Little Bub
16/11/2025
Little Bub අපි දැන් ආදරණීය හදවත් 1000 ක පවුලක් 🤎🦄
පුංචි කෙටි කාලෙකින් මේ තාක් දුර අපිව ඔසවා තැබු ඔබට බෙහෙවිත්ම ස්තූතියි 🥰
ඒ සතුටත් එක්ක අද ඉදන් අපේ Little Bub Tik Tok ගිණුම සහ Face book ගිණුම හරහා පුංචි පැංචන්ව තව තවත් ලස්සන කරන්න හැඩ කරන්න අම්මිලාට ඕනිම වෙන Kids Fashion Tips අපි ඔයාලත් එක්ක බෙදාහදාගන්නවා.🤗
ඒ වගේම අලුතින් Kids Item බිස්නස් එකක් පටන් ගන්න, සේල් කරන්න ආසාවෙන් කැමැත්තෙන් සහ බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් වැදගත් Tips ගොඩාක් බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් දිගටම විශ්වාසයෙන් අපිත් එක්ක රැඳී සිටින්න.
Little Bub 🤍🦄
30/09/2025
🦋🍡
හැම අම්මියෙකුටම පුංචි පැටවුන්ගේ හැඩ බලලා සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕන 🦄
27/09/2025
තද අව්ව වැටෙන මේ රස්නේ කාලේ .🌞☄️....
පුංචි පැංචන් වෙනුවෙන්ම හදුන්වා දෙන ඇගට සනීප, සුවපහසු ඇදුම් පෙළක් හොඳම දේ දෙන Little Bub වෙතින් ඉතාමත් අඩු මිලට දැන් මිලදී ගත හැකිය.
දිවයින පුරා බෙදාහැරීම් 🚛
COD ✅
Bank Deposit ✅
Online Transfer ✅
Dm For Orders
0769351679
එකපාරක් දෙපාරක් නෙවේ ප්‍රථිපල ලැබෙනකන් උත්සාහ කරන්න 🎯
අත්හරින්න හිතන්නවත් එපා 🧿
පැංචන්ව හැඩ කරන්න ආස අම්මිලාට 🌈🧚♀️🍡
16/09/2025
පොඩ්ඩන්ට ඕනම තැනකට පහසුවෙන් ඇන්දවිය හැකි කියුට්ම කියුට් ආම් කට් 3 වාසි පැක් එක 🦄
🌸 පැංචන්ටයි පැංචියන්ටයි දෙගොල්ලටම අන්දවන්න පුලුවන්
🌸 සියලුම ඇදුම් ඕවලොක් කර ඇත.
🌸 මාස 3 සිට අවුරුදු 1 1/2 දක්වා පුංචි පැංචියන්ට
දිවයින පුරා බෙදාහැරීම් 🚛
COD ✅
Bank Deposit ✅
Online Transfer ✅
Dm For Orders
0769351679
16/09/2025
ඕනම ඇඳුමකට ගලපන්න පහසු කොච්චර හේදුවත් පාට යන්නෙ නැති ශෝට් පැක් එකක් Little Bub වෙතින් 🐰
මේ දවස්වල හැමෝම අතර ජනප්‍රිය පොප් කෝන් මැටීරියල් එකෙන් පුංචි පොඩ්ඩන්ට කියුට්ම කියුට් ශෝට් පැක් එකක් ඉතාමත් අඩු මුදලකට අපෙන් ලබා ගත හැකිය 🐣
🌸 සියලුම ඇදුම් ඕවලොක් කර ඇත.
🌸 මාස 3 සිට අවුරුදු 1 1/2 දක්වා පුංචි පැංචන්ට
දිවයින පුරා බෙදාහැරීම් 🚛
COD ✅
Bank Deposit ✅
Online Transfer ✅
Dm For Orders
0769351679
16/09/2025
පුංචි පොඩ්ඩන්ට ඕනම ලොකු පොඩි ගමනකට ගැලපෙන කෑලි 6ක වාසිම වාසි පැක් එක 🐰
Arm cut 3 + Pop corn Short 3 🐣
🌸 සියලුම ඇදුම් ඕවලොක් කර ඇත.
🌸 මාස 3 සිට අවුරුදු 1 1/2 දක්වා පුංචි පැංචන්ට
නොමිලේම නිවසට ගෙන්වා ගත හැකිය.
දිවයින පුරා බෙදාහැරීම් 🚛
COD ✅
Bank Deposit ✅
Online Transfer ✅
Dm For Orders
0769351679
16/09/2025
වෙන තැන්වල 250 ට 200 ට දෙන ඒවා 4 ක්ම අපෙන් රු,650.00 ට. 🐣
පුංචි පැංචියන්ට සනීපෙට සැහැල්ලුවට අන්දන්න ඇගට පහසු Velona රෙද්දෙන් නිමවු කෑලි 4ක වාසිම වාසි පැක් එක 🐰
🌸 සියලුම ඇදුම් ඕවලොක් කර ඇත.
🌸 මාස 3 සිට අවුරුදු 1 1/2 දක්වා පුංචි පැංචියන්ට
දිවයින පුරා බෙදාහැරීම් 🚛
COD ✅
Bank Deposit ✅
Online Transfer ✅
Dm For Orders
0769351679
16/09/2025
Skinny 4 + Short 4 Lil Combo Pack 🐣
පුංචි පැංචියන්ට සනීපෙට සැහැල්ලුවට අන්දන්න ඇගට පහසු Velona රෙද්දෙන් නිමවු කෑලි 6 ක වාසිම වාසි පැක් එක 🐰
🌸 සියලුම ඇදුම් ඕවලොක් කර ඇත.
🌸 මාස 3 සිට අවුරුදු 1 1/2 දක්වා පුංචි පැංචියන්ට
දිවයින පුරා බෙදාහැරීම් 🚛
COD ✅
Bank Deposit ✅
Online Transfer ✅
Dm For Orders
0769351679
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
27/09/2025