Ajantha Liyanage
17/05/2026
පුර්වාරාම මහා විහාරය කවදත්, ගමට ආනන්දයක් වන පුණ්‍ය භුමියක්, එම විහාරස්ථානයට අනුබද්ධිත පුර්වාරාම දහම් පාසල වාර්ෂිකව සංවිධානය කරනු ලබන " සුර්ය මංගල්‍යය " අද මැයි (17) වෙනස් මුහුණුවරකින්, ගුණසිංහපුර නාගරීක භුමිය කෙන්ද්‍ර කරගනිමින් ඉතා සංවිධානාත්මකව පවත්වනු ලැබිය.
පුර්වාරාමය දහම් පාසල
03/04/2026
පාපන්දු කුසලානයේ උණුසුම රැගෙන ජයග්‍රාහී මාවතේ ඉදිරියටම යන සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය වෙත මාගේ උණුසුම් සුබ පැතුම්!
අප්‍රේල් 04 වනදා රේස්කෝස් පිටියේ පැවැත්වෙන අවසන් මහා තරගය ජයගෙන, ජයග්‍රහණයේ අභිමානය ගමට ගෙන එන්නට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතන්නෙමි! 🇱🇰⚽
Saunders Sports Club.Sri Lanka

Final Match ⚡
Sri Lanka Champions Cup -2025/26
St Mary's SC Vs Saunders FC
📆 2026 April 04th | ⏱️ 06.00pm
🏟️ Race Course International Stadium.
♥️
ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය, අෂ්ඨඵල බෝධින් වහන්සේ සහ රුහුණු කතරගම මහා දේවාලය මාර්තු (31) වන දින වැදපුදා ගනිමින් ආශිර්වාද ලබා ගන්නා ලදී. 🙏🏼
Click here to claim your Sponsored Listing.