Frameo
14/05/2026
MI ලට හර්දික් පාන්ඩ්‍යාත් මෙහෙම පෙන්නන දවස වැඩි ඈතක නෑ 🙄
තරග ගාස්තුවත් කපාගෙන තමන්ට මුලින්ම IPL චාන්ස් දීපු මුම්බායි ඉන්ඩියන්ස් ලට පෙර තරගයේදී ටිම් ඩේවිඩ් දීපු reaction එක . ටිම් සාමාන්යෙන් ඉතාම calm නිහතමානී ක්‍රීඩකයෙක් නමුත් එදින තරගයේ ටිම් හැසිරීම පුදුමාකාරයි සමහර විට අලුයට ගිනි පුපුරු වගේ කන්ඩායම් ඇතුලෙ තියන පුපුරායාම් මේ විදියට එලියට එන්න පුලුවන්