Moira Ceylon Gems - MCG
02/11/2025
Order from Malabe ❤️ (2025.11.01)
Description : Diamond - APPR:0.05
Rubby (Hot pink color) - APPR:0.05
If you need gems, you can order from us now.
Whatsapp : 0701610188
Moira Ceylon Gems - MCG
Change your life for the better.
24/09/2025
Moira Ceylon Gems - MCG ❤️❤️❤️❤️
Moira Ceylon Gems - MCG
🩷🩷🩷🩷🩷
Change Your Life
Smoky Quartz Bangle පැළඳීමෙන් ඔබට ඇදහිය නොහැකි වටිනා වාසි රැසක් ‼️‼️‼️‼️
🟤 ඔබේ ඍණාත්මක සිතුවිලි ඔබෙන් ක්‍රමානුකූලව ඉවත් කරවයි.
🟤 ධනාත්මක සිතුවිලි වර්ධනය කරවයි.
🟤 ඉවසිම වර්ධනය කරවයි.
🟤 ඔබේ කාන්සිය නැති කරයි.
🟤 ඔබගේ අරමුණු වලට පහසුවෙන්ම ළඟා වීමට අවශ්‍ය මානසික ශක්තිය ලබා දේ.
🟤ධනය ආකර්ෂණය වේ.
🟤 ඔබේ ශරීර ඕරාව වැඩි කරවයි.
🟤 උද්‍යෝගීබාවය වැඩි කරවයි.
Smoky Quartz Bangles දැන් ඔබට Moira Ceylon Gems - MCG වෙතින් ගෙදරටම ගෙන්වා ගත හැකිය.
මිළ රු. 3000 ක් පමණී.
Delivery ගාස්තු රු. 400 /= (දිවයිනේ ඕනෑම තැනකට)
අදම අපිට පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
070 161 00 88
18/08/2025
ඔබගෙ ග්‍රහ අපල සඳහා පැළඳීමට සුදුසු මැණික් ගල් දැන් විස්වාසනීය ලෙස අපෙන් ඔබට මිළදී ගත හැකිය.
💎පච්චගල්
💎මරකත පච්චගල්
💎ආරනූල්
💎ගෝමේද
💎පුෂ්පරාග
💎සුදුකැට
💎නිල් කැට
💎රතු කැට
💎පත්ප (පද්ම) රාජ
💎පඩිහන්
💎දියතරිප්පු
💎වෛරෝඩි
💎මකරත
රබහ
ආදී සියලුම ගල් වර්ග.
තවද ඔබගේ ව්‍යාපාර දියුණුව සඳහා විශේෂිත වූ බලගතු බීඩ්ස් අත් පළඳනාව
Moira Ceylon Gems - MCG වෙතින් ලබා ගත හැකිය.
MOIRA
ඔබේ ඉරණම වෙනස් කරන හරිම පාර
27/07/2025
ඔබ ඔබේ දියුණුව දකින්න ඔබ කැමතියි නේද? ඉතින්, මැණික් වලින් පුලුවන් ඔබේ ජීවිතයට නිවැරදි ආලෝකයක් ඇති කර ගන්න.
❓ඒ කොහොමද ?
💎 මැණික් පැළඳවීම මගින් තමා ඔබට ඔබේ ජීවිතයේ දියුණුව, සාර්ථකත්වය ලබා ගන්න පුලුවන්.
❓මැණික් පැළඳීමෙන් ලැබෙන වාසි මොනවද?
💎 මැණික් වලින් විහිදෙන කිරණ වලින් අපේ ආධ්‍යාත්මය පිරිසිඳු වෙනවා.
💎 අපේ ශරීරයේ ඕරාව යහපත් ලෙස වර්ධනය වෙනවා.
💎 ඔබේ සිතුවිලි ධනාත්මක ලෙස වර්ධනය වෙන්න මැණික් උපකාර වෙනවා.
💎 මානසික ශක්තිය වැඩි දියුණු වෙනවා.
💎 ආත්මශක්තිය වැඩිදියුණු වෙනවා.
💎 විශ්ව ආකර්ෂණය ඔබ වෙත ලැබෙනවා.
💎 ඔබේ ජන්ම පත්‍රයේ ඔබට සාර්ථක වෙන්න උපකාර කරන ග්‍රහයන්ගේ ආකර්ෂණය ඔබ වෙත ලබා දෙනවා. එම නිසා නීච ග්‍රහයන්ගේ බලපෑම් ඉවත් වෙනවා.
ඉතින් ඔබටත් පුලුවන් ඔබේ ජන්ම පත්‍රය නිසි ලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබට උචිතම මැණික් වර්ගය පළඳින්න.
🚫 ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් තොරව හිතුමනාප ලෙස මැණික් පැළඳීමෙන් වලකින්න. එලෙස කිරීමෙන් ඔබ පළඳින්නෙ ඔබේ ජන්ම පත්‍රයේ ඔබට පීඩා ගෙන දෙන ග්‍රහතුමාට අයිති මැණික් වර්ගයනම් ඔබට එම පීඩා සහිත ග්‍රහයාගේ ආකර්ෂණය වැඩි වී ඔබට පීඩාවෙන් මිදීමට නොහැකි වනු ඇත.එම නිසා පූර්ණ ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් පසුව ඔබට උචිතම මැණික් වර්ගය පැළඳීමෙන් ඔබේ සාර්ථකත්වය, සතුට මෙන්ම දියුණුව සැනසීම සහිතව ලබා ගන්න.
වෙතින් ඉතාම වගකීමකින් හා විස්වාසයෙන් යුතුව නියම වටිනාකමින් යුත් උසස්ම තත්වයේ මැණික් ගල් මිළදී ගත හැකිය.
❤️ ඔබ ඔබේ ආදරණීය කෙනෙකුට හිතවතුන් සඳහා තෑගී දීම සඳහා මැණික් වර්ග ගන්නේ නම් ඒ සඳහා උචිත මැණික් වර්ග ඇත.
❇️ ඔබට උචිත මැණික් වර්ගය කුමක්ද යන්න දැන ගැනීම සඳහා ජන්ම පත්‍ර පරීක්ෂා සේවයක්ද අප සතුව පවතින බව වැඩිදුරටත් ඔබ වෙත දන්වමු.
ස්තූතියි
Moira Ceylon Gems - MCG හී අධ්‍යක්ෂ
Click here to claim your Sponsored Listing.