Naturelle Ceylon Cosmetics

Naturelle Ceylon Cosmetics

Share

22/03/2025

දෙකම එකවර Beauty Booster ❤

ඛඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද? නීරෝගී ලස්සන සිහින් සිරුරකට ඔබත් කැමතිද?මෙන්න සාර්ථක ප්‍රතිපල ගේන Cinnamon Capsules naturella වෙතින්. පාවිච්චි කර බලා වෙනස ඔබත් අත්විදින්න.ශරීරයට අගුණය ක් නැති ස්වභාවික කුරුඳු සාරයෙන් නිපදවා ඇති ගුණාත්මක බවින් ඉහල ඖශධයකි.

200mg කරල් 60ක් තියෙනවා. උදේ හවස දවසට දෙක ගානේ පවිච්චි කරලා බලන්න. අනවශ්‍ය මේදය දහනය කරයි. ඇත්තටම ඔයාගේ බඩ අඩුවෙලා ඔයා slim වෙලා ලස්සනට ඉදිවී.

කුරුඳු බර අඩු වීමට ඇත්තටම බලපානවද කියලා ඔයාට පුලුවන් අන්තර්ජාලය තුල සොයා බලන්න( cinnamon for weight loss and belly fat ). බටහිර පරීක්ෂණ වලින් පෙන්වා දුන්නු ගොඩක් විස්තර අපි කියනවාට

කෙටි කලකින් 100% ප්‍රතිඵල ගෙන දෙන ‘’Naturelle Cinnamon Capsules’’ අතුරු ආභාධ නැති ආයුර්වේද නිශ්පාදනයකි…
-------විශේෂ සෞඛ්ය ප්‍රථිලාභ-----
- අනවශ්‍ය මේදය දහනය කරයි
- ප්‍රතිඔක්සිකාරක වලින් ඉහලයි
- ආහාර ජීර්ණය පහසු කරයි
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
- හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
- රුධිර සීනි මට්ටමට පාලනයට සහාය වේ
- රුධිර සංසරණ ප්‍රවර්ධනය කරයි
- පිළිකා නාශක ගුණය ඇත
- සිරුරේ බර අඩු කර ගැනීමට හේතු වේ

මිල රු.790/=
ඩිලිවරි 300

🛑🛑ඉන්ජෙක්ශන් නොගහා රන්වන් සමකින් පැහැපත් වෙන්න වගේම සිහින් සිරුරක් ලබා ගැනීමට සිහින දකින ඔයාටයි🛑🛑

# (කහ කැප්සුල් )

මාස තුනක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.

මාස 03ක් එක දිගට භාවිතා කිරීමෙන් ,

💋 සම පැහැපත් කරයි
💋 කුරුලෑ ආසාදන සුව කරයි
💋 සම වියලීම වලකයි
💋 හිරු කිරණින් සම ආරක්ෂා කරයි
💋 වයස්ගතවීම පාලනය කරයි
💋 සමෙහි ලප කැලැල් ඉවත් කරයි
💋 හිසකෙස් වර්ධනය කරයි
💋 ඇස් වල පෙනීම වඩවයි
💋 පිලිකා ඇතිවීම වලකයි
💋 දත් දිරායාම වලකයි
💋 ප‍්‍රතිශක්තිය වඩවයි

කැප්සුල් 60 කි
Rs. 650/=

💚💚දෙකම එකවර භාවිතා කන හැකිය

CAPSULES 60ක් අඩංගු වෙි. --- අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න.ඇනවුම් කිරීමට
🔴ඔබගේ නම
🔴ලිපිනය
🔴දුරකතන අන්ක 2
🛑දිස්ත්‍රික්කය whatsapp කරන්න

WhatsApp 0741962068

Naturelle Ceylon sri lanka

#මාස_3_4_භාවිතයට_ගන්න

Photos from Naturelle Ceylon Cosmetics's post 19/03/2025

Happy customer
WhatsApp 0741962068

19/03/2025

❤️❤️Kokum & Venivel Herbal Soft Soap❤️❤

➡️ ඔයා පාවිච්චි කරන සබන් කැටයෙන්ම කුරුලෑ යවාගන්න පුලුවන් කියන්නේ වියදම ඩබල් වෙන්නේ නෑ.

✅ කුරුලෑ වලට හරියනම සබන් කැටය Kokum & Venivel Herbal Soft Soap.

✅ පාරිභෝගිකයින් ගොඩාක් දෙනාගේ හොදම තේරීම.

➡️ කොකුම් සහ වෙනිවැල් අඩංගු මෙම මෘදු සබන් තෙල් සහිත සහ කුරූලෑ සමට විශේෂිතයි.මුහුණේ සහ ශරීරයේ ඇති කුණු සහ තෙල් හොදින් ඉවත් කර සමට වැඩි පිරිසිදු බවක් ලබා දෙයි.

කැට 3 ම රුපියල් 1050/= පමණයි.
Delivery Charges : Rs:300/= (Island Wide)

⭕ වසර 37 ක දීර්ඝ ඉතිහාසයක් සහිත අප සමාගම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමාගමක් වන අතර GMP හා ISO තත්ව සහතික හිමි සමාගමකි.

👉 නිවසටම ගෙන්වාගැනීමට ඔබේ..
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
ලඟම නගරය,
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් සමඟ ඔබේ ඇණවුම අපට යොමු කරන්න...

Whatsapp : 0741962068

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo