Ruka boy
23/01/2025
ත්‍රීපෝෂ....😁😁👍
27/12/2024
ජීවිතය පිළිබඳව අල්පමාත්‍රයක තරම්වත් අවබෝධයක් නොමැති ,කොයි මොහොතේ කොහොම මේ ගමන කෙලවර කරන්න වෙයිද කියලවත් නොදැන ,ජීවත් වෙන අපි ....😥
නොමැරෙණ මිනිසුන් ලෙස ජීවත් වෙන්න එපා ....එහෙමයි කියල වැරදි අවබෝධයක් ඇති කරගන්නත් එපා...හොඳම දේ තමයි ඔයා මේ මොහොතේ ජීවත් වෙන්න ...ජීවිතය විඳින්න ..👉.මොකද ඊලඟ මොහොතේ අපි සමහර විට මේ ජීවිතයෙන් සමුගෙන ඉඳීවී.....👍
25/12/2024
අස්ථීර ලෝකයෙ ස්ථීර ප්‍රේමයක් ඇත්නම් 👉පුත්තලමේ ද ගෝවා වගා කලහැක...........😁
ජීවිතේ පට්ට ගේමක් ගහල ගොඩයන්න මහන්සි වෙන උන්ට 2025 වසර ජයවෙන්න ඕන ලොවෙත් නැතිවෙන්න....🤙✌🥰
හැම කඩාවැටීමක් තුළම වේදනාවක් මිස සතුටක් නොමැත ...😥
02/12/2024
කාලයක් යද්දී හැමෝටම තේරුම් යනව තමන් වෙනුවෙන් කවුරුත් නැති බව...කාලයක් යද්දී හැමෝටම හිතෙනවා👉 🧠 තමන් වෙනුවෙන් තමන් පමණක් බව....
සෑම කෙනෙකුට ම අවශ්‍ය දෙයක් තමයි ඉතින් මානසික නිදහස කියන්නේ .....ජීවිතයේ මොන දේ තිබුණත් වැඩක් නෑ මානසික නිදහස කියන දේ නැත්නම්....මේ ලෝකෙ කීයෙන් කී දෙනාද තමන් කැමති රස්සාව කරන්නෙ ...තවත් සමහර අය ජීවත් වෙන්න ඕන නිසා අකමැත්තෙන් උනත් කැමති නැති රස්සා කරනව....ඔයත් මෙතැනින් කෙනෙක් වෙන්න පුළුවන්...😥මේ හැම දෙයක්ම දරාගෙන ජීවත් වෙන ඔයාට කවදාවත් වරදින් නෑ ....කොයි මොහොතේ හරි හොඳ කාලයකට ඔයාව අරන් යයි...✌🤙😍
සුභ උදෑසන වේවා හැමෝටම
👉තමන්ගේ හීනයක් වෙනුවෙන් මහන්සි නොවෙනතාක්👉 අනුන්ගේ හීනෙක අතකොලුවක් වෙන්න වෙනවාමයි....ඉතින් දැන් ඉදන්වත් තමන් වෙනුවෙන් මහන්සි වෙන්න ....තමන්ගේම කියල දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්න ....වැටෙන තැනින්මයි අපි නැගිටින්න ඕන..පෙරටත් වඩා ලොකු ආත්ම විස්වාසයකින්...ඔබට ජය .. ✌
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo