Aki Glow

Aki Glow

Share

18/02/2026

ඊර්ෂ්‍යා හිත හරියට කණාමැදිරියාව කන්නට එන ගැරඩියා වාගෙයි..

කණා මැදිරියාව පන්නගෙන එන ගැරඩියාගෙන් බොහොම අමාරුවෙන් බේරිලා කණාමැදිරියා අහනවා ගැරඩියාගෙන් ඔහෙගෙ ශරීරයෙ හැටියට මගෙ කන්න දෙයක් ඔහෙට නෑනෙ .මම කාටවත් කරදරයක් නැති පුංචි සතෙක්නෙ. මම නුඹට වරදක් කරලත් නෑනෙ කියලා..

එතකොට ගැරඩියා කියනවා ඔව් මට නුඹ වරදක් කරලා නෑ. අනිත් කරුණුත් ඇත්ත හැබැයි මට පේන්ට බෑ නුඹ ඔය ලයිට් දාගෙන ලස්සනට ඉන්න එක සහා අනිත් සත්තු නුඹව වර්ණනා කරන එක කියලා කියනවා.ඒකයි මට නුඹව කාලා දාන්ට හිතෙන්නෙ කියනවා.

තව කෙනෙක් නැති කරන්න හදන එක සංසාරගත පව් සිතිවිලි.සමහර විට ඕවා මේ ආත්මයෙ ගනුදෙනුත් නෙමෙයි.එයාලා එහෙම උනාට අපි අපෙ කොලිටීස් නැති කර ගන්න ඕනත් නෑ.

තමන්ට රිදවපු වැරදි කරපු කකුලෙන් ඇදපු හැම කෙනෙක්ම සමාව දීලා අතාරින්න...ආය ඊට පස්සේ කවදාවත්ම මතකෙට නොගෙන ඉන්නත් හිත පුහුණු කරන්න

එහෙම අතාරින්න බැරි මිනිස්සු ගැන මිනිස්සු එහෙම තමයි කියලා හිතලා ඕනෑම සිද්ධියක් තප්පර හැටක් තුල ඒ ගැන හිතන එක අතෑරලා දාන්න පුරුදු වෙන්න.

ජීවිතය හරි ටිකයි..අනුන්ගෙ පහත් හිත් එක්ක ගැටී ගැටී ඉන්න කාලයක් නෑ අපරාදෙ.

මනස සුවපත්ව සතුටින් ඉන්න උත්සාහ කරන්න ඒක තුල තියෙන ලාභාංශ මුදලට වත් ගන්න බෑ..

Photos from Aki Glow's post 14/02/2026

Good morning 🌻
Happy Valentine day ♥

Valentine’s Day කියන්නේ love celebrate කරන දවසක් කියලා හිතුවට…

💑 ඔයාලා Couple එකක් නම් – Chocolate Day 🍫
😅 ඔයාට Crush නම් – Tension Day
😂 ඔයාගෙ Ex නම් – Drama Day

👑 But for strong women?
It’s Standards Day. Self-Respect Day. Glow-Up Day.

Special කෙනෙක් නැත්තම්?
Good.

Because you don’t settle.
You don’t beg.
You don’t chase.
You glow. ✨

🌸 Love yourself first.
The right love will match your energy — not test your worth.

— Aki Glow
Bloom with joy 🌷
DM to order | Handmade with love 🤍.

Tag your strong single queen 👑

13/02/2026

Aki Glow

13/02/2026

Good morning 🌻
ඔයාලට ලස්සන දවසක් , ලස්සන සති අන්තයක් 😇
Aki Glow

12/02/2026

Good morning 😊 🌻

11/02/2026

🌸🤍 Good Morning 🤍🌸

අද දවස මේ සුදු රෝස මල් වගේ
පිරිසිදු, සාමකාමී, ආදරණීය දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ✨
🤍 සුදු රිබන් රෝස මල් විතරක් හදන්නද ලා ඉල්ලපු කස්ටම කෙනෙකුට
Aki Glow හදලා දීපු මල් 😊

සුදු රෝස ආදරය, ගෞරවය, සාමය පෙන්වන්න ලස්සනම තෑග්ගක් 🌿

🎁 Birthday
🎁 Wedding & Wedding decoration
🎁 Thank You Gift
🎁 Teacher / Mom / Special Someone
හෝ ඔබටම 🤍 (Self-love too)

💛 Made with love

🌸 Bloom with joy – Made by Aki Glow

📩 Orders open now | Inbox us

10/02/2026

"අපි මේ ලෝකයට දෙන දේවල් ආපස්සට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් .
නමුත් අපි ලෝකයට දෙන දේවල් තමයි අපි කවුද කියලා කියන එක විස්තර කරන්නේ"

|හරි ලස්සනයි නේද ඒ අදහස. මම පෝස්ට් එකක දැක්ක දෙයක් |
Good night 🌙✨

10/02/2026

මේ සෙනසුරාදා මොකත වෙන්නෙ ඉතිම් 😌
Aki Glow

10/02/2026

Be the light to someone's darkness today ♥

Good Morning🌻

Aki Glow

09/02/2026

💖🌸 වැලන්ටයින් කියන්නේ ආදරවන්තයන්ට විතරක් වෙන්වුන දවසක්ම නෙමෙයි 🌸💖

වැලන්ටයින් කියන්නේ ආදරය පෙන්වන දවසක්.
ඒ ආදරය romantic විතරක් නෙමෙයි ✨

🌸 අම්මට
🌸 තාත්තට
🌸 සහෝදරියට / සහෝදරයට
🌸 හොඳ යාලුවෙකුට
🌸 ගුරුතුමියකට / ගුරුතුමාට
🌸 හෝ තමන්ටම (self-love 💖)

සමහර වෙලාවට,
ජීවිතේටම මලක් කාගෙන්වත් ලැබුනෙ නැති කෙනෙක් ඉන්නත් පුළුවන්.

එහෙනම් මේ වැලන්ටයින් එක එහෙම කෙනෙක්ට හෝ තමන්ටම මලක් දෙන්නත් පුළුවන් ❤️

Care, gratitude, appreciation, respect —
මේ හැමදේම Valentine spirit එකේම දේවල් ✨

ඔයාලටත් ඕන නම් Aki Glow වෙතින් ,

🌸 ලස්සන මල්
🕯️ උණුසුම් කැන්ඩල්

ඔය ඕනම ආදරයක් පෙන්වන්න හොඳම, අර්ථවත් තෑග්ගක් 💝 විදියට ලබාගන්න පුලුවන්.

🎁 Gift with meaning
💛 Made with love

🌷 Bloom with joy – Made by Aki Glow

📩 Valentine orders open now | Inbox us 💌💌

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Nugegoda
Colombo