Eesha

Eesha

Share

08/03/2026

Happy Women's Day ❤️✨

24/12/2025

කොන්දේසි විරහිතව ආදරේ දෙන්න කියා දුන්නු ආදරණීය මගේ ජේසුගේ උපන්දිනේ අදයි !
මේ නත්තලේ ජාති ආගම් බේදයක් නැතුව
හැම හිතක්ම සතුටින් පිරේවා !
ජේසුස් වහන්සේ දුන් ආදරේ වගේම ..
හදවත් ආදරෙන් පිරී ඉතිරේවා ✝️🌲🫰💫

-Gumiho's Diary-

Photos from Eesha's post 17/12/2025

වැම්පයර් ඩයරිස් සීරිස් එකේ මෙන්න මෙහෙම කතාවක් කියනවා.

"මම ලේසියෙන් කාවවත් විශ්වාස කරන්නෑ.හැබැයි මම ඔයාට කිව්වොත් මම ඔයාව විශ්වාස කරනවා කියලා,මට ඒ ගැන පසුතැවිළි වෙන්න ඉඩ තියන්න එපා"

ඉතින් ඔයාව කවුරු හරි විශ්වාස කළොත් ඒ කෙනාට පසුතැවිලි වෙන්න ඉඩ තියන්න එපා!

“ I don't trust easily, so when I tell you I trust you, don't make me regret it.”

The Vampire Diaries 📺

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo
01100