Exim Consultancies

Exim Consultancies

Share

23/02/2026

⭕️ ඉංග්‍රීසි අධයාපන ආයතනයක අවිස්සාවේල්ල / මහනුවර ශාඛා සඳහා ඉංග්‍රීසි ඉගැන්වීමට ජාත්‍යන්තර පාසැල් විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරුන් හො ක්ෂෙත්‍රයේ පළපුරුදු ඉංග්‍රීසි ගුරුවරුන් අවශ්‍යයි.

📌 CV WhatsApp කරන්න.
📞 077 169 8178

🔰 ඉංග්‍රීසි භාශාව ඉගැන්වීම සදහා මෙරට ජිවත්වන ඉංග්‍රීසි ජාතික කිහිපදෙනකු ද අවශ්‍යයි. ඔබගේ ජීව දත්ත සටහන සමඟ විමසන්න.

⭕️ An English education institution requires retired international school English teachers or experienced English teachers for Avissawella / Kandy branches to teach English.

📌 WhatsApp your CV to
📞 077 169 8178

🔰 Also requires a few English nationals residing in Sri Lanka to teach English. Please contact us via Whatsapp

19/02/2026

👩‍🦰 අවිස්සාවේල්ල ප්‍රදේශ්‍රයේ අධ්‍යාපන ආයතනයක ඇඩ්මිෂන් සලකුණු කිරිම ඇතුළු කාර්යාලයීය කටයුතු සදහා සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ඇති කාර්යාල සහයක (ගැහැණු) [Office Assistant (Female)] අයෙකු අවශ්‍යයි.

CV WhatsApp කරන්න. 077 169 8178

⭕VACANCY – OFFICE ASSISTANT (FEMALE)

An educational institute in Avissawella is seeking a female Office Assistant to join its administrative team.

Requirements:
- Basic English knowledge
- Good organizational and communication skills
- Ability to manage routine office tasks efficiently

Location: Avissawella
Position Type: Full-time

How to Apply:
Submit your CV via WhatsApp to the contact number provided.

10/02/2026

🔴 නිරවුල් ඔප්පු සහිත ලොකු, කුඩා ඉඩම් කිසිදු වියදමකින් තොරව කාර්යාල ගානෙ වද නොවි වැදගත් හා විශ්වාසනීයත්වයෙන් යුක්තව ගිවිසුම්ගතව, කෙටි කලක් තුල සංවර්ධනය කර කොටස් කර විකුණා ගැනීමට අමතන්න.🔴

✳️ සංවර්ධන කටයුතු සදහා යන වියදම් අප විසින් දරණ අතර ඔබගේ ඉඩම සඳහා අපේක්ෂිත ඉහළම වටිනාකමට කෙටි කාලයක් තුල අප විසින් ඉඩම විකුණා දෙනු ලැබේ.

විදෙස්ගතව සිටන අයගෙ දේපල විකුණාගැනීමට බදු දිමට අපගේ සේවාව විශ්වාසනීයව ලබාගැනීමට හැකිය.

✅ WhatsApp මඟින් හෝ සාමාන්‍ය ඇමතුමක් මගින් විමසන්න.

☎️ Call - 071 261 9447 / WhatsApp - 077 169 8178

07/02/2026

නිට්ටඹුව ආසන්නයෙ ඉඩමක් සුද්ද කර ගැනීමට JCB යන්ත්‍රයක් අවශ්‍යයි 0712619447

31/01/2026

🎓"𝗞𝗶𝗻𝗴𝘀𝘁𝗼𝗻 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗢𝗳 𝗕𝗿𝗶𝘁𝗶𝘀𝗵 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵" ආයතනයේ අවිස්සාවේල්ල, මහනුවර, නුවරඑළිය ශාඛා සදහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පලපුරුදු අය අවශ්‍යව ඇත.

🔴Branch Manager (Male/Female)

✳️ ශාඛා මධ්‍යස්ථානයේ සියලුම පරිපාලන කටයුතු පවත්වාගෙන යැම.
✳️ පාඨමාලා කාල සටහන් අධීක්ෂණය
✳️ගුරුවරැන් මෙහෙයවීම.
✳️ සිසුන් මෙහෙයවීමව ඇතුළු සියලු ආකාරයේ පරිපාලන කටයුතු කිරීම අවශ්‍යය වේ.

🔴Teacher (Male/Female)

✳️ පාඨමාලා ලෙස පැවැත්වෙන ඉංග්‍රීසි පාඨමාලා මුල සිට අවසානය දක්වා ඉගැන්වීමට ගුරුවරුන් අවශ්‍යයි.

(රජයෙ හෝ පෞද්ගලික පාසැල් ගුරුවරුන් / විශ්‍රාමික ගුරුවරැන් / මනා ලෙස ඉංග්‍රීසි පාඨමාලා ඉගැන්වීමට හැකි විශ්ව විද්‍යාල සිසුන් ද සැලකේ.

🔴Office Assistant (Female)

ආයතනයෙ ලිපි ලේඛණ පවත්වාගෙන යැම, දුරකථනයට ඇමතිම ඇතුලු ආයතනයේ සියලුම කටයුතු කිරීමේ හැකියාව ඇති කාර්යක්ෂම අය ද අවශ්‍යයි.

🔸වැටුප් හා දිමනා සාකච්ඡා කරගැනීමට හැකියි

✅අයදුම්පත් (CV & Other Documents) WhatsApp / Email මගින් යොමුකරන්න.

📞 077 169 8178
📧 [email protected]

10/01/2026

🔴 නිරවුල් ඔප්පු සහිත ලොකු, කුඩා ඉඩම් වැදගත් හා විශ්වාසනීයත්වයෙන් යුක්තව ගිවිසුම්ගතව, කෙටි කලක් තුල සංවර්ධනය කර කෙටස් කර විකුණා ගැනීමට අමතන්න.🔴

✳️ සංවර්ධන කටයුතු සදහා යන වියදම් අප විසින් දරණ අතර ඔබගෙ ඉඩම සඳහා අපේක්ෂිත ඉහළම වටිනාකමට කෙටි කාලයක් තුල අප විසින් විකුණා දෙනු ලැබේ.

✅ WhatsApp මඟින් හෝ සාමාන්‍ය ඇමතුමක් මගින් විමසන්න.

☎️ Call - 071 261 9447 / WhatsApp - 077 169 8178

07/01/2026
05/01/2026

🔸විවිධ ආකාරයේ ලොකු, කුඩා ව්‍යාපාර සඳහා බැංකු ණය ලබා ගැනීමේදී අවශ්‍ය කරන ව්‍යාපෘති වාර්ථා හා අනෙකුත් ලියකියවිලි සකස් කර දීම.

🔸ව්‍යාපෘති සඳහා ශක්‍යතා වාර්ථා (Feasibility Reports) සැකසීම.

🔸ගිණුම් වාර්ථා සැකසීම.

🔸රාජ්‍ය අනුග්‍රහයෙන් ලබාදෙන ඇප රහිත ණය ව්‍යාපෘතිය වැනි ණය අයදුම්පත් සඳහා ව්‍යාපෘති වාර්ථා සකසා දීම හා උපදෙස් සැපයීම.

🔸සුළු පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා විවිධ පළාත්වලින් රජයේ ඉඩම් ඉල්ලා සිටීම සඳහා වාර්ථා සැකසීම හා මග පෙන්වීම.

🔸මහා පරිමාණ කෘෂි ව්‍යාපෘති හා වෙනත් ව්‍යාපෘති සඳහා රජයේ හා පෞද්ගලික ඉඩම් ලබා ගැනීමට අදාල වාර්ථා සැකසීම, මග පෙන්වීම හා ඉඩම් සොයාදීම.

🔸කෘෂිකාර්මික හා වෙනත් ව්‍යාපෘති සඳහා දෙස් විදෙස් ආයෝජකයින් සොයා දීම.

🔸ලොකු කුඩා ව්‍යාපාර, අතරමග නැවතී ඇති මහල් නිවාස (Apartments) ව්‍යාපෘති හා නිවාස ව්‍යාපෘති සඳහා ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට අවශ්‍ය සහය ලබා දීම.

🔸ඔබ සතු ලොකු, කුඩා ඉඩම් ගිවිසුම්ගතව සංවර්ධනය කර විකුණා දීම.

🔸දේපල සඳහා තක්සේරු වාර්ථා සකසා දීම. (Valuation Reports)

🔸Degree, MBA, MSc. සහ PHD සදහා Assignment Reports, Research Proposals, Thesis සහ Presentations සැකසීම.

🛑ආදී විවිධ අවශ්‍යතා සඳහා අප ආයතනය හා සම්බන්ධ බැංකු හා විවිධ ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ උපදේශක මණ්ඩලයක් මගින් ඔබගේ අවශ්‍යතා ඉටුකර දෙනු ඇත.🛑

☎️Call 076 76 98 901 / Whatapp 077 169 8178

04/12/2025

🛑 පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ආයතනයක් වන "ස්පෙක්ට‍්‍රා ඉන්ඩස්ටීස් ( පුයිවටි) ලිමීටඩි" ආයතනය විසින් නිශ්පාදනය කර අලෙවි කරනු ලබන "බයෝ මාස් උණුවතුර හීටර් පද්ධතිය", අධික විදුලි හා ගෑස් මිල අඩු කර ගැනිමට හැකි සාර්ථක විසඳුමක් ලෙසට ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවකින් නිර්දේශ කර ඇත. 🛑

◾ WhatsApp 077 169 8178
◾ Call - 071 261 94 47

මෙහි පවතින සුවිශේෂතා අතර 👇

🔶 නොකඩවා උණු ජලය ලබාගැනීමේ හැකියාව.
🔶 උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව.
🔶 ආහාර සැකසීමට ගන්නා ජලය ගබඩා කිරීමට නිර්දේශිත සුදු යකඩින් නිමවා ඇත.
🔶 පැය 12 කටත් වැඩි කාලයක් උෂ්ණත්වය ඒකාකාරීව පැවතීම.
🔶 උෂ්ණත්ව මාපකය මගින් උණු වතුරේ උෂ්ණත්වය බලාගැනීමේ හැකියාව.
🔶 ඉවතලන පොල් කටු, කුඩා දර කැබලි, කඩදාසි, කාඞ්බෝඞ් ආදිය ඉන්ධන ලෙස භාවිතා කල හැකියි.

​🔰 ජීව ඉන්ධන උණු වතුර පද්ධතියේ මාදිලි➡️

1️⃣ ලීටර් 30 (තේ සෑදීම ඇතුඵ විවිධ උණු වතුර අවශ්‍යතා සදහා යොදාගැනීමට හැකියි)
✅ පැයකදී උණු ජලය ලීටර් 120 ක් ලබාගැනීමට හැකියි.
✅ උණු ජලය ලීටර් 30 ක් ස`දහා දර කිලෝ 1 1/2 පමණ සෑහේ.
✅ උෂ්ණත්වය 100 C වීමට ගතවන කාලය විනාඩි 15කි.
✅ ලීටර් 30 ක හීටරයක මිල රු. 395,000

2️⃣ ලීටර් 50 (තේ කඩ/කෑම කඩ ඇතුළු උණු වතුර අවශ්‍ය සෑම ස්ථානයකටම යොදාගත හැකි වේ.
✅ පැයකදී ලීටර් 150 ක ධාරිතාවක් ඇත.
✅ ලීටර් 50 සඳහා දර කිලෝ 2 ක් පමණ සෑහේ.
✅ උෂ්ණත්වය 100 C වීමට ගතවන කාලය විනාඩි 20කි.
✅ ලීටර් 50 ක පද්ධතියක මිල රුපියල් 525,000/- කි.

3️⃣ ලීටර් 100 (බාත්රූම් සඳහා උණු ජලය ලබා ගැනීමට හා අනෙකුත් උණුවතුර අවශ්‍යය තා සදහා භවිතා වන හීටරය)
✅ ජලය ලීටර් 100 ක් සදහා දර කිලෝ 4 ක් පමණ සෑහේ.
✅ ඇල් ජලය ලීටර් 100 ක් උතුරන මට්ටමට ඒමට ගතවන කාලය විනාඩි 20 කි.
✅ මෙම හීටරය බාත්රූම් හතරක් දක්වා ඇතී ගෙස්ටි හවුස්, හෝටල්, හොස්ටල් ආදී ඕනම තැනකට භාවිතා කල හැකිය.
✅ උෂ්ණත්ව මාපකය හා ජලය ඈතට ගෙන යාමට පීඩන පොම්ප වලින් යුක්ත වේ.
✅ මෙම පද්ධතියේ මිල 595,000/- කි.

4️⃣ ලීටර් 350 (බාත්රූම් සඳහා උණු ජලය ලබා ගැනීමට භාවිතා වන හීටරය)
✅ ජලය ලීටර් 350 ක් ස`දහා දර කිලෝ 8 ක් පමණ සෑහේ.
✅ ඇල් ජලය ලීටර් 350 ක් උතුරන මට්ටමට ඒමට ගතවන කාලය විනාඩි 45 කි.
✅ බාත්රූම් ඕනෑම ප‍්‍රමාණයක් සහිත ගෙස්ට් හවුස්, හෝටල්, හොස්ටල් ආදී ඕනම තැනකට භාවිතා කල හැකිය.
✅ උෂ්ණත්ව මාපකය හා ජලය ඈතට ගෙනයාමට පීඩන පොම්ප දෙකකින් යුක්ත වේ.
✅ මෙම පද්ධතියේ මිල 1,095,000/- කි.

⭐ ලීටර් 350 හීටරය (විශාල වශයෙන් ආහාර සකසන ස්ථාන, ලෝන්ඩරි සහ කර්මාන්ත ශාලා යනාදිය සඳහා)
✅ 90 C උණු ජලය ලබා ගැනීමට ගතවන කාලය විනාඩි 60 කි.
✅ ලීටර් 350 ක් සඳහා දර කිලෝ 10 ක් සෑහේ.
✅ උණු ජලය මට්ටම නිරීක්ෂණයට මාපකයක් ඇත.
✅ ජලය ඈතට ගෙනයාමට පීඩන පොම්පයකින් යුක්ත වේ.

🛑උණුවතුර හීටර් පද්ධතිය ලබාගැනීම සදහා බැංකු ණය පහසුකම් සලසා දීමටද හැකියි 🛑

🛑මෙම උණු වතුර හීටර් පද්ධතිය අලෙවි කිරීම සදහා නුවරඑළිය / බණ්ඩාරවෙල / හැටන් පුදෙශ වලින් අලෙවි නියෝජිත ආයතන අවශ්‍යයි. 🛑

◾ WhatsApp 077 169 8178
◾ Call - 071 261 94 47

01/12/2025

🟥අවිස්සාවෙල්ල නගරයෙන් ඉංග්‍රීසි පාඨමාලා පවත්වනු ලබන ආයතනයකට පන්ති පැවැත්වීම සඳහා සුදුසු ගොඩනැගිල්ලක් හෝ ටියුෂන් මධ්‍යාස්ථානයක කොටසක් අවශ්‍යයයි.

✅ WhatsApp මඟින් හෝ සාමාන්‍ය ඇමතුමක් මගින් තොරතුරු ලබාදෙන්න.
☎️ Call - 070 533 0 433 / WhatsApp - 077 169 8178

23/11/2025

📢 පොල්පිතිමූකලාන මංසන්දියේ, ජාඇල බස් පාරට මුහුණලා පර්චස් 7 / 9 / 10 / බිම් කොටස් විකිණීමට ඇත. 🚨

✳️ පොල්පිතිමූකලාන මංසන්දියට මීටර් 20යි.
✳️ කදාන නගරයට කි.මී. 03 යි
✳️ ගනේමුල්ල නගරයට කි.මී. 04 යි.
✳️ කදාන Mazenod College වෙත කි.මි. 2.5 යි.
✳️ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට කි.මි. 04 යි.

🟥 අධිවේගී මාර්ගය, දුම්රිය ස්ථාන,රාජ්‍ය ආයතන , බැංකු ආදිය ඉතා නුදුරින්..
🟥 ඉඩමේ වටිනාකමින් 25% ගෙවා වාරික වශයෙන් ගෙවිම් හැකියාව ඇත.
🟥 පිරිසිදු සින්නක්කර ඔප්පු, බැංකු ණය සලසා දීමටද හැකියි.
🟥 පදිංචියට හා ව්‍යාපාර වලට ඉතා සුදුසුයි.

💰 පර්චසක මිල රු.625,000/= සිට

✅ WhatsApp මඟින් හෝ සාමාන්‍ය ඇමතුමක් මගින් විමසන්න.
☎️ Call - 071 2619447 / WhatsApp - 077 169 8178

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo