AMORRA ROYAL CAKE

AMORRA ROYAL CAKE

Share

21/05/2026

AMORRA ROYAL CAKE By Sewwandi🎂😍
අපේ තවත් ලස්සන වැඩක්❤️🌹

📞 0755594004
🖊️ Sewwandi
📍 Colombo/(Salamulla,Kolonnawa)

Photos from AMORRA ROYAL CAKE's post 20/05/2026

🌷Girl Theme Cake Design 🎂
Pink Color👑️🌷

♦️🎂 3kg Ribbon Cake

Hi, ඔයාලගේ ආදරණීය දුවට පුතාට වගේම පවුලේ හැම කෙනෙකුටම ගැලපෙන ආකා⁣රයේ රසවත් කේක් එකක් සාදා ගන්න AMORRA ROYAL CAKE By Sewwandi🎂😍 අපිට කතා කරන්න....

Icing අඩුවට කේක් කන්න කැමති අයටත්💫
Icing වැඩිපුර කේක් කන්න කැමති අයටත්💫
අවශ්‍ය විදියට අපිට කියලා හදව ගන්න පුලුවන්❤️🌹

(Normal Kg Cake / Birthday Cake / Anniversary Cake / Cup Cake / Pot Cake / Jar Cake / Wedding Cake Peices / Wedding Cake Structure)

Oder Now
👇

📞 0755594004
🖊️ Sewwandi
📍 Colombo/(Salamulla,Kolonnawa)

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

19/05/2026

Cup Cake Flower Boquet Cake Design🎂🎊️

AMORRA ROYAL CAKE By Sewwandi🎂😍

📞 0755594004
🖊️ Sewwandi
📍 Colombo/(Salamulla,Kolonnawa)

18/05/2026

මම මගේ පුංචි කේක් Buiesssnus එක AMORRA ROYAL CAKE By Sewwandi🎂😍 පටන් ගත්තේ මගේ ගෙදරදී....💖

හැම අතින්ම ගුණයපත්කම පිරුණු අතකින් මුල්ම ගණුදෙනුව කරාම ඒ ව්‍යාපාරය දියුණුවට පත්වෙලා සාර්ථක වෙනවලු.....🎊️👍
ඉතින් ඒක ඇත්ත මම අද වෙද්දි මට පුලුවන් තරමින් ලොකු දුරක් ඇවිත් තියෙනවා.....❤️🌹

එදා මම මුලින්ම විකුණන්න හදපු කේක් අරගෙන මගේ අතට සල්ලි දුන්නේ මගේ මාමා......😍 (මහත්තයාගේ අම්මගේ මල්ලි Nuwan Sanjeewa) මගේම මාමා තමයි කිසි වෙනසක් නෑ.......🙂
ඉතින් ස්තුතිය.....🙏❤️

ඉතින් ඔයාලත් පුලුවන් විදියට තමන්ගේම කියලා පුංචි ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න.....💫🎊️




#

16/05/2026

nvq3 exam 💖🌹
AMORRA ROYAL CAKE By Sewwandi🎂😍
Colombo

NVQ LEVEL 3
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

15/05/2026

මේක මතක තියා ගන්න⚡

රහසේම හීන දිනන්න....
ඔබ පරාද වෙමින් සිටින බව ඔවුන්ට දැනෙන්න හරින්න....
මොකද පරාද වෙමින් සිටින මිනිසුන්ට සමාජයෙන් පහර එල්ල වීම, බාධා කිරීම ඉතාම අඩුයි....
ඔබ ජීවිතේ දිනන අවස්ථාව වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන්න....💖🌹

🖊️ Sewwandi..........................

💫

AMORRA ROYAL CAKE ♦️

13/05/2026

Free 💖 Wedding Structure ⚡
Free 💖 Name Tag With Rapping ⚡

කිව්වම විශ්වාස කරන්න බෑ නේද?.....🙄
බොරු නෙමේ ඇත්තටම තමයි මේ වාසිය🌹👇

2*2 Size Wedding Peices අපෙන් ගන්නවා නම් AMORRA ROYAL CAKE By Sewwandi🎂😍 අපි ඔයාලට Free (නොමිලේ) Wedding Cake Structure එකයි Name Tags එක්ක Rapping එකයි කරලා දෙනවා🥰👍🌹

ඉතින් හිත හිත ඉදාලා⁣ මේ වාසිය මගහැර ගන්න එපා....😊

📞 0755594004
🖊️ Sewwandi
📍 Colombo/(Salamulla,Kolonnawa)






💫💫💫💫💫💫💫💫💫💫💫

12/05/2026

Chocolate Mousse කන්න කැමති කවුද?.....💖
AMORRA ROYAL CAKE By Sewwandi🎂😍

📞 0755594004
🖊️ Sewwandi
📍 Colombo/(Salamulla ,Kolonnawa )

💫🌹

Photos from AMORRA ROYAL CAKE's post 11/05/2026

😍🌹 Cup Cake Flower Boutique Cake Design🎂🎊️

♦️🎂12 Cup Cakes

Hi, ඔයාගේ ආදරණීයන්ට මේ වගේ වෙනස් විදිහේ කන්න පුලුවන් ලස්සන රසම රස Cup Cake Flower Boutique එකක් Gift එකක් විදියට දෙමුද?.....😍

AMORRA ROYAL CAKE By Sewwandi🎂😍 අපිට කතා කරන්න අප් ඔයාට අවශ්‍ය විදියට අතේ ඇති මුදලට ගැලපෙන්න ලස්සන රදවත් පිරිසිදු කේක් Design එකක් කරලා දෙන්නම්❤️🌹

( Normal kg Cake / Birthday Cake / Anniversary Cake / Cup Cake / Pot Cake / Jar Cake / Wedding Cake Peices / Wedding Cake Structure )

Oder Now
👇

📞 0755594004
🖊️ Sewwandi
📍 Colombo/(Salamulla,Kolonnawa)

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

10/05/2026

Happy Mother's Day To Me And All The Other Mother In The World🎊️🌹💖

I Am Grateful To My Child For Inheriting The Title Of Mother......Love You Manika😍🌹
...................................................💫

අම්මා කියන්නේ මුලු මහත් ජීවයක්..... අම්මා කියන පදවිය වෙනුවෙන් හීන දකින පෙරුම් පුරන හැම කාන්තාවකටම මවක් වීමට වරම් ලැබේවා.....🙏🌹

මතු බුදු බව පතන සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි සෑම මවකටම සහ සෑම දරුවෙකුටම....🙏🌷

08/05/2026

නැකත් මාසේ වාසි රැසක්
Free❤️🥰 නොමිලේ
Wedding Cake Structure and Namge tag with Rapping.......

ඔයාගේ ලස්සනම දවසට අපෙන් Wedding කේක් Peices මිලදී ⁣⁣ගෙන ලස්සනම ලස්සන Wedding Cake Structure එකයි.

Cake Peices සදහා ඔයාලට අවශ්‍ය Design එකෙන් Name Tag එකයි.

අවශ්‍ය Color එකකින් Rapping එකයි අපි Free (නොමිලේ) කරලා දෙනවා🥰👍🌹

❤️ 2*2 Size wedding Peices

ඉතින් වැඩි විස්තර දැන ගන්න Whatapp පැත්තට ⁣එන්න ළමයි😍

📞 0755594004
🖊️ Sewwandi
📍 Colombo/(Salamulla,Kolonnawa)

Want your business to be the top-listed Bakery in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Salamulla, Kolonnawa
Colombo