Hiru Online Store

Hiru Online Store

Share

Photos from Hiru Online Store's post 26/12/2025

🎒 3 in 1 කොරියන් ෆැෂන් බැක්පැක් (P05422)
💸 මිල: Rs. 2750/= පමණයි!

🔥 නවීන, ලස්සන සහ ඉතා ප්‍රයෝජනවත් – එකම පැකේජයකින්!

✨ ඇතුළත් වන්නේ
1️⃣ විශාල Backpack එකක්
2️⃣ ඊට සරිලන Sling Bag එකක්
3️⃣ පොඩි Pouch එකක්

✔️ පාසල් / විශ්වවිද්‍යාලය
✔️ කාර්යාලය
✔️ සංචාර
✔️ දිනපතා භාවිතයට නියමයි... 😍

👜 නවීන කොරියන් ෆැෂන් එකෙන් සැරසුණු, අලංකාර පැහැයන්ගෙන් ලබා ගත හැකි ඉතා පහසු බෑග් සෙට් එකක්!

📦 ඉතා වැඩි ඉල්ලුමෙන් පවතින නිසා, stock සීමිතයි!
📲 ඇණවුම් කිරීමට දැන්ම DM කරන්න WhatsApp - 0706555808 !

Hiru Online Store

26/12/2025

💫 Classy Look එකක් – එක Bag එකකින්! 💫
ඔයාගේ Christmas party, wedding හෝ special event එකට perfect match එකක් මෙන්න!

💖 Luxury Silver Clutch Bag
✨ Zig-zag shining design
✨ Diamond-style top lock
✨ Stylish chain handle
✨ Elegant & modern finish

මේ බෑග් එකත් එක්ක ඔයාව ගොඩක් highlight වෙලා පෙනෙයි 😍! 📸

🎄 Christmas වාසිත් තියෙනවා – Limited Stock!
👉 0706555808 දැන්ම Message එකක් දාන්න.

17/12/2025

🔌 Electric Kettle 🫖 (P03373)

🔥 ඉතා වේගයෙන් වතුර උණුකරන්න – 1500W
💧 1.8L විශාල ධාරිතාව
🔒 Auto cut-off system සහිත – ආරක්ෂාව සහිතයි
💎 Stainless steel body – ශක්තිමත් හා දිගුකාලීන භාවිතයට

💰 අපේ මිල: රු. 2750/=
🏷️ වෙළඳපල මිල: රු. 3000/=

📦 නිවසටම බෙදාදීම.
💵 Cash on Delivery (COD) ලබාගත හැක.
📲 අදම ඔර්ඩර් කරන්න!
0762934595


Hiru Online Store

Photos from Hiru Online Store's post 26/11/2025

🌸 මල් වාස් එකක් ඔබේ නිවසට, තෑගි ලෙස... 🌸

නිවසේ හැඩය වැඩිකරන සුන්දර මල් වාස් එකක් ඔබේ living room එකට, dining table එකට හෝ office එකටත් සුදුසුයි.
🎁 තෑගි දීමේ හැඩවත් අදහසක් ලෙසද භාවිතා කළ හැක.

✅ Elegant design
✅ Durable & Stylish
✅ Home décor එකට perfect match
✅ Birthday, Anniversary, Housewarming gifts වලට සුදුසුයි

ඔබත් අදම අරගෙන යන්න මේ සුන්දර මල් වාස් එක 💐

📦 Delivery පහසුකම් සහිතව
📩 දැන්ම inbox කරන්න / call කරන්න ඇණවුම සදහා! +94 76 753 8299

#තෑගිඅදහසක් #නිවසටසන්සුන්මනරම්අලංකාරය

Photos from Hiru Online Store's post 26/11/2025

💐 ලස්සන Flower Bouquet එකක්... 💐

ඔබගේ ආදරය, සුභ පැතුම් කියන්න සුන්දර Flower Bouquet වලට වඩා හොඳ ක්‍රමයක් තවත් නැහැ.
🌹 විශේෂ දිනයකට, උපන්දිනයකට, විවාහයට, ආදරණීය මිතුරෙකුට හෝ ඔබේ හිතවතෙකුට තෑගි ලෙස ලබාදිය හැකි සුන්දර මල් එකතුවක් දැන් ඔබටත්...

✅ විශේෂ අවස්ථා සඳහා සුදුසුයි
✅ Customize කළ හැක
✅ අලංකාර ලෙස සකස් කරන ලදි

🎁 ආදරයෙන් සකස් කළ තෑගිවලට අපේ Luxury Flower Bouquets එක් කරගන්න

📦 Delivery පහසුකම් සහිතව
📩 ඇනවුම් සඳහා දැන්ම inbox කරන්න!

#තෑගි_අදහසක් #මල් _තෝරන්න

26/11/2025

💐 ලස්සන Flower Bouquet එකක්...😍 💐

ඔබගේ ආදරය, සුභ පැතුම් කියන්න සුන්දර Flower Bouquet වලට වඩා හොඳ ක්‍රමයක් තවත් නැහැ.
🌹 විශේෂ දිනයකට, උපන්දිනයකට, විවාහයට, ආදරණීය මිතුරෙකුට හෝ ඔබේ හිතවතෙකුට තෑගි ලෙස ලබාදිය හැකි සුන්දර මල් එකතුවක් දැන් ඔබටත්...

✅ විශේෂ අවස්ථා සඳහා සුදුසුයි
✅ Customize කළ හැක
✅ අලංකාර ලෙස සකස් කරන ලදි

🎁 ආදරයෙන් සකස් කළ තෑගිවලට අපේ Luxury Flower Bouquets එක් කරගන්න

📦 Delivery පහසුකම් සහිතව
📩 ඇනවුම් සඳහා දැන්ම inbox කරන්න!

#තෑගි_අදහසක් #මල් _තෝරන්න Hiru Online Store

26/11/2025

🌸 මල් වාස් එකක් ඔබේ නිවසට, තෑගි ලෙස... 🌸

නිවසේ හැඩය වැඩිකරන සුන්දර මල් වාස් එකක් ඔබේ living room එකට, dining table එකට හෝ office එකටත් සුදුසුයි.
🎁 තෑගි දීමේ හැඩවත් අදහසක් ලෙසද භාවිතා කළ හැක.

✅ Elegant design
✅ Durable & Stylish
✅ Home décor එකට perfect match
✅ Birthday, Anniversary, Housewarming gifts වලට සුදුසුයි

ඔබත් අදම අරගෙන යන්න මේ සුන්දර මල් වාස් එක 💐

📦 Delivery පහසුකම් සහිතව
📩 දැන්ම inbox කරන්න / call කරන්න ඇණවුම සදහා! +94 76 753 8299

#තෑගිඅදහසක් #නිවසටසන්සුන්මනරම්අලංකාරය

Photos from Hiru Online Store's post 13/11/2025

🍰 24 PCs Cake Decorating Nozzle Set (P06614) 🎂
ඔයාගේ cake decoration skills upgrade කරන්න perfect set එකක්! 😍

✅ විවිධ වර්ගයේ nozzles 24ක් 😍
✅ Stainless Steel quality
✅ Reusable & easy to clean
✅ Beginner-friendly & professional use suitable

අලංකාර rosettes, stars, leaves වගේ patterns එකවරින්ම create කරන්න පුළුවන්. 🎉
අවශ්‍යම දෙයක් ඔයාලගේ baking toolkit එකට!

💰 අපේ Price: Rs 950/=
🛒 Market Price: Rs 1500/=

📩 දැන්ම order කරන්න!

🏠 නිවසටම ලැබුණු පසු මුදල් ගෙවිය හැක

Hiru Online Store

12/11/2025

🦶 Detox Foot Pad - 10 Pads (P00693)
💥 Stock Available Now! 💥

ඔයාලටත් දෙපා වල අධික වියලීම, ආතතිය, හිරි වැටීම් වේදනා හැඟීම් තියෙනවද?
එහෙනම් මේ Detox Foot Pads ඔබටමයි!

✅ රාත්‍රියට පාද මත අලවන්න – toxins ඉවත් කරයි
✅ ආයුර්වේද හෙවත් Ginger, Lavender වැනි ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇත
✅ පාද මගින් සිරුරේ විෂ ද්‍රව්‍ය ඉවත් කරමින් සුවදායී නින්දක් ලබාදේ

🛒 පැකේජ මිලදී ගන්න:
✔️ Pads 10 = රු. 450/-
✔️ Pads 20 = රු. 900/-
✔️ Pads 30 = රු. 1150/-

🚚 Delivery charge: Rs. 400
💸 Cash on Delivery – නිවසටම ලැබුණු පසු මුදල් ගෙවන්න.
📥 Order කරන්න දැන්ම – ප්‍රමාණවත් stock පමණයි!

නම
ලිපිනය
ආසන්නතම නගරය
දුරකථන අංක 2ක් සමග අවශ්‍ය පැකේජය inbox කරන්න - 0762934595

Hiru Online Store

06/11/2025

📱 Water Proof ෆෝන් කවර 😍 (P00377)
💧 ඔබේ දුරකතනය ජලයෙන්, දූවිලි වලින් සහ තෙතමනයෙන් ආරක්ෂා කරගන්න!

✅ Beach එකේදි | Pool එකේදි | Travel කරද්දි | වැස්ස දවස් වලට
දුරකතනයට extra protection එකක්!

📱 බොහෝ ස්මාර්ට්ෆෝන් types වලට ගැලපේ

💸 අපේ මිල: රු. 750/=
💰 වෙළඳපල මිල: රු. 1200/=

📩 ඇණවුම් සඳහා දැන්ම inbox කරන්න!

Photos from Hiru Online Store's post 01/11/2025

🌞 Solar Powered 20 LED Wall Light 🌟 (P00028)

අළුත්ම energy-saving සහ eco-friendly LED Wall Light!
💡 20 bright LEDs – නිවස, උද්‍යාන, හෝ ගේට්ටුව සදහා භාවිතා කල හැකියි..
🔋 Solar powered – විදුලියෙන් වෙන්වී, අවශ්‍යතා අනුව ආරක්ෂිතව භාවිතා කරන්න පුළුවන්
🏡 Easy to install & durable – වසර ගණනාවක් භාවිතා කළ හැක

💰 අපේ Price: Rs 1050/=
💸 Market Price: Rs 1500/=

📩 Order now – inbox us today!

Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Maharagama
Colombo
10230