Athena Language Academy - Magammana.
09/04/2026
Athena Language Academy අපගේ සුවිශේෂී බව...
1. GCE O/L හෝ A/L විභාගය සඳහාම දරුවන් සූදානම් කරවන එක් අවුරුදු, කෙටි කාළීන, කඩිනම් පාඨමාලාව.
(Theory කොටස් සහ රචනාමය ප්‍රශ්න ඇතුලත්ව අවුරුදු 10 ක past papers සාකච්ඡා කෙරේ)
2. 9, 10, 11 වසර සඳහා පාසල් විෂය නිර්දේශය මූලික කරගත් group classes.
(O/L විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ඉලක්ක කරගනිමින් 9 වසරේ සිටම දරුවන් ඒ සඳහා සූදානම් කෙරේ)
වැඩි විස්තර සඳහා අමතන්න 070 20 30 365.
02/04/2026
දෙමව්පියනි,
ඔබ සොයන්නේ ඔබේ දරුවාගේ ලඟ ඉඳන්, ඉතා සරළව, දරුවාට තේරෙන සිංහලෙන්, මග හැරුනු විෂය දැනුම මුල සිට ලබාදෙන ගුරුවරයකු ද?
2026/2027, O/L හෝ A/L විභාගයට පෙනී සිටින, ඉංග්‍රීසි භාශා දැනුම අඩු ඔබේ දරුවා B හෝ C සාමාර්ථයක් වෙත රැගෙන යා හැකි ගුරුවරයකු ද?
ඔබගේ අවශ්‍යතාවය විවෘතව කියන්න. වැඩි විස්තර සාකච්ඡා කර ගැනීම සඳහා අමතන්න.
කමින්ද කුමාරසිංහ 070 20 30 365.
01/04/2026
Athena Language Academy අපගේ සුවිශේෂී බව...
1. GCE O/L හෝ A/L විභාගය සඳහාම දරුවන් සූදානම් කරවන එක් අවුරුදු, කෙටි කාළීන, කඩිනම් පාඨමාලාව.
(Theory කොටස් සහ රචනාමය ප්‍රශ්න ඇතුලත්ව අවුරුදු 10 ක past papers සාකච්ඡා කෙරේ)
2. 9, 10, 11 වසර සඳහා පාසල් විෂය නිර්දේශය මූලික කරගත් group classes.
(O/L විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ඉලක්ක කරගනිමින් 9 වසරේ සිටම දරුවන් ඒ සඳහා සූදානම් කෙරේ)
වැඩි විස්තර සඳහා අමතන්න 070 20 30 365.
14/03/2026
Surprise English Test for 2026 O/L batch.
12/03/2026
ඔබේ දරුවාගේ ලඟ ඉඳන්, ඉතා සරළව, දරුවාට තේරෙන සිංහලෙන්, මග හැරුනු විෂය දැනුම මුල සිට ලබාදෙන ගුරුවරයකු අවශ්‍ය ද?
2026 O/L හෝ A/L විභාගයෙන් A හෝ B සාමාර්ථයක් ඉලක්ක කරගෙනම දරුවාට ඉංග්‍රීසි උගන්වන ගුරුවරයකු අවශ්‍ය ද?
අවශ්‍යතාවය පැහැදිලිව කියන්න. වැඩි විස්තර සාකච්ඡා කර ගැනීම සඳහා අමතන්න.
කමින්ද කුමාරසිංහ 070 20 30 365.
06/03/2026
ඔබේ දරුවාගේ ලඟ ඉඳන්, ඉතා සරළව, දරුවාට තේරෙන සිංහලෙන්, මග හැරුනු විෂය දැනුම මුල සිට ලබාදෙන ගුරුවරයකු අවශ්‍ය ද? නැත්නම්,
2026 O/L හෝ A/L විභාගයෙන් A/B සාමාර්ථයක් ඉලක්ක කරගෙනම ඉංග්‍රීසි උගන්වන ගුරුවරයකු අවශ්‍ය ද?
අවශ්‍යතාවය පැහැදිලිව කියන්න. වැඩි විස්තර සාකච්ඡා කර ගැනීම සඳහා අමතන්න.
කමින්ද කුමාරසිංහ 070 20 30 365.
26/02/2026
* අපි දරුවන්ට හොඳින් වැටහෙන තුරු පාඩම් උගන්වනවා.
* නිතර වරදින තැන් පෙන්වා දෙනවා.
* Exams වල ප්‍රශ්න හැදෙන ආකාරය කියලා දෙනවා.
* නිවැරදි භාශා භාවිතය පෙන්වා දෙනවා.
* අනාගතය ජයගන්න අවශ්‍ය ප්‍රායෝගික භාශා දැනුම ලබා දෙනවා.
ඔබේ දරුවා අප වෙත යොමුකරන්න.
අපේ උපදෙස් පිළිපදින්න.
දරුවාගේ ඉංග්‍රීසි භාශා ප්‍රගතිය බලන්න.
සතුටුයි නම්, අප සමගම රැඳෙන්න.
විස්තර සඳහා අමතන්න, 070 20 30 365.
18/02/2026
කතා කරන්න සහ ලියන්න ඕන කරන වාක්‍ය ටිකෙන් ටික ගොඩනගන්නේ කොහොමද කියලා step by step මම කියලා දෙනවා.
තවත් ප්‍රමාද නොවී ඉංග්‍රීසි හදාගන්න කැමතියි නම්, ඉරිදා උදේ 8 ට දොලේකඩේ ඉංග්‍රීසි පන්තියට එන්න.
10/02/2026
2027 A/L General English paper class එක පටන් ගත්තා.
A එකක් ගන්න, මුල සිට, ක්‍රමානුකූලව ඉගෙනගන්න අපි උදව් කරනවා.
ඒ වගේම, ජීවිතයට ඕනම කරන භාශා දැනුමත් අපි ලබා දෙනවා.
උත්සාහයෙන් ජීවිතය දිනන්න.
දොලේකඩේ, ඇතීනා class එකට එන්න.
05/02/2026
A/L General English paper එක tough.
2027 දී English වලට A එකක් ගන්න ඕන නම්, දැන්ම ready වෙන්න ඕන.
2027 A/L English පන්ති පෙබරවාරි 8 පටන් ගන්නවා.
සරළව, මුල සිට, ක්‍රමානුකූලව, නිබන්ධන සහ ක්‍රියාකාරකම් ඔස්සේ ඉලක්කයට යන්න වගේම එදිනෙදා ජීවිතයට ඕන භාශා දැනුමත් අපි ලබා දෙනවා.
මහන්සියෙන්, උත්සාහයෙන් ජීවිතය දිනන්න ඕන නම්, දොලේකඩේ, ඇතීනා class එකට එන්න.
04/02/2026
A/L නම් ඉවරයි. හැබැයි, English වලට තවම ටිකක් බයයි නේද? Interview එකකට face කරන්න, පොඩි වාක්‍ය කීපයක් හරියටම ගලපලා කියන්න, ලියන්න තවම අමාරුයි නේද?
අපි හැමෝටම එහෙමයි. නමුත්, අපි ඒ අඩුපාඩු හදාගමු. මේ මාස ටිකේ Focus කරලා, හරියටම ඉගෙනගමු.
හොඳම යාළුවත් එක්ක එන්න. එකතු වෙලා ගොඩ යන්න. අපි ඉන්නවා support එකට.
පෙබරවාරි 8, උදේ 8ට, දොලේකඩේ, ඇතීනා ඇකඩමි එකට එන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
60000