Ara - The Crafter

Ara - The Crafter

Share

10/06/2024

————— Registration closed ———————————

[Free] Hand Embroidery Workshop

As promised , there will be a free workshop on hand embroidery. While we will be stitching a pattern along, I will be discussing valuable tips and tricks about colour combinations, threads and needles, flawless finishing and etc.

Only limited slots available for better attention.

පොරොන්දු වූ පරිදි, අත් එම්බ්‍රොයිඩර් පිළිබඳ නොමිලේ වැඩමුළුවක් පවත්වනවා. අපි රටාවක් මසන අතරතුර වර්ණ සංයෝජන, නූල් සහ ඉඳිකටු, දෝෂ රහිත නිමාව සහ යනාදිය පිළිබඳ වටිනා ඉඟි සහ උපක්‍රමත් සාකච්ඡා කරන්න ඉන්නවා.

වඩා හොඳ අවධානයක් සඳහා සීමිත පිරිසකට පමණයි අවස්ථාව ලැබෙන්නේ .

31/05/2024

Cross Stitch Home

29/05/2024

🚨Free Workshop Alert

I am planning on a workshop on Embroidery. It’s more than just stitches. I will let you know the dates.

මම එම්බ්‍රොයිඩරි කලාවට අදාල නොමිලේ වැඩමුළුවක් සැලසුම් කරමින් ඉන්නේ. ඒ මැහුම්ක්‍රම වලට වඩා වැඩි දැනුමක් ගේන්නත් එක්ක.
මම දින දන්වන්නම් මගේ page එකේ.

Please Like and follow my page Ara - The Crafter for updates.

28/05/2024

සතයෙන් සතේ රුපියල වගේ
I am excited for how it is turning out to be.

26/05/2024

කතිරයක් හරිම කොටුවෙ තියන්නෙ ඡන්දෙකදීම විතරක් නෙවෙයි.
Work in progress - Cross Stitch

25/05/2024

What’s best about hand embroidery is that you can play with colours and stitches , and yet it produces a masterpiece like no other. Creativity has no limits.

DM for Inquiries

25/05/2024

Home Sweet Home
Hand Embroidery Hoop

DM for Inquiries

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo