The Elegant Grid
20/01/2026
🎉 Exciting News! Our new website is now live! 🎉
We’re thrilled to unveil our brand-new online home at elegantgrid.tech ✨ As a Premium CV Design Studio, we create professional CVs and LinkedIn profiles together with you, focusing on your success every step of the way.
🚀 What you’ll get:
• A collaborative approach to crafting your CV
• A FREE cover letter with every CV package
• A lifetime editable link so you can update your CV anytime
• Unlimited revisions until you’re 100% satisfied—pay only when you're happy!
• 24/7 availability to answer your questions
Ready to elevate your career? Visit our new website to view our packages and see why so many professionals trust us with their resumes and LinkedIn profiles.
Thank you for your support—please share this post and help us spread the word!
05/09/2025
Your Resume is the Key to Your Next Job
Sending out resumes but not hearing back? The problem isn’t you — it’s your resume.
We design ATS-optimized resumes that pass filters, highlight your strengths, and grab recruiters’ attention in seconds.
✅ Tailored for US employers
✅ One-page professional design
✅ Keyword-rich & industry-focused
✅ Proven to boost interview calls
Your dream job is closer than you think.
👉 Don’t wait — upgrade your resume today and step into new opportunities tomorrow!
15/08/2025
රැකියා සිහිනය හැබෑ කරගන්න, ඔබේ CV එකේ Next Level එකට යමු! 🚀
ඔබ Jobs වලට Apply කරලා Interview Calls එන්නේ නැද්ද? 🤔
එහෙනම් ප්‍රශ්නය තියෙන්නේ ඔබේ Qualifications එකේ නෙවෙයි CV එකේ වෙන්න පුලුවන්.
අද තියෙන තරගකාරී Job Market එකේ සාමාන්‍ය CV එකකට කරන්න පුලුවන් දේ හරිම අඩුයි.
ATS (Applicant Tracking System) වගේම HR එකේ අවධානය දිනා ගන්නා විදියේ professional CV එකක් ඔබට සාදා ගැනීමට අවශ්‍යනම් අදම අපව සම්බන්ද කරගන්න
අපි, ඔබගේ Skills සහ Experience ම්නාව ඉස්මතු කරමින්, ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන Professional, ATS-Friendly CV එකක් සාදාගැනීමට අප සහය වන්නෙමු
අපගේ Service එක තෝරා ගත යුත්තේ ඇයි ?
International Standards: Canada, UK, Australia, UAE වගේ රටවල් ඇතුළුව ලෝකයේ ඕනෑම රටක Jobs වලට ගැළපෙන විදියේ CVs අපි Design කරනවා. අපගේ CVs 100% ක් ATS Friendly නිසා ඔබේ Application එක Reject වෙන්නේ නෑ.
Results-Oriented Design: අපි ඔබේ Qualifications විතරක් List කරන්නේ නෑ. ඔබේ Dream Job එක ලබා ගන්න අපි ඔබේ CV එක Unique විදිහට හදනවා.
Fast & Reliable Service: පැය 24ක් වැනි කෙටි කාලයක් තුළදී ඔබේ Brand-New CV එක ඔබට ලබා ගන්න පුළුවන්. Urgent අවශ්‍යතා සඳහා Express Service එකකුත් අපි දෙනවා.
Comprehensive Packages: අපි Professional CVs, Academic CVs, Europass, Canadian වගේ විවිධ වර්ගයේ CVs හදනවා. අමතරව Cover Letter writing සහ LinkedIn Profile Optimization servicesත් අපි සපයනවා.
Affordable & Transparent Pricing: අඩුම මිලට High-Quality CV එකක් ලබා ගන්න. Payment එකට කලින් Draft එක බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.
Your Data is Safe: අපි ඔබේ Privacy එකට First Priority එක දෙනවා.
17+ Years of Experience: දහස් ගණනක් Job Seekersලා ඔවුන්ගේ Career Goals Achieve කරගන්න උදව් කරපු අපේ Trusted Service එක ගැන ඔබට විශ්වාසය තියන්න පුළුවන්.
We’ve Got You Covered for Any Opportunity:
✈️ Overseas Jobs
🎓 Higher Education
💼 Local Job Vacancies
Low-Quality CV එකක් නිසා ඔබේ සිහිනය නැති කරගන්න එපා. ඔබේ Career එකට නව අවස්ථා විවෘත කරන Powerful CV එකක් අදම හදාගන්න.
Ready to upgrade your CV and your Career?
Order Now!
📞 Call or WhatsApp us: 075 655 7838
31/07/2025
කොච්චර CV දැම්මත් තාම Interview ආවෙ නැද්ද😔
ලොකේ එන්න එන්න අධ්‍යාපනය ලබන මිනිස්සු වැඩිවෙලා තියෙනවත් එක්කම රැකියා වෙලදපොලට තියෙන ඉල්ලුම වැඩිවෙලා තියෙනව
ඒ වගේම AI වල සිදුවෙන rapid grow එකත් එක්ක Job Displacement වෙන්න ගන්නව
ඒක නිසා company එකකින් job එකට post එකක් දාපු ගමන් දිනකට අයදුම් පත්‍ර 1000ස් ගනනක් ඔවුන්ට ලැබෙනව .
මේ එකින් එක ඒගොල්ලො කියවල බලල ඔයාලව තෝරගන්නව කියල හිතෙනවනම් ඒක තනිකරම බොරුවක් .
ඒකටත් ඒ කට්ටිය තෝරගන්නෙ AI ( AI in everywhere නෙහ් 🥲🙂) ඒ කට්ටිය AI පාවිච්චි කරල ඔයාලගෙ CV Filter කරල ගැලපෙනම CV ටික තෝරල ගන්නේ .
ඔන්න ඔතන තමයි ප්‍රශ්නෙ එන්නෙ ඔයාලා AI එකට තේරෙන්න කියවන්න පුලුවන් වෙන්න CV හැදුවෙ නැත්තම් එතනින්ම ඔයාලව කැපෙනව.
ඔයා කොච්චර skil තියන කෙනෙක් උනත් ඔයාට AI එකක් නිසා ඔයාගෙ job එක ලැබෙනෙ නැතිවෙන්න පුලුවන්.
විසදුමක් නැද්ද? 🤗
ඕනම ප්‍රශ්නෙකට විසදුමක් තියෙනව. වගේ මේකටත් විසදුමක් තියෙනව. AI algorithems වැඩ කරන විදිහ දන්න කෙනෙක්ට ඒකට ගැලපෙන්න CV එකක් හදන එක ලොකු දෙයක් නෙවේ. ඒකට ලොකුම ලොකු process එකක් තියෙනව
⛔ Key Word Research
⛔ Algorithms Reading
⛔ Job Description Analysis
⛔ company profile analysis
වගේ එකි මෙකී නොකී හැම එකක්ම ඇතුලත් කරල ඔයාලා ඔයාගේ CV එක හදාගන්න ඕනේ . එතකොට එතනින් වැඩේ ගොඩ යනව
හෝව් හෝව් ඒ මදි 🥲.
තව තියෙනව දැන් හිතන්න ඔයා apply කරන Job එකට ලමයි 1000 ක් apply කලොත් ඒකෙන් 50ක් AI එක Filter කරල දෙනව. ඉතුරු ටික තෝරන්නෙ HR එකෙන් . ඒ කියන්නෙ Human කෙනෙක් Interact වෙන්නෙ මෙතනදි ☝🙋
දැන් තමයි මේක එයාට දැක්ක ගමන් අරන් බලන්න හිතෙන විදිහට හදන්න ඕනේ. එහෙම නැත්තම් කුනු ගොඩේ තමයි😔.
මතක තියාගන්න මේ CV එක බලන්නෙ මනුස්සයෙක් එයා ඔයාව දැකලවත් නැති කෙනෙක්. ඉතින් එයාට දැනෙන්න ඕනේ ඔයා තමයි මේකට ගැලපෙන කෙනා කියල.
ඒ විදිහට එයාලට තේරෙන්න හදන්න ඕනේ. ලෝකේ ඕන තරම් strategies තියෙනව Human Actraction ගන්න. ඒක Digital ලෝකෙටත් ඇවිල්ල තියෙනව. ඒ Strategies Use කරල හදන්න ඔනේ හදන ඕන එකක් 🤗 එතකොට නිකම්ම ඔයාට Interview එකට කතා කරයි. එතනින් පස්සෙ ඉතින් ඔයාගෙ අතේ තමයි ගේම තියෙන්නෙ.
ඉතින් අපි ඔයාලට ඔය හැම ක්‍රමයක්ම Use කරල ඔයාගෙ රැකියා සිහිනය සැබෑකරගන්න සුපිරි CV එකක් හදල දෙන්නම් .
ඒකට අපි ගාව ඉන්නව හොද professional Team එකක් (AI Expert, Graphic Designer, professional Writers ලා වගේ ගොඩක් අය). අපිට ඕනේ ඔයාගෙ විස්තර ටික විතරයි ඉතුරු ටික අපි බලාගන්නම්
ඉතින් වැඩේට ලොකු ගානක් යයිද ?
නෑ නෑ අනේ එහෙම ලොකු ගානක් යන්නෙ නෑ රු 400/= වගේ පොඩි ගානක ඉදල pakages තියනව.
ඉතින් ඔයාලට අපිව Contact කරගන්න ඕනේනම් මේ Number එකට msg එකක් දාන්න. 👉
22/07/2025
CV කොච්චර දැම්මත් තාම එක Interview එකක්වත් ආවෙ නෑ නේද
Interview එන විදිහට CV එකක් හදාගන්න දන්නෙ නැද්ද එහෙනම් අපිට කතා කරන්න
⛔ AI Algorithm analysis
⛔ Keyword Research For AI Filtering Applications
⛔ Job Post Analysis
⛔ Company profile Analysis
⛔ Attractive and professional Design
⛔ Expert Review
⛔ ATS Scoring upto 80%
වගේ විශේෂ ක්‍රම ගොඩක් එක්ක ඔයාටම CV එකක් හදාගන්න එන්න අපිට කතා කරන්න.
Word, Canva වගේ ඕන එකකින් හදාගන්න පුලුවන්
ලෝකේ අලුත්ම Trend වලට ගැලපෙන්න හදාගන්න ඕනෙනම් ඒකට තමයි අපි ඉන්නෙ
වැඩිගානක් නෑ pakages 500/= වගේ ඉදල තියෙනව
ඒ විතරක් නෙවේ ඔයාලට ඕන කරන අනිත් සේවාවන්
➕ LinkedIn profile Creation
➕ LinkedIn profile Management
වගේ සේවාවන් අපි ලබාදෙනව ඒවත් ලබාගන්න ඕනේනම් මේ Number එකට msg එකක් දාන්න
👉 📞 0756557838
22/07/2025
කොච්චර CV දැම්මත් තාම Interview ආවෙ නැද්ද😔
ලොකේ එන්න එන්න අධ්‍යාපනය ලබන මිනිස්සු වැඩිවෙලා තියෙනවත් එක්කම රැකියා වෙලදපොලට තියෙන ඉල්ලුම වැඩිවෙලා තියෙනව
ඒ වගේම AI වල සිදුවෙන rapid grow එකත් එක්ක Job Displacement වෙන්න ගන්නව
ඒක නිසා company එකකින් job එකට post එකක් දාපු ගමන් දිනකට අයදුම් පත්‍ර 1000ස් ගනනක් ඔවුන්ට ලැබෙනව .
මේ එකින් එක ඒගොල්ලො කියවල බලල ඔයාලව තෝරගන්නව කියල හිතෙනවනම් ඒක තනිකරම බොරුවක් .
ඒකටත් ඒ කට්ටිය තෝරගන්නෙ AI ( AI in everywhere නෙහ් 🥲🙂) ඒ කට්ටිය AI පාවිච්චි කරල ඔයාලගෙ CV Filter කරල ගැලපෙනම CV ටික තෝරල ගන්නේ .
ඔන්න ඔතන තමයි ප්‍රශ්නෙ එන්නෙ ඔයාලා AI එකට තේරෙන්න කියවන්න පුලුවන් වෙන්න CV හැදුවෙ නැත්තම් එතනින්ම ඔයාලව කැපෙනව.
ඔයා කොච්චර skil තියන කෙනෙක් උනත් ඔයාට AI එකක් නිසා ඔයාගෙ job එක ලැබෙනෙ නැතිවෙන්න පුලුවන්.
විසදුමක් නැද්ද? 🤗
ඕනම ප්‍රශ්නෙකට විසදුමක් තියෙනව. වගේ මේකටත් විසදුමක් තියෙනව. AI algorithems වැඩ කරන විදිහ දන්න කෙනෙක්ට ඒකට ගැලපෙන්න CV එකක් හදන එක ලොකු දෙයක් නෙවේ. ඒකට ලොකුම ලොකු process එකක් තියෙනව
⛔ Key Word Research
⛔ Algorithms Reading
⛔ Job Description Analysis
⛔ company profile analysis
වගේ එකි මෙකී නොකී හැම එකක්ම ඇතුලත් කරල ඔයාලා ඔයාගේ CV එක හදාගන්න ඕනේ . එතකොට එතනින් වැඩේ ගොඩ යනව
හෝව් හෝව් ඒ මදි 🥲.
තව තියෙනව දැන් හිතන්න ඔයා apply කරන Job එකට ලමයි 1000 ක් apply කලොත් ඒකෙන් 50ක් AI එක Filter කරල දෙනව. ඉතුරු ටික තෝරන්නෙ HR එකෙන් . ඒ කියන්නෙ Human කෙනෙක් Interact වෙන්නෙ මෙතනදි ☝🙋
දැන් තමයි මේක එයාට දැක්ක ගමන් අරන් බලන්න හිතෙන විදිහට හදන්න ඕනේ. එහෙම නැත්තම් කුනු ගොඩේ තමයි😔.
මතක තියාගන්න මේ CV එක බලන්නෙ මනුස්සයෙක් එයා ඔයාව දැකලවත් නැති කෙනෙක්. ඉතින් එයාට දැනෙන්න ඕනේ ඔයා තමයි මේකට ගැලපෙන කෙනා කියල.
ඒ විදිහට එයාලට තේරෙන්න හදන්න ඕනේ. ලෝකේ ඕන තරම් strategies තියෙනව Human Actraction ගන්න. ඒක Digital ලෝකෙටත් ඇවිල්ල තියෙනව. ඒ Strategies Use කරල හදන්න ඔනේ හදන ඕන එකක් 🤗 එතකොට නිකම්ම ඔයාට Interview එකට කතා කරයි. එතනින් පස්සෙ ඉතින් ඔයාගෙ අතේ තමයි ගේම තියෙන්නෙ.
ඉතින් අපි ඔයාලට ඔය හැම ක්‍රමයක්ම Use කරල ඔයාගෙ රැකියා සිහිනය සැබෑකරගන්න සුපිරි CV එකක් හදල දෙන්නම් .
ඒකට අපි ගාව ඉන්නව හොද professional Team එකක් (AI Expert, Graphic Designer, professional Writers ලා වගේ ගොඩක් අය). අපිට ඕනේ ඔයාගෙ විස්තර ටික විතරයි ඉතුරු ටික අපි බලාගන්නම්
ඉතින් වැඩේට ලොකු ගානක් යයිද ?
නෑ නෑ අනේ එහෙම ලොකු ගානක් යන්නෙ නෑ රු 500/= වගේ පොඩි ගානක ඉදල pakages තියනව.
ඉතින් ඔයාලට අපිව Contact කරගන්න ඕනේනම් මේ Number එකට msg එකක් දාන්න. 👉
Good Luck හැමෝටම 🙋
18/01/2025
Click here to claim your Sponsored Listing.