Aqua jar

Aqua jar

Share

26/05/2026

මෙයාව දෙද්දි නන් ලෝබ හිතුනා 🥹🥹
කමක් නෑ හොදට බලා ගන්න හොද කෙනෙක් ගාවටනෙ ගියෙ🙂

23/05/2026

අපෙන් ගත්ත RTC පැංචෙක්
දැනට නන් stock ඉවරයි 🥲🥲
Restock කරපු ගමන් කියන්නම් 😌
DM- 0756865001

Photos from Aqua jar's post 20/05/2026

අද දවසේ කොලඹින් පිටට ගිය orders
To Nuwaraeliya , Kandy , Horana
ඕනම තැනකට delivery ok 😌😌

17/05/2026

ගෙනාපු RTC සෙට් එක දවසින් sold out 🙂🙂
ඊලග set එක ගෙනපු ගමන් update එකක් දෙන්නන් 😌😌

15/05/2026

අපෙන් ගත්ත channa whitespot මාලුවෙක්
Customersla මෙහෙම photos එවද්දි මාරම සතුටුයි🥹🌝😌

13/05/2026

RTC Available 🌝
DM 0756865001

08/05/2026

This part of aquascaping is called pursuit of happiness 🥹🥹

Photos from Aqua jar's post 07/05/2026

පලවෙනි photo එකෙයි දෙවෙනි photo එකෙයි ඉන්නෙ එකම මාලුවා
මාලබේ customer මට ලගදි එවපු photo එකක්
මාලුවට environment එක comfotable උනාම එයාගෙ normal colours පෙන්නනවා 🥹🥹
තව ටික දෙනයි ඉන්නෙ 😌
ඉතින් ඔයාගෙ channa whitespot අදම order කරන්න 😊
💫Islandwide delivery available✨
DM- 0756865001

Photos from Aqua jar's post 04/05/2026

මේ channa whitespot order එක deliver kale මාලබේට
1 - Rs.1000
තව ඉන්නෙ මාලු ටික දෙනයි 😌😌
ඕන කට්ටිය order එකක් දාන්න
Colombo අවට දවසක් ඇතුලත deliver කරනවා.
✨Islandwide deliery available✨

Photos from Aqua jar's post 01/05/2026

These fish species are available
💫Albino corydoras (2.5 cm)
💫Channa whitespot (2-3 inch )
💫Paradise fish (2-3 inch )
💫Bristlenose pleco (5 cm)
Healthy fish
✨albino corydoras, bristlenose pleco and Paradise fish are perfect for planted tanks
Channa whitespot is perfect for snakehead lovers
🔴Island wide delivery available
DM 0756865001

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

53/1, Rubberwatte Road, Gangodawila, Nugegoda
Colombo