Selene Rituals

Selene Rituals

Share

30/03/2026

මේ කලබල අස්සෙ,තමන් අවුරුදු ගාණක් බලාපොරොත්තු තියන් හිටපු දේවල් සැබෑ උනු මිනිස්සු දැක්කද?
අන්න ඒ දේම තමයි විශ්ව ශක්තිය ගැන සාක්ශි.ඔයාලත් විශ්වාස කරනවද ?

#මුදල් ゚viralシfypシ゚viralシalシ

07/03/2026

අපි හැමෝම ආසයි අපේ හීන හැබෑ කරගන්න,ධනවත් වෙන්න,වාසනාවන්ත දවස් එක්ක සාමකාමී ජීවිතයක් ගත කරන්න.ඒත් මේක හැමෝටම කරන්න බැරි ඇයි කියලා නිකමට හිතිලා තියනවද?

ඒ අපි use කරන combination වල ප්‍රශ්ණ නිසා,වෙලද පොලේ ලස්සනම crystal එක ගත්තා කියලවත්,අපි ආස සුවද ගත්තා කියලවත් අපේ environment එක පිරිසිදු වෙලා,අනවශ්‍ය frequency අයින් වෙලා,අපේ Manifestation එක හරියට වෙන්නෙ නැහැ.අදාල කාර්‍යන් වලට අදාල සුවද ද්‍රවය වගේම crystal උත් තියෙනවා.මේ ගැන කීපයක් මම මගෙ page එකෙ දාලා තියෙනවා.කැමති අයට ඉගනගන්න පුලුවන්.

ඒ වගේම ඒ ගැන විශේශ හැදෑරීමක් ඇති පුද්ගලයෙක්ගෙන් උපදෙස් සහ හරිම crystal සහ ගැලපෙන clensing material ගන්න එකත් වටිනවා..හුගක් අය ඔයාලට වීදුරු කෑලි වෙලදපොලෙන් දෙන නිසයි ඔයාලගෙ බලාපොරොත්තු ඒ ආකාරෙන්ම ඉශ්ඨ නොවෙන්නෙ.

එහෙනම් අදට ඇති,වැඩි විස්තර මගේ ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වෙන්න.

හැමෝටම වාසනාවන්ත සති අන්තයක් වේවා.! ✨️❤️

゚viralシfypシ゚viralシalシ

19/02/2026

අද දවසේ අත්‍යවශ්‍යම පිරිසට මෙය මුණ ගැසේවි.
゚viralシfypシ゚ #මුදල්

12/02/2026

මෙය ඔබ දකින්නෙ අහම්බයකින් නොවේ.විශ්වයේ රහස් ඔබට විවෘතයි.Claim and Accept Method : Like කරන්න,Claim නැත්තන් ස්තූතිය කියා comment කරන්න,විශ්ව ශක්ති විශ්වාස කරන්නන් අතරේ බෙදා හරින්න,සහ Page එක follow කර දිනපතා ආශිර්වාද වතාවත් වල හවුල් කරුවෙකු වන්න.

හෙට දින ඔබට සුභවත් ආරංචියක් ලැබෙනු ඇත.

Thank you mother Universe
#මුදල් ゚viralシfypシ゚