English with Ruvi
11/01/2026
🫡🫶
New grade 06 Lesson 01 completed 😎
A successful first day... 🥹🩷
゚viralシ
10/01/2026
අද ප.ව 3.00ට 6 ශ්‍රේණිය ඉංග්‍රීසි පලමු සැසිය ආරම්භ වේ..එය zoom ඔස්සේ පැවැත්වෙන අතර සහභාගි වන සියළු දරුවන් පන්තිය අවසාන වන තුරු තමන්ගේ video on කරගෙන සම්බන්ධ විය යුතුයි .අද දින පන්තියට සහභාගි වන විට නිබන්ධනය පමණක් තිබීම ප්‍රමාණවත්.දරුවාගේ විස්තර මා හට එවා අද දිනට අදාල නිබන්ධනය සහ පන්තියට අදාල zoom link එක ලබා ගන්න.. ☺
07/01/2026
2026 English Grade 6
✅ පළමු දින දෙක නොමිලේ. 😊
✅2026 වසරේ 6 ශ්‍රේණියට පා තබන ඔබේ දූ දරුවන් සදහා.
✅ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව ඉගැන්වීම් කටයුතු හා විෂය නිර්දේශය ආවරණය කිරීම.
✅ අදාල නිබන්ධන සියල්ල ඔබගේ නිවසටම නොමිලේ ලබා දෙනු ඇත..
වැඩි විස්තර සඳහා පහත Whatsapp සමූහය හා සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/IY3nTAVK4inAiv3MnD3ayH
Click here to claim your Sponsored Listing.