Trendy Life

Trendy Life

Share

17/05/2021

නුබ දන්නවාද....

උබ දන්නවාද මගේ ආදරේ තරම් ... මුලු ලෝකෙටම හොරා නුබට පෙම් කරන තරම්

මමත් දන්නැති නුබට තිබෙන ආදරේ තරම්

ඔව් ... මගේ හිතේ ඉරිසියාව උපරිමයටම තියෙනවා ඒ උබව වෙනකෙනෙක්ට අයිති කරගනී කියල රත්තරන්

උබේ ආදරේට හරි පෙරේතයි බං...උබ දන්නවාද
ගෙදරින්වත් නොලැබුණු ආදරයක් උබෙන් ලැබෙද්දී මම පෙරේත උනා

ඕනි දෙයක් බෙදාගන්නම් මං නුබත් නුබේ ආදරෙයි හැරෙන්නට

ඔව් මම කැමති ඔබේ ආදරේ විදින්න උබේ පපුවට තුරුල් වෙලා...රාගයෙන් නොවේ ආදරෙන්

කොච්චර දාලා යනවා කිව්වත් එල්ලී එල්ලීම එන්නේ උබ ලගට තියෙන ආදරේ නිසා මං

මමත් මහ නපුරියක් වෙන්න ඇති
උබ මට බැන්නෙම අමු තිත්ත කුනුහරෙපෙන්
එත් නෑ කවදාවත් දාලනම් යන්නේ ...එක සැරයක් කියපන් මගේ මැණික ඔක්කොම අමතකයි මේ පිස්සිට....

වචන වලින් හිත පාරද්දී උබ මත්තෙම නැහෙන්නේ නුබේ පපුවට තුරුල් වෙන්නමයි...එක සැරයක් දැක ගන්න..
මෝඩකමට නෙමෙයි රත්තරන් පැලෙන්න ආදරේ හින්දයි
උබට

හුස්මක් තරම් උබ ලගින් ඉන්නේ...උබ
යන එන තැන් හොයන්නේ...වැඩ දිදී උබ ලගින්ම ඉන්නේ හුස්මටත් වඩා උබට ආදරේ හින්දයි

තරහා අරන් කතා නොකරද්දී...කියා ගන්න බැරි හැගීමක් පපුව දවද්දී මටත් හොර ඇස් කොනට කදුළු උනන්නේ

උබට තියෙන ආදරේ හින්දයි...

රෑ තිස්සේ අවදි වෙලා උබේ හාදුවේ උණුසුම හොයන්නේ නුබට තියෙන ආදරේ හින්දමයි

උබත් හරියට ඇබ්බැහියක් වගේ මම ඇබ්බැහි උන...රිද්දන්න..රිද්දන්න...උබ ලගම ඇවිත් නවතින්නේ..

නුබට තියෙන ආදරේ...

Wasana Dilrukshi

10/01/2020

එන්න පේජ් එකට ලයික් කරලා නැත්නම් ලයික් කරලම එකතු වෙන්න 😍😍😍

මේ ලස්සන ආදර කතාවක් වෙනුවෙන් මාත් බලන් ඉන්නවා....
එන්න ඔයාගේ පිටුවට ආදරෙන්.
I Need Only U - Shashini Kalansuriya

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo