් සල්ලි පොලියට දෙනවා.කාටද ඕන....😁😁
විනෝදාංශයක් විදියට ඔයාල කරන්න ආසම මොකක්ද..මන් නම් කාව හරි අවුස්සන එක...😆😆
02/07/2026
කොහේ ගියත් ජෝඩුවටම ආච්චි ඕන.ඉතිම් වලි ආච්චි බෙදාගන්න.😁😁
02/07/2026
ඕපදූප සෙට් එක පේජ් එකට හොරෙන් හොරෙන් ඔලුව දාන සෙට් එකට මේ පෝස්ට් එක...😆දාන්න දෙයක් නෑ මේක බලපල්ලා.😁😁
අනුන්ගේ ඕපදූප හොයන කෙනෙක් අවුස්ස ගන්නවට වඩා ජොලි අනී අපි අනුන්ගේ ඒවා හොයන්නෙ නෑ කියන කෙනෙක් අවුස්ස ගන්න එක.😁😁
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo