Cake By Sandu

Cake By Sandu

Share

01/01/2026

ලබන අවුරුද්ද ලබද්දි මගෙ frige එකත් මෙහෙම තිබ්බොත් ඇති 🥺💯

💗

01/01/2026

හැමෝටම වෙන්න ඕන කෙසෙද එසේම වේවා…!♥️✨🎉😍
😍

28/12/2025

"හැම කෙල්ලෙක්ගෙම පළවෙනි ආදරේ….💗 ඔව් ඒ තමයි තාත්තගෙ ආදරේ♥️"

ඉතින් ඒ තාත්තා වෙනුවෙන් එයගේ දුව අපිට කියලා හදගත්ත ලස්සනම ලස්සන රස birthday cake ඒක තමයි මේ…🎂💗
ඉතින් ඔයලටත් අපෙන් රසම රස ලස්සන වගෙම පිරිසිදුවට හැදෙන කේක් ගන්න පුලුවන් , ඉක්මනට whatsapp ඒක පැත්තට එන්න…☎️: 0776828512 ゚

24/12/2025

🌠⛄🌲🌠❄⛄🌲🌠⛄💗ඔබ සැමටම සුභම සුභ අසිරිමත් නත්තලක් වේවා.💗🌲⛄🌠⛄🌲🌠❄⛄🌲

🎅✝️🌠හැමදෙනාටම ජේසු පිහිටයි 🌠✝️🎅

22/12/2025

AMMA_MY_QUEEN_👸🌎

මගේ ආදරණිය අම්මා වෙනුවෙන් මන් අතින් හැදුන රසම රස Birthday_Cake_ඒක…🎂💗🙈 ゚

10/12/2025

Pineapple Gateau Cake..😋🙈
Hy_hy_ලස්සන ළමයිනේ😍💗

ඕන්න ඔයලාට Cake By SanDu අපෙන් රසම රස ලස්සනම ඔයලා කන්න ආසම pineapple Geteau Cake අපෙන් දැන් ගන්න පුලුවන් ඉතින් ඉක්මනට
☎️: 0776828512
මේ නම්බර් ඒකට what’s msg එකක් හෝ කොල් එකක් අරන් ඕඩර් ඒක දගන යන්න….🙈♥️

ආදරේයි….🥰

28/11/2025

අපේ මේ පුංචි රටේ මිනිස්සු හරි අසරණ වෙලා 🥺 ඉක්මනින් මේ වැස්ස අඩු වේලා අපේ මිනිස්සු හැමෝටම සහනයක් ලැබේවා…🙏
සියලු දෙනාටම බුදු සරණින් පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා… 🙏

Photos from Cake By Sandu 's post 24/11/2025

R E D V E L V E T C A K E

1.5 Kg
R A T H M A L A N A…💗

ඕන්න ළමයි Cake by sandu අපෙන්
රසම රස කේක් ජාති ඔයලා කැමති විදිහට හදගන්න පුලුවන්…😁
පිරිසිදුවට රසට Home made Cake රස රැසකින්….
Cake by Sandu අපෙන්…♥️😍

Photos from Cake By Sandu 's post 22/11/2025

Chocolate ganache cake

1.5kg
Hy Hy...💗😁🙈

ඔයලත් කැමතිද මේ වගේ චෝකලට් පිරැනු රසම රස කේක් එකක් කන්න එහෙනම් ඉක්මනින් whatsapp ඒක පැත්තට එන්න

Rathmalana
https://wa.me/message/J23G7HDPFCPEP1

Want your business to be the top-listed Bakery in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Rathmalana
Colombo