Roads.Lk
රුපියල් සත වලට තියෙන කෑදරකම නිසානෙ මෙහෙම යන්නෙ. පාරෙ යන අනික් මිනිස්සුන්ට මොනවා උනත් කමක් නෑ තමුන්ගෙ target එකට යනවා.
බලාගෙන ගියාම පා තාල කල්ලියි බස් ඩ්‍රයිවර්ලගෙයි අතර කිසිම වෙනසක් නෑනෙ.
වීඩියෝව අපවෙත එවූ චානක සේනානායක සොහොයුරාට ස්තූතියි
Video Credits : Chanaka Senanayaka
සාලෙ ඉඳන් කාමරේට යනවා වගේ ඔහොම පාර පැනලා වාහනේකට යට උනාම අමාරුවෙ වැටෙන්නෙ ඩ්‍රයිවර්. අඩුම තරමෙ පදික මාරුවෙන් වත් පාර මාරුවෙන්න පුරුදු වෙන්න.
බස් ගැන කවර කතාද ??
වීඩියෝව අපවෙත එවූ ලක්ශිත සොහොයුරාට ස්තූතියි
Video Credits : Laksh*tha
Highway exit එකෙන් ඇතුලට යන්නෙ කොහොමද ??
ගොඩක් දුර යයි වගේ
වීඩියෝව අපවෙත එවූ Tender Too ස්තූතියි
Video Credits : Tender Too
ඉස්සරහින් එන එකා යට කරන් හරි තමන්ගේ ගමන යන 🐮 ජාතියක්
වීඩියෝව අපවෙත එවූ ලක්ශිත සොහොයුරාට ස්තූතියි
Video Credits : Laksh*tha
අනික් මිනිස්සු කල්පනාවෙන් යන නිසා තමයි මේ උන්දැලා යහතින් ජීවත් වෙන්නෙ ??
වීඩියෝව අප වෙත එවූ Aruna Pemachithra සොහොයුරාට ස්තූතියි.
Video Credits - Aruna Pemachithra
යහතින් ගෙදර ගියාද ??
වීඩියෝව අප වෙත එවූ Thyaga Fernando සොහොයුරාට ස්තූතියි.
Video Credits - Thyaga Fernando
පාරෙ වේග සීමා අදාලත් නෑ, සුදු ඉරි අදාලත් නෑ.
ඇන්නා පැන්නා
වීඩියෝව අප වෙත එවූ Muhhamed shan Tahir සොහොයුරාට ස්තූතියි.
Video Credits - Muhhamed shan Tahir
Click here to claim your Sponsored Listing.