CRAFT WITH KAVI
Thank you lassana lamayoo
අප මහා ගෞතම බුදුන්ගේ ද්‍රෝනයක් දාතූන් වහන්සේලා තැම්පත් කර තිබෙන රුවන් වැලි මහා සෑයට පූජා කිරීමට ගියපු ලස්සන නෙලුම් මල් 🙏🙏🙏 Pasindu Dananjaya Thank you soo much for your oder ❤️💐
19/10/2025
ආදරණීය ලස්සන ළමයෝ,
ආදරණීයන්ට තෑගි දෙන්න 😍🌸💐 පරවෙන්නේ නැති හැමදාම ලග තියාගන්න පුළුවන්😍 ලස්සනම ලස්සන මල් පෝච්චියක් , මල් පොකුරක් 💐ඔයාලා කැමති විදියට කැමති පාටකින් ❤️කැමති මල් වර්ගයකින්🌸 හදාගන්න පුළුවන්
දැන්ම කතා කරන්න 0787339351
16/10/2025
Thank you soo much for your oder 😍👍🥰
07/10/2025
Teachers day එක වෙනුවෙන් ආදරණීය ගුරුමෑණියකට ගිය ලස්සන මල් පෝච්චියක් 🥰😍
04/10/2025
Thank you soo much for your oder rosiyoo 🥰❤️💐🌸
25/09/2025
ලස්සන ළමයෙක්ගේ ආදරණීය ගුරුතුමියට තෑගි දෙන්න ගිය ලස්සන මල් කුමාරි 🌸🥰😍 Thank you soo much for your oder
25/09/2025
ආදරණීය ගුරු මෑණියකට ලස්සන පුංචි ළමයෙක් ආදරයෙන් දෙන්න යන flower wase එක .. 🌸🥰 Thank you soo much for your oder 🥰👍
15/09/2025
ලස්සන dressing table එකක් ලස්සන කරන්න ගිය මගේ ලස්සන මල් කුමාරි 🥰😍 Thank you soo much for your oder 💐❤️ඔයාලටත් ලස්සන වැඩක් කර ගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න...