Trendy Picks . LK

Trendy Picks . LK

Share

Photos from Trendy Picks . LK's post 29/08/2024

ඔයාගේ Phone එකත් පිළිවෙලට කිසිම කරදරයක් නැතුව Charge කර ගන්න කැමතිද? 😃 එහෙනම් ඒකට නියම විසඳුම තමයි මේ Multifunctional Phone holder එක 🤗
මෙම Phone holder එක ට එන ශක්තිමත් ඩබල් ටේප් එක නිසා ඇණ මගින් බිත්තියට සවි කිරීමට අවශ්‍ය නැත. බිත්තියට සවි කිරීමත් එම නිසා ඉතා පහසුයි ✅
මෙම phone holder එක මිලදි ගැනීමට කැමති නම් Inbox 📥 message එකක් දාන්න 😌
මිල රු850/=
Delivery ගාස්තු රු 300/=

29/08/2024

වෙළඳපොලේ පවතින බාල වර්ගයේ Bluetooth Air pods වලට රැවටුන කාලය දැන් ඇති ❌
නියම Sound Quality එකක් ඇති වගකීමක් සහිතව භාවිතා කළ හැකි නවතම මෙම ' TWS PRO 4 ' එක ඔබත් අදම මිලදී ගන්න
මිලදි ගැනීමට අවශ්‍ය නම් අපට Inbox 📥 Message එකක් දාන්න 🩵

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Wellampitiya , Colombo 9
Colombo