The Ceymates

The Ceymates

Share

26/09/2026

THE LAST OF US සීසන් 3 අමුතුම විදිහකට උයන්න වගේ යන්නෙ‼️😅

The Last of us කතා මාලාවේ Season 3 සඳහා John Goodman, Laura Bailey, Ian Alexander, Jason Ritter සහ Patrick Wilson ඇතුළු නළු නිළියන් රැසක් එක්වෙලා තියෙනවා.

Goodman සහ Ian Alexander මෙවර Joey සහ Paco ලෙස අලුත් චරිත දෙකකට පෙනී සිටින අතර, Laura Bailey ද Season 3 එකට එක්වීම විශේෂත්වයක්. Game එකේ Lev කියන චරිතයට හඬ ලබාදුන් Ian Alexander තමයි සීරිස් Paco කියන චරිතය සදහා එකතු වෙලා තියෙන්නේ.

Season 3 හි රූගත කිරීම් මේ වනවිට සිදුවෙමින් පවතින අතර, එය 2027 දී නිකුත් වීමට නියමිතයි.

26/09/2026

තව සතියයි ගායිස්, තව හරියට ම දවස් 7 කින් Black Clover රිටන් වෙනවා‼️🔥

26/09/2026

Big Potatoes - Doomsday එකේ කේන්ද්‍රයක් ⁉️
ඉදිරියේදී තිරගත වීමට නියමිත Avengers Doomsday චිත්‍රපටය පුරාවට Florence Pugh රංගනයෙන් දායක වන New Black Widow A.K.A Yelena Belova විසින් Key Anchor Role එකක් කරනු ඇති බව Kevin Feige ඉඟි පළ කර තිබෙනවා.

නමුත් ඒක කොහොම ආකාරයේ Role එකක්ද කියලා තවමත් හරියටම පැහැදිලි නෑ.

26/09/2026

CM Punk දිනයි ‼️ බොහෝ රසිකයන්ගෙන් විරෝධයක් ⚠️⚠️⚠️
SmackDown Main Event විදිහට පැවති CM Punks vs Finn Balor vs Gunther ගේ Money In The Bank Qualifier මැච් එකෙන් CM Punk ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ සමඟ Money In The Bank සඳහා සුදුසුකම් ලැබීමටද CM Punk සමත් වුණා.

කොහොම වුණත් මේ තරඟයෙන් Finn Balor ට ජයග්‍රහණය නොදීමත් සමඟ බොහෝ WWE රසිකයන් සමාජ මාධ්‍ය වල තමන්ගේ විරෝධයද ප්‍රකාශ කරන්න පටන් අරගෙන තියෙනවා. දිගින් දිගටම Finn Balor ව පරාජය කරමින් අවස්ථාවක් නොදීම ගැන ගොඩක් රසිකයන් මේ වෙද්දි අමනාපයෙන් ඉන්නෙ ඉන්නෙ කියලයි පේන්න තියෙන්නේ.

25/09/2026

Breaking Bad පළමු තැනට! 📺
The New York Times විසින් ඔවුන්ට අනුව 21 වන සියවසයේ නිකුත් උන හොඳම TV Shows 100 රෑන්ක් කරල තියෙනවා. එහි පළමු තැන Breaking Bad හිමි කරගද්දී දෙවැනි සහ තුන්වෙනි ස්ථාන The Wire සහ Mad Man යන නිර්මාණ වලට ලැබිල තියෙනවා. මෙහි සියවෙනි ස්ථානයේ පසුවන්නේ Scandal කතාමාලාවයි.

List එක ඔයාලටත් බලන්න පහළ Comment Section එකේ දාල තියන්නම්. බලන්න ඔයාගෙ Favorite ම සීරීස් එකත් මේ 100 ඇතුලෙ තියෙනවද කියල සහ මේ Rank කරල තියෙන පිළිවෙලට ඔයා එකඟද කියලත් පහළින් Comment කරගෙනම යන්න!

25/09/2026

MANDAADI වෙනුවෙන් SOORI ලංකාවට! ⚓️❤️
මේ දිනවල ඉන්දීය කෝටි 100 ත් ඉක්මවා අතිශය සාර්ථක ලෙස තිරගත වන දමිළ නළු සූරිගේ Mandaadi චිත්‍රපටයෙ ප්‍රවර්ධන කටයුතු මූලික කරගෙන ඔහු වැල්ලවත්ත Savoy Cinema පරිශ්‍රයට පැමිණෙන බවට අද Savoy Cinemas ෆේස්බුක් පේජ් එක මගින් වීඩියෝ එකක් නිකුත් කරමින් දැනුම් දීල තියෙනවා.

දමිළ සිනමාවේ ඉතා පොඩි තැනක ඉදන් ඉහලට ආපු කාගෙත් ආදරය දිනාගත්ත Soori ගෙ රසිකයන්ට ඔන්න සූරිව දැක බලාගන්න මේක හොඳ අවස්ථාවක්!

Photos from The Ceymates's post 25/09/2026

OFFICIAL WINNER ANNOUNCEMENT | NIYFF 2026
3rd NSBM International Youth Film Festival හි සියලු කාණ්ඩ යටතේ Best Acting, Best Animation, Best Documentary, Best Film සහ Special Jury Awards යන සම්මාන බෙදී ගිය ආකාරයයි මේ!

Photos from The Ceymates's post 25/09/2026

OFFICIAL WINNER ANNOUNCEMENT | NIYFF 2026 - OPEN CATEGORY
3rd NSBM International Youth Film Festival හි විවෘත අංශය යටතේ සම්මාන බෙදී ගිය ආකාරයයි මේ!

Photos from The Ceymates's post 25/09/2026

OFFICIAL WINNER ANNOUNCEMENT | NIYFF 2026 - INTER UNIVERSITY CATEGORY
3rd NSBM International Youth Film Festival හි අන්තර් විශ්වවිද්‍යාල කාණ්ඩය යටතේ සම්මාන බෙදී ගිය ආකාරයයි මේ!

Address

Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when The Ceymates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.