KOSHI CAFE

KOSHI CAFE

Share

Photos from KOSHI CAFE's post 16/08/2025

Egg roti kottu
KOSHI CAFE

Photos from KOSHI CAFE's post 16/08/2025
Photos from KOSHI CAFE's post 12/08/2025

තවම ඔයාලා අපේ බිරියානි, නාසි, කොත්තු සවානේ රස බැලුවේ නැද්ද??
නමට බිරියානි නාසි කොත්තු නම් නෙමෙයි මේවා

මේ තියෙන්නේ පහුගිය දවස් වල අපෙන් ගිය සවාන්
අපිව විස්වාස කරලා orders දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි 🙏❤️

හිතේ හැටියට පස් හය දෙනෙක්ට කන්න පුළුවන් සවානක් මේක

ඔයාලගේ විශේෂ දවස් රසවත් කරන්න වගේම. ආදරණියන් පුදුම කරවන්නත්
ඉතින් කතා කරන්න අපිට
0769400016
නැත්නම් WhatsApp massage එකක් දාල තියන්න

Photos from KOSHI CAFE's post 10/08/2025

KOSHI CAFE
Sunday special biriyani sawan

Photos from KOSHI CAFE's post 10/08/2025

Today Special seefood nasi goreng 😋😋

07/08/2025

For our newest branches, we are looking for chefs and cashier who have experiences in cooking Fried Rice and Kottu. Kadawatha, Gonahena, Mawaramandiya.
අපගේ නවතම ශාකාවන් සදහා
කොත්තු රයිස් වැඩ දන්නා පළපුරුදු කෝකිවරුන් සහ කැෂියර් වරියක් අවශ්‍යයි.
කඩවත,ගෝනහේන, මාවරමණ්ඩිය

29/07/2025
29/07/2025

අපගේ නවතම ශාකාවන් සදහා
කොත්තු රයිස් වැඩ දන්නා පළපුරුදු කෝකිවරුන් අවශ්‍යයි
කඩවත,ගෝනහේන, මාවරමණ්ඩිය

04/07/2025

KOSHI CAFE special
Rost PAAN kottu

03/07/2025

ආදරණීයයන් සමග මේ සුවිශේෂී Seafood Platter එක රස බලන්න එන්න
KOSHI CAFE gonahena

Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Website

Address

No 330/1, Gonahena, Kadawath
Colombo
005