Dill's Magic Kitchen

Dill's Magic Kitchen

Share

14/04/2026

සාමය සතුට සෞභාගය සපිරී නිරෝගි සුභ අලුත් අවුරුද්දක් කරගන්න හැමෝටම ලැබෙන්න ඕන❤️✨️

Dill's Magic Kitchen ✨️

Photos from Dill's Magic Kitchen 's post 31/03/2026

Happy birthday little mermaid moana🥹

1.5kg ribbon cake covered with Highland butter cream
More details contact WhatsApp 0710733272 or call

゚viralシfypシ゚viralシalシ

Photos from Dill's Magic Kitchen 's post 04/03/2026

Happy birthday little cutie pie joannah❤️

දෙවනි පාරටත් මගෙ රස කේක් කන චුටී පැටියා🥺 ඔයාගෙ ආදරණියන්ගෙත් විශේෂ දවස් ලස්සන වගෙම රසවත් කරගන්න එන්න විශ්වාසයෙන් මං ගාවට Dill's Magic Kitchen උපරිම රසට සෞඛයාරක්ෂිතව ඔයාගෙ ඇනවුම ලබා ගන්න🤍 feedback එකත් අන්තිමට ඇති🥺❤️

More details 0710733272 WhatsApp
゚viralシfypシ゚viralシalシ

04/03/2026

✨️🤍

Photos from Dill's Magic Kitchen 's post 01/03/2026

Endless love
Endless promises
Endless hopes
Name of the true love Mum❤️‍🩹✨️

Yesterday 1kg ribbon cake coverd with creamy flavored butter cream done by Dill's Magic Kitchen

For more details contact WhatsApp 0710733272 🤍

゚viralシfypシ゚viralシalシ

15/02/2026

Have you ever try this yummy chicken burgers...😉So let's place an order today😍
February order bookings are available with biggest discounts, hurryup guys 😋
contact,
0710733272
Dill's Magic Kitchen

Photos from Dill's Magic Kitchen 's post 14/02/2026

1kg Labubu cake coverd with flavored buttee cream
done by Dill's Magic Kitchen ✨️

For more details contact
0710733272 what's app✨️

07/02/2026

Yesterday ✨️

40 butter cream cuppies done by Dill's Magic Kitchen ✨️
For more details contact 0710733272

゚viralシfypシ゚viralシalシ

26/01/2026

"Sorry මම 1kg වලට අඩුවෙන් නම් Cake orders ගන්නෙ නෑ " කියලා කීවම ඒක වරදවා තේරුම් ගන්න customers ලා ගොඩක් ඉන්නවා.....😒💔

තව orders නැති දවසක නම් Cake එක 500g හැදුවත් මට 1kg Cake එකක් හදන්න යන මහන්සිය , වෙලාව මම වැය කරන්න ඕනේ... Cake එක beat කරන්න , Bake කරන්න යන Current එකත් එක සමානයි.... 😩

Fondant toppers add වෙන Cake එකක් නම් Cake එක 500g උනත් Toppers හදන්න මට යන්නෙ එකම වෙලාව 🙁 Cake එකේ Ingredients හරියටම බාගයක් අඩු උනත් අනික් හැමදේම එක සමානව වැය වෙනවා....

ඉතිම්.....එතකොට මට මහන්සිය විතරයි කියලා තේරෙන නිසා මගේ පෞද්ගලික කැමැත්තට ගත්ත තීරණයක් තමා මේ 1kg වලට අඩු orders මම කරන්නෙ නෑ කියන එක 👏

ඒත් ඉතිම් ගෙදර කෙනෙක්ට හරි , හැමදාම මගෙන් Cake ගන්න "බෑ" කියන්න බැරි දන්න අදුරන කෙනෙක්ට හරි ඉල්ලුවොත් හදනවා ඉතිම්..... 😒😂💔

තව දෙයක් ගොඩක් වෙලාවට මම යුස් කරන්නෙ කේක් වලට බටර්, බටර් කියන්නෙ හයිලන්ඩ් ඒ වගෙම කස්ටමර් REQUEST කලොත් astra වලින් කරනවා මම තාම එක පාර බල්ක් ingredients ගන්න තරම් දියුනු වෙච්ච කෙනෙක් නෙමෙ මම මේක හෙමින් යන ගමනක් එත් තවටත් මට හයිලන්ඩ් bulk දෙන එජන්ට් කෙනෙක් හමුවෙලා නෑ.

ඉතින් ගනන් කියද්දී කියන්න එපා අම්මෝ ඔච්චර ඔය කේක් පොඩ්ඩට වියදම් වෙනවද එකට එකක් ලාබ තියන් ගනන් කියන්නෙ ඇයි වගෙ කථා කියන්න එපා සහෝදරවරුනී මම අතිනුත් පාඩු කරන් තමා මෙතුවක් කාලෙකට ඔයාලාගෙ ඕඩර්ස් කරලා තියෙන්නෙ😂

ඔයාලට හොදම බඩු දාලා කුණු කොල්ලෙට මම කේක් කරන්නෙ නෑ හිතවතුනී සමාවෙන්න ඒ නිසා ගනන් අහද්දී හැමදේම ඔයාලා පිටිනුත් දැනුවත් වෙලා මට බනින්න🥺

ගනන් අහලා වටේ අරින අය අතරේ හැමදේම තේරුම් අරන් මගෙ කෑම වලට මම සාධාරණව මිලක් නියම කරපු බව සහ එහි ගුණාත්මක බව සහ රසය ගැන මෙතුවක් මගෙ පාරිභොගික ජනතාව මට කියලා තියෙනවා රිවීව් කරලා තියෙනවා ඒ අයට ගොඩක් ස්තූතියි❤️

15/01/2026

My fairy🧚‍♀️ cake 🎂 ✨️🩷🩷💫

Done by Dill's Magic Kitchen ✨️
Contact us 0710733272 call or WhatsApp

゚viralシfypシ゚viralシalシ

Photos from Dill's Magic Kitchen 's post 14/01/2026

To day

1kg ribbon cake coverd with Highland butter cream done by Dill's Magic Kitchen
For more details please contact 0710733272

゚viralシfypシ゚viralシalシ

Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Moratumulle
Colombo
COLOMBO