Shamen Walker
17/06/2026
හිමින් හිමින් ඉවර වෙද්දී 🥹
16/06/2026
14/06/2026
අමාරු පාරවල් ගොඩක් වෙලාවට ලස්සන තැන්වලින්ම ඉවර වෙනවා. ✨
ඉතින් මේ දවස් ටිකේ මගේ office එක මෙතන. Via Torino Italian Restaurant එකේ Flower road , Colombo 07) මේ wall mural එක ටික ටික හැඩ වෙනවා.
මේ පැත්තට ආවොත් Italian meal එකක්, pizza එකක් හරි coffee එකක් ගන්න ගමන් මේ චිත්‍රය හැදෙන හැටිත් බලන්න පුළුවන්. ♥️✨
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo