Ceylon Green Crops
27/03/2026
Fresh. Natural. Refreshing. 🍃🥤
Introducing our Nectra Apple Guava Juice — made from carefully selected fresh guavas to give you a smooth, naturally sweet taste in every sip.
✔ 100% Natural
✔ No artificial flavors
✔ Rich in nutrients
✔ Perfect for any time of the day
Chill it, shake it, and enjoy the true taste of apple guava! 💚
Available now in 200ml bottles.
Grab yours today and taste the difference!
To order, WhatsApp on +94779002574
අන්නාසි ලවන් පැළ විකිණීමට තිබේ. රුපියල් 60/-
+94 (71) 414 1555
විපුල
අන්නාසි පැල (ලවන්) විකිණීමට තිබේ.
මල්වාන
0779002574
09/09/2025
Fish Tonic Experience
අපි මාස කීපයකට කලින් අයින් කරන මාලු කොටස් භාවිතා කරල තමා මේ දියර පොහොර හදාගත්තෙ... මුලින් මේක පාවිච්චි කලෙත් නෑ බය නිසා. සැර වැඩි උනොත් කියල. හැබැයි මේක පාවිච්චි කරද්දි ගස්වල සෑහෙන්න වෙනසක් අපි දැක්ක. කොටින්ම කොඩ වෙලා තිබ්බ නයිමිරිස් කොල ටිකත් ටික ටික දිගහැරුනා. කෘමි විකර්ශකයක් විදියටත් වැඩ කලා. ගස්වල තද කොල පාටක් ආවා. ලෙඩ ගොඩක් අඩුත් උනා. නයිමිරිස් හදන අය දන්නවනෙ හැදෙන ලෙඩ තොගේ ගැන. අපි පස්සෙ මේක ගැන හොයද්දි මසුන් මස් වල නයිට්‍රජන්, ඇට වල ෆොස්ෆරස් සහ කැල්සියම්, පටක වල පොටෑසියම්, සහ සුළු මයික්‍රො න්‍යූට්‍රියන්ට්ස් අඩංගු නිසා මේක ගස්වලට සම්පූර්ණ ආහාරයක්. අපිට මේක දැන් නිතරම භාවිත කරන ස්වාභාවික පොහොරක් වෙලා.අපි හිතන් ඉන්නව මේ පොහොර එක ලගදීම වෙළදපොළටත් දෙන්න. මේ ගැන ඔයාලගෙ අදහස් අපිට කියන්න...
මේ මොනවද guys? 😇
Scotch Donnet Dark Green Pepper 🫑
Click here to claim your Sponsored Listing.