LearnZest Little Learners

LearnZest Little Learners

Share

Photos from LearnZest Little Learners's post 16/10/2024

Grade 6 ICT
Activity Sheets

11/10/2024

Grade 6
Online ICT Course - Batch 3 - Only 100 Students

For - Grade 6 Students
Day /Time - Mondday 6.00 pm
Duration - 3 Months
Course Fee- Rs. 5,000/= (Installments available)

Course Commencement - 21th October 2024
Issuance of Certificate - 30th January 2025

Registration/ More details
Send us the name/grade/city (Whatsapp)
to 0778646282

OR
Whatsapp සමූහය ට සම්බන්ධ වීම සඳහා -
https://chat.whatsapp.com/BDxxwTvG21tBT2QCcE9dbn

Photos from LearnZest Little Learners's post 10/10/2024

The Importance of Reading.....

09/10/2024

Grade 6
Online ICT Course - Batch 3 - Only 100 Students

For - Grade 6 Students
Day /Time - Mondday 6.00 pm
Duration - 3 Months
Course Fee- Rs. 5,000/= (Installments available)

Course Commencement - 21th October 2024
Issuance of Certificate - 30th January 2025

Registration/ More details
Send us the name/grade/city (Whatsapp)
to 077 864 6282

OR
Whatsapp සමූහය ට සම්බන්ධ වීම සඳහා -
https://chat.whatsapp.com/BDxxwTvG21tBT2QCcE9dbn

09/10/2024

“Education is the movement from darkness to light.” – Allan Bloom

30/09/2024

After Scholarship Exam (The Best gift for your child)
Online ICT Course - Batch 3 - Only 100 Students
(Foundation for Grade 6 ICT Subject)

For - Grade 5/ 6 Students
Day /Time - Tuesday 6.00 pm
Duration - 3 Months
Course Fee- Rs. 5,000/= (Installments available)

Course Commencement - 15th October 2024
Issuance of Certificate - 30th January 2024

Registration/ More details/ Selection Test -
Send us the name/grade/city (Whatsapp)
to 077 864 6282

OR
Whatsapp සමූහය ට සම්බන්ධ වීම සඳහා -
https://chat.whatsapp.com/BDxxwTvG21tBT2QCcE9dbn

29/09/2024

5 ශිෂ්‍යත්වයෙන් පසු අපේ පොඩ්ඩන්ට වටිනා Online වැඩසටහනක්. ......
---------------------------------------
වැඩසටහන පිළිබඳ විස්තර
* *ආරම්භය - ඔක්තෝම්බර් 14
* *කාලය - මාස 1
* *දිනයන් - සෑම සතියකම සඳුදා/ බදාදා/ සිකුරාදා
* *වේලාව - සවස 6 සිට 7 දක්වා
* *ලියාපදිංචි වීම - ඔක්තෝම්බර් 7 ට පෙර
* *සම්පූර්ණ ගාස්තුව - රු. 1,800/=
----------------------------------------
අන්තර්ගතය
* තොරතුරු තාක්ෂණය
* නිර්මාණාත්මක ක්‍රියාකාරකම් (චිත්‍ර / විවිධ නිර්මාණ)
* ඉංග්‍රීසි භාෂා ක්‍රියාකාරකම්
----------------------------------------
වැඩසටහන තුළින්
* තොරතුරු තාක්ෂණ මූලික කුසලතා
* ඉදිරිපත් කිරීමේ අවස්ථා
* Online ප්‍රදර්ශන සඳහා සහභාගීත්ව අවස්ථා
* සහභාගීත්ව/ ජයග්‍රහණ සඳහා සහතික පත්‍ර
-----------------------------------------
*ලියාපදිංචිය සඳහා*
දරුවාගේ නම/ නගරය - 077 942 9269 (Whatsapp) අංකයට එවන්න.

තවත් මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් පිළිබඳ තොරතුරු දැනගැනීමට පහත වට්සැප් සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/BDxxwTvG21tBT2QCcE9dbn

OnlineProgram

29/09/2024

පුංචි සිත්තම්කරුවෝ.......
පුංචි දරුවාට අදින්නට දෙන්න සිතුවමක්.......

තරඟ කාණ්ඩ
---------------------
* A කාණ්ඩය - 1-2 ශ්‍රේණි
* B කාණ්ඩය - 3-5 ශ්‍රේණි
* C කාණ්ඩය - 6-7 ශ්‍රේණි

සහභාගීත්වය සඳහා ප්‍රතිලාභ
-------------------------------------------
* e-සහතික පත්‍රය
* දරුවාගේ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා දරුවාගේ නමින් ඉඩක්

චිත්‍ර නිර්මාණ සඳහා කොන්දේසි
-------------------------------------
* එක් දරුවෙක්ට ඉදිරිපත් කළ හැක්කේ එක් චිත්‍රයක් පමණි.
* කඩදාසි ප්‍රමාණය - A4
* වර්ණ මාධ්‍යය - ඔිනෑම වර්ණ මාධ්‍යයක්
* චිත්‍රය සඳහා බෝඩරය - අනවශ්‍යයි

චිත්‍රය අප වෙත එවන ආකාරය
-----------------------------------------
* චිත්‍රය සම්පූර්ණ කර පැහැදිලිව Scan කරන්න.
* නිර්මාණ එවිය යුතු සබැඳිය (form) ඔස්සේ තොරතුරු පුරවා චිත්‍රය අප වෙත එවන්න.
https://shorturl.at/TSLbD

* e-සහතික පත්‍රය එවීම සඳහා ඔබේ ඉ-මේල් ලිපිනය හෝ Whatsapp අංකය* නිවැරදිව සඳහන් කරන්න.
* අවශ්‍ය විටක චිත්‍රය ගෙන්වා ගැනීමට එය ආරක්ෂිතව තබා ගන්න.
* නිර්මාණ එවිය යුතු අවසාන දිනය - 2024 ඔක්තෝම්බර් 20

Whatsapp සමූහය ට සම්බන්ධ වීම සඳහා -

https://chat.whatsapp.com/BDxxwTvG21tBT2QCcE9dbn

ඔබේ දරුවාගේ දක්ෂතාවයන් ලෝකයටම ගෙන යාමට අප සමඟ..

15/09/2024

5 ශිෂ්‍යත්වයෙන් පසු අපේ පොඩ්ඩන්ට වටිනා Online වැඩසටහනක්. ......
---------------------------------------
වැඩසටහන පිළිබඳ විස්තර
- ආරම්භය - ඔක්තෝම්බර් 07
- කාලය - මාස 1
- දිනයන් - සෑම සතියකම සඳුදා/ බදාදා/ සිකුරාදා
- වේලාව - සවස 6 සිට 7 දක්වා
- ලියාපදිංචි වීම - සැප් 30 ට පෙර
- සම්පූර්ණ ගාස්තුව - රු. 1,800/=
----------------------------------------
අන්තර්ගතය
- තොරතුරු තාක්ෂණය
- නිර්මාණාත්මක ක්‍රියාකාරකම් (චිත්‍ර / විවිධ නිර්මාණ)
- ඉංග්‍රීසි භාෂා ක්‍රියාකාරකම්
----------------------------------------
වැඩසටහන තුළින්
- තොරතුරු තාක්ෂණ මූලික කුසලතා
- ඉදිරිපත් කිරීමේ අවස්ථා
- Online ප්‍රදර්ශන සඳහා සහභාගීත්ව අවස්ථා
- සහභාගීත්ව/ ජයග්‍රහණ සඳහා සහතික පත්‍ර
-----------------------------------------
ලියාපදිංචිය සඳහා
දරුවාගේ නම/ නගරය - 0778646282 (Whatsapp) අංකයට එවන්න.
Whatsapp Group ~
https://chat.whatsapp.com/BDxxwTvG21tBT2QCcE9dbn
-----------------------------------------

15/09/2024

After Scholarship Exam (The Best gift for your child)
Online ICT Course - Batch 3 - Only 100 Students
(Foundation for Grade 6 ICT Subject)

For - Grade 5/ 6 Students
Day /Time - Thursday 6.00 pm
Duration - 3 Months
Course Fee- Rs. 5,000/= (Installments available)

Selection Test (Online) - 20th Sep 2024
Course Commencement - 26th Sep 2024
Issuance of Certificate - 15th January 2024

Registration/ More details/ Selection Test -
Send us the name/grade/city/medium (Whatsapp)
to 077 864 6282

OR
Whatsapp Group - https://chat.whatsapp.com/LqxxTiC8zjz4TuqqfLZRIa

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo
Colombo