Rail Lanka

Rail Lanka

Share

22/11/2025

ඩීසල් යෝධයෙක් - මාළිගාවත්ත අංගනයට යන ඉන්දියාවේ නිෂ්පාදිත Class M11😍❤️

21/11/2025

ගාල්ල ස්ලොව් - Class S10 ද්විත්ව බලවේග කට්ටලයක් සමඟ මරදානෙන් ගාල්ල බලා ධාවනය වෙන මන්දගාමී දුම්රිය😍❤️

20/11/2025

සෙංකඩගල මැණිකේ - Class S12 සමඟ මහනුවර බලා ධාවනය වෙන සීඝ්‍රගාමී දුම්රිය😍❤️

19/11/2025

ජර්මනියෙන් කැනඩාවට උදව්වක් - දැනට ඇති පැරණිතම ඩීසල් එන්ජිම වූ M2 569 රැගෙන යන ජර්මනියේ නිෂ්පාදිත Class M6 796 ඩීසල් එන්ජිම😍❤️

19/11/2025

අලුත්වැඩියා වූ Class S11 බලවේග කට්ටලයක් එක්ක කොළඹ සිට කුරුණෑගල බලා ධාවනය වෙන සීඝ්‍රගාමී දුම්රිය😍❤️

18/11/2025

ෆව්සිය - කැනේඩියන් යෝධයෙක් එක්ක ගල්කිස්ස සිට පොල්ගහවෙල බලා ධාවනය වෙන සීඝ්‍රගාමී දුම්රිය😍❤️

18/11/2025

රත්මලාන - RATHMALANA😍❤️

17/11/2025

CLASS S9 856😍❤️

16/11/2025

කොළඹ කොටුවට යෑමට සංඥා ලැබෙන තෙක් බලා සිටින Class M5B 778😍❤️

14/11/2025

දැනට තිබෙන විශ්වාසනීයම දුම්රියක් (1009/1010) - මහනුවර කොළඹ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මාළිගාවත්ත අංගනයට යන අතරතුර❤️😍

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo