Wrestling Merch LK.

Wrestling Merch LK.

Share

12/04/2026

😎🖤

Tag us when you wear Wrestling Merch LK and use the hashtag to get featured 😎

08/04/2026

දැන් Orders දාන අයගේ Orders ඩිලිවරි කරන්නේ නම් 20 න් පස්සේ හොදේ 🫣🤍

Photos from Wrestling Merch LK.'s post 05/04/2026

ඔන්න Offer එක තියෙන්නෙ අද විතරයි 😎🙈

අදින් පස්සෙ Order කරන Orders ඔක්කොම Deliver කරන්නෙ 23න් පස්සෙ 👆🏻

28/03/2026

මේ දවස්වල වැඩියෙන්ම ඉල්ලම Romanගේ අලුත්ම එක 🤍👆🏻

Photos from Wrestling Merch LK.'s post 21/03/2026

🔥 𝗧𝗼𝗽 බඩු ලංකාවටම එකයි 🔥

ලංකාවේ ඔයාට 𝗪𝗿𝗲𝘀𝘁𝗹𝗶𝗻𝗴 ටිශර්ට් එකක් ගන්න තියෙන එකම තැන 𝗪𝗿𝗲𝘀𝘁𝗹𝗶𝗻𝗴 𝗠𝗲𝗿𝗰𝗵 𝗟𝗞 🖤🔥

ඔයත් 𝗪𝗿𝗲𝘀𝘁𝗹𝗶𝗻𝗴 වලට ආස කෙනෙක් නම් අලුත් පරණ ඕනෙම 𝗪𝗿𝗲𝘀𝘁𝗹𝗶𝗻𝗴 𝗧-𝗦𝗵𝗶𝗿𝘁, 𝗔𝗿𝗺 𝗖𝘂𝘁𝘀, 𝗛𝗼𝗼𝗱𝗶𝗲𝘀 ඔයාට අපෙන් ගන්න පුලුවන් 😍🫶

(𝗗𝗲𝘀𝗶𝗴𝗻𝘀 බලාගන්න 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗠𝘀𝗴 එකක් දාන්න.)

✔️ 𝗦𝗶𝘇𝗲𝘀 - 𝗦 | 𝗠 | 𝗟 | 𝗫𝗟 | 𝟮𝗫𝗟 | 𝟯𝗫𝗟
✔️ 𝗠𝗮𝘁𝗲𝗿𝗶𝗮𝗹 - 𝗖𝗼𝘁𝘁𝗼𝗻 𝟭𝟵𝟬𝗚𝗦𝗠
✔️ 𝗣𝗿𝗶𝗰𝗲 - 𝗧𝘀𝗵𝗶𝗿𝘁 𝟮,𝟱𝟬𝟬/=
✔️ 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗙𝗲𝗲 - 𝟰𝟬𝟬/=
✔️ 𝗖𝗢𝗗 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 ගෙදරට ආවම සල්ලි දීලා ගන්නත් පුලුවන්, 𝗕𝗮𝗻𝗸 𝗧𝗿𝗮𝗻𝘀𝗳𝗲𝗿 කරන්නත් පුලුවන්.

ඉතින් බලන් ඉන්නේ නැතුව දැන්ම 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 එකට 𝗠𝘀𝗴 එකක් දාන්න.

👉 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 - +𝟵𝟰 𝟳𝟴 𝟳𝟯𝟬 𝟬𝟯𝟳𝟲

06/03/2026

🔥 𝗠𝗘𝗥𝗖𝗛 𝗠𝗔𝗡𝗜𝗔 𝗦𝗔𝗟𝗘 🔥

ඔයත් 𝗪𝗿𝗲𝘀𝘁𝗹𝗶𝗻𝗴 වලට ආස කෙනෙක් නම්, 𝗪𝗿𝗲𝘀𝘁𝗹𝗶𝗻𝗴 𝗧-𝗦𝗵𝗶𝗿𝘁𝘀 වලට ආස කෙනෙක් නම් ලංකාවේ ඔයාලට මුලින්ම මතක් වෙන්නේ 𝗪𝗿𝗲𝘀𝘁𝗹𝗶𝗻𝗴 𝗠𝗲𝗿𝗰𝗵 𝗟𝗞 නේ, අන්න ඒ නිසා අපි තීරණය කලා මේ 𝗪𝗿𝗲𝘀𝘁𝗹𝗲𝗺𝗮𝗻𝗶𝗮 එකත් එක්ක අවුරුද්දට සැරසෙන ඔයාලට මතක හිටින සුපිරි 𝗢𝗳𝗳𝗲𝗿 එකක් දෙන්න 🤩🔥

ඉතින් මේ 𝗢𝗙𝗙𝗘𝗥 එක තියෙන්නේ අද ඉදලා 𝗔𝗽𝗿𝗶𝗹 මාසේ 𝟬𝟱 වෙනිදා වෙනකන් විතරයි. ඉතින් මෙන්න ඔයාලට මේ අවුරුද්දට හම්බෙන පළවෙනි 𝗖𝗵𝗮𝗻𝗰𝗲 එක 😎

𝗠𝗶𝘀𝘀𝗲𝗱 කරගන්න එපා 🙈🖤

📍 𝗕𝗨𝗬 𝟬𝟭 — 𝗚𝗘𝗧 𝗙𝗥𝗘𝗘 𝗗𝗘𝗟𝗜𝗩𝗘𝗥𝗬 🚚
📍 𝗕𝗨𝗬 𝟬𝟮 — 𝗚𝗘𝗧 𝟬𝟭 𝗳𝗼𝗿 𝗝𝘂𝘀𝘁 𝗥𝘀. 𝟮,𝟮𝟱𝟬/= 🤑 + 𝗙𝗥𝗘𝗘 𝗗𝗘𝗟𝗜𝗩𝗘𝗥𝗬 🚚
📍 𝗕𝗨𝗬 𝟬𝟯 — 𝗚𝗘𝗧 𝟬𝟭 𝗳𝗼𝗿 𝗝𝘂𝘀𝘁 𝗥𝘀. 𝟭,𝟵𝟱𝟬/= 😲 + 𝗙𝗥𝗘𝗘 𝗗𝗘𝗟𝗜𝗩𝗘𝗥𝗬 🚚

⭕ එක 𝗧 𝗦𝗵𝗶𝗿𝘁 එකක් ගන්න හැමෝටම 𝗙𝗥𝗘𝗘 𝗗𝗘𝗟𝗜𝗩𝗘𝗥𝗬 (ඒ කියන්නේ ටිශර්ට් එකේ රු. 𝟮,𝟱𝟬𝟬/= විතරයි, ඩිලිවරි ගාස්තුවක් නෑ)

⭕ 𝗧 𝗦𝗵𝗶𝗿𝘁𝘀 දෙකක් ගන්න හැමෝටම එක ටිශර්ට් එකකට වෙන්නෙ රු. 𝟮,𝟮𝟱𝟬/=ක් විතරයි, ඩිලිවරි ගාස්තුවකුත් නෑ (ඒ කිව්වේ ඩිලිවරි රු. 𝟰𝟬𝟬/=යි, 𝗧𝗼𝘁𝗮𝗹 එකෙන් රු. 𝟱𝟬𝟬/=යි අඩුවෙනවා)

⭕𝗧𝘀𝗵𝗶𝗿𝘁 තුනක් ගන්න හැමෝටම එක ටිශර්ට් එකකට වෙන්නේ රු. 𝟭,𝟵𝟱𝟬/=ක් විතරයි, ඩිලිවරි ගාස්තුවකුත් නෑ (ඒ කිව්වේ ඩිලිවරි රු. 𝟰𝟬𝟬/=යි, 𝗧𝗼𝘁𝗮𝗹 එකෙන් රු. 𝟭,𝟲𝟱𝟬/=යි අඩුවෙනවා)

✅ ඉතින් මේ 𝗢𝗙𝗙𝗘𝗥 එක 𝗧-𝗦𝗵𝗶𝗿𝘁 හැම එකකටම 𝗩𝗮𝗹𝗶𝗱, ඔයා කැමති ඕනෙම 𝗪𝗿𝗲𝘀𝘁𝗹𝗶𝗻𝗴 𝗧-𝗦𝗵𝗶𝗿𝘁 එකක් අපෙන් ගන්න පුලුවන් 😍

(𝗗𝗲𝘀𝗶𝗴𝗻𝘀 බලාගන්න 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗠𝗮𝘀𝘀𝗮𝗴𝗲 එකක් දාන්න.)
✅ 𝗦𝗶𝘇𝗲𝘀 - 𝗦 | 𝗠 | 𝗟 | 𝗫𝗟 | 𝟮𝗫𝗟 | 𝟯𝗫𝗟
✅ 𝗠𝗮𝘁𝗲𝗿𝗶𝗮𝗹 - 𝟭𝟵𝟬𝗚𝗦𝗠 𝗖𝗼𝘁𝘁𝗼𝗻
✅ 𝗖𝗢𝗗 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 ගෙදරට ආවම සල්ලි දීලා ගන්නත් පුලුවන්, 𝗕𝗮𝗻𝗸 𝗧𝗿𝗮𝗻𝘀𝗳𝗲𝗿 කරන්නත් පුලුවන්.

ඉතින් මේ 𝗢𝗙𝗙𝗘𝗥 ටික මිස් කරගෙන අලුත් අවුරුදු ලං වෙලා 𝗗𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁 නැද්ද කියලා නම් අහන්න එපා 😒

ඉතින් බලන් ඉන්නේ නැතුව දැන්ම 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 එකට 𝗠𝘀𝗴 එකක් දාන්න
💚 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 - 𝟬𝟳𝟴𝟳𝟯𝟬𝟬𝟯𝟳𝟲

#𝗪𝗿𝗲𝘀𝘁𝗹𝗶𝗻𝗴𝗠𝗲𝗿𝗰𝗵𝗟𝗞

03/03/2026

කට්ටිය එහෙනම් ලැහැස්ති වෙලා ඉන්න මාර්තු 05 ඉඳලා අප්‍රේල් 05 වෙනකන් 🙈☝️

Photos from Wrestling Merch LK.'s post 26/02/2026

Balorගේ අලුත්ම එක 😎🤘🏻

24/02/2026

මේ පාර Season එකට Offer එකක් ඕනෙ කියන අය කෝ 🙈
මොනාද ඕන Offers?
කොච්චර දවසක් ඕනෙද?
😎🫶

Photos from Wrestling Merch LK.'s post 23/02/2026

ඔයා ආසම එකත් තියෙනවද බලන්නකෝ 🔥🫶

21/02/2026

💙🤍❤️

Tag us when you wear Wrestling Merch LK and use the hashtag to get featured 😎

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo