Yorkshire e-Academy

Yorkshire e-Academy

Share

Join Free Intro Class 19/07/2021

🤩 ඉංග්‍රීසියෙන් "A" සාමාර්ථයක් ලබා ගැනීම සඳහා ඔබ සියල්ල දැන සිටිය යුතු නැත.

👉 වැදගත් උපක්‍රම කිහිපයක් නොදැන සිටීම නිසා සිසුන්ගෙන් 90% ක් ඉංග්‍රීසි භාෂාවෙන් අසමත් වේ.

🌈 සෑම සිසුවෙකුටම සමාන හැකියාවක් ඇත. වැදගත් ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් ඕනෑම සිසුවෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් ඉහළ ශ්‍රේණියක් ඉලක්ක කළ හැකිය.

🌟 ඉංග්‍රීසි O/L ප්‍රශ්න පත්තරය සදහා ඔබ දැන සිටිය යුතු විශය කරනු.

ඉස්තැන් පිරවිම (fill in the blanks ) සහ ඉරි ගැසිමට (underline the answer) අදහාල ව්‍යාකරණ විෂයන්:

✅ Present Tense
✅ Past Tense
✅ Future Tense
✅ Prepositions (at, on, in… etc)
✅ Articles (a, an, the)
✅ Noun
✅ Adjective
✅ adverb

ජෙද ලිවිම (Paragraph Writing)
✅ Adjectives
✅ Nouns
✅ There is / There are

පින්තූර විස්තර කිරිම(Describing Pictures)
✅ There is / There are
✅ Has / Have
✅ -ing forms / Prepositions

දැන්වීම් ලිවිම (Notice Writing )
✅ Adjectives
✅ Prepositions
✅ There is / There are / There will be
✅ Future Passive Voice

ලිපි ලිවිම (Letter Writing)
✅ Sentence Structures
✅ Formal and Informal Phrases
✅ Present Continues Tense
✅ Future Continues Tense

රචනා (Essay Writing)
✅ Past Tense
✅ Present Simple Tense
✅ Present Continues Tense
✅ Adjectives
✅ Adverbs

🎁 Bonuses:
⭐ Free mock tests
⭐ Free language learning softwares
⭐ Free Modal Answer sheets
⭐ Free language learning software

පළමු දින නොමිලේ පන්තිය සඳහා දැන්ම ලියාපදිංචි වන්න!

සීමිත ආසන පමණි.

සම්බන්ධ වීමට කැමතියි කියා අපට Messenger නැත්නම් WhatsApp කරන්න!

WhatsApp: +94 71 317 1977
Phone: +94 78 360 5823

Join Free Intro Class

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00