KNIT KNOT

KNIT KNOT

Share

23/10/2025

චූටිම චූටි දුවෙක්ට කරපු ලස්සන skirt එකයි top එකයි.❤️❤️

"Handmade with love, stitched for you. 🧶❤️"

DM 0702220045 📞✉️

08/10/2025

Teacher's day orders❤️❤️

Thank you very much to every customer who ordered.😍😍❤️❤️

"Handmade with love, stitched for you. 🧶❤️"

DM 0702220045 📞📞✉️✉️

13/08/2025

ආදරණීය පුංචි කෙනෙක් චූටි සුරංගනාවියක් වෙනුවෙන් ඉල්ලපු crochet new born set එක❤️❤️👧👧

🧶🧶🧶🧶මේ set එකත් එක්ක baby rattle එකක් free ❤️❤️❤️

DM 0702220045📞📞

"Handmade with love, stitched for you. 🧶❤️"
baby set

12/08/2025

ආදරණීය අම්මයි පුංචියි මේ ලෝකෙට එන්න ඉන්න චූටි පැටිය වෙනුවෙන් ඉල්ලපු crochet new born set එක❤️❤️👶👶

🧶🧶🧶🧶මේ set එකත් එක්ක baby rattle එකක් free ❤️❤️❤️

Chathu Nanayakkara thnk u for the order❤️❤️❤️❤️ DM 0702220045📞📞

"Handmade with love, stitched for you. 🧶❤️"
baby set

01/03/2025

ඔයාල වැඩ කරන පාඩම් කරන මේසෙ උඩ මේ වගෙ හිත නිවන sunflower pot එකක් තියාගමුද 🌻🌻🌻🌻❤️🥰

🌻Any design
🌻Any colour
🌻COD,Bank deposit,Online Transfer available

DM or call📞📞📞 0702220045

"Handmade with love, stitched for you. 🧶❤️"

11/02/2025

Customer එවපු photo මගේ photoes වලට වඩා ලස්සන උනාම 🤭🤭😂❤️❤️😘
Thanks for order Chathu Nanayakkara

08/02/2025

තවත් අපේ customized order එකක්.
ඔයාලගේ හිතේ තියන bag එකත් හදාගන්න ඉක්මන්ටම අපිට msg එකක් දාන්න.. 🧶❤️
"Handmade with love, stitched for you. 🧶❤️"

🧶100%handmade
🧶Colors available
🧶Milk cotton
🧶COD & bank deposit

27/01/2025

Hi crochet lovers..🥰❤️ 🧶 කලු පාටට ආස කරන කෙනෙක්ට හදපු cusomized hand bag එකක්. ඔයාල ආස කරන ඕනම hand bag එකක් අපෙන් cutomize කරගන්න පුලුවන්. DM 0702220045

21/01/2025

Happy customer 🥰🥰❤️😘😘

"Handmade with love, stitched for you. 🧶❤️"

20/01/2025

Hi crochet lovers 🧶❤️
ඔයත් ඔයාගෙ girlfriendට දෙන්න එයා වගේම cute gift එකක් හෙව්වද??😌😌මේක තමයි එහෙනම් ඔයා හොයපු gift එක.❤️❤️"Handmade with love, stitched for you. 🧶❤️"https://www.tiktok.com/?_t=ZS-8tE9jfBeWhD&_r=1

19/01/2025

Hi crochet lovers... 🧶❤️
වෙනස්ම වෙනස් cute gift එකක් හදමුද????❤️❤️❤️

"Handmade with love, stitched for you. 🧶❤️"

15/01/2025

ආදරණීය නැන්දම්ම කෙනෙක් එයාගෙ ලේලිට ලස්සන bouqet එකක් අපෙන් order කරා.🥰🥰❤️
ඔයාගෙ හිතේ තියෙන design එකත් අපිට කියල හදාගන්න ආසයිනම් ඉක්ම්න්ටම msg එකක් දාන්න...

"Handmade with love, stitched for you. 🧶❤️"

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

54, Sri Saranankara Road, Bodiyawaththa, Kalubowila
Colombo
10350