The Younger Generation

The Younger Generation

Share

08/06/2026

👀රජයේ රෝහලකට ආවෙ ඇස් දෙක පෙන්නගන්න..

🧑‍⚕️එතන ඩොක්ටර්ස්ලා කරන්නෙ සිකියුරිටි.
👮සිකියුරිටිලා තමයි DOCTORS ලා.
🧑‍ඇටෙන්ඩන්ලා තමයි මේකේ SPECIALISTS ලා.

🤭🤗

ඒක නිසා මේ ඉන්න මිනිස්සු 80%ක්වත් ඉන්න පෝලිම හරිද කියලවත් දන්නෙ නෑ .

👇ආච්චි කෙනෙක් එක පෝලිමක වරුවක් විතර ගිහිල්ලා දොර ගාවට ගියාම එතන නිලධාරියා. "මෙක තමුසෙගෙ පෝලිම නෙවෙයි. යන්න යන්න අනිත් පෝලිමෙන් එන්න"

👇තව ඇටෙන්ඩන් කෙනෙක් "මේක මං ගේනාවා රෝද පුටුව මේක ගන්න මට ආයෙ පස්සෙ එන්න බෑ ඒක නිසා කරුනාකරලා මෙයාව වෙන පුටුවකින් තියන්න" කියලා රෝද පුටුවක ඉන්න අබ්බගාත මනුස්සයෙක්ව අයින් කරන්න පොරේ..

👀 රටවල් හදන්න කලින් මුන්ගේ ආකල්ප හැදිලා ඉන්න ඕන.

🤗🤭

03/06/2026
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Dikmands Road
Colombo