Octapad Tones Sri Lanka

Octapad Tones Sri Lanka

Share

28/12/2024

🔥🔴 OCTAPAD TONES PACK එක මෙන්න ! 🔴🔥
📌ලංකාවේ හොඳම Octapad Tone Pack එක!
ඕනෑම ගීතයකට අවශ්‍ය Tones හෝ Loops සමඟ Octapad වැඩකාරයෙක් වෙන්න!

සමහරු ටෝන්ස් 8ක් 1500 ට ⁣දෙනකොට ටෝන් පැක් දෙක තුන අටදාහට නවදාහට දෙනකොට අපි දෙනව ෆුල් ෂෝ එකක්ම ගහන්න ටෝන්ස් සේරම 3000/=ට
(පිස්සු නේද? නෑ පිස්සු නෑ. ලංකාවෙ ඔක්ටපෑඩ් ගහන්න ආස කොල්ලො ටෝන් හොයන්න කන කට්ට අපි දන්නවා. එහෙන් මෙහෙන් ටෝන් හොයාගෙන බැලන්ස් නැතුව ස්ටේජ් එකේ ෂේප් එකේ ගහන හැටි අපි දකිනවා. ලංකාවේ සුපිරි බෑන්ඩ්ස් ගහන ටෝන් රෝලින් ආසාවෙන් අහ අහ එහෙම ගහන්න දෙන ට්‍රයි එක අපි දන්නවා. අන්න ඒකයි පෑඩ් කොල්ලො හැමෝම හොඳට වැඩ දාලා ගහන පොරවල් වෙන්න ඕනා, තමන්ගෙ බෑන්ඩ් එක "පට්ට" කියල බලපු හැමෝගෙන්ම අහගන්න ඕනා. සවුන්ඩ්ස් බැලන්ස් කරන්න ගියහම ටෝන් ටික හරියට ඇහෙන්නෑ බැලන්ස් නෑ සවුන්ඩ්ස් හරි නෑ අරක මේක අහලම අපිට එපා වෙලා. ඉතිං ආ අඩුවටම ආ මේව දාගෙන ගහපල්ල. අපිට පාඩුවෙ වැඩේ කරගන්න දියල්ලා 😂)

✅ 💯 මේ පැක් එක ගත්තොත් වෙන ටෝන්ස් හොයන්න ඕනෙ ⁣නැහැ. 1️⃣&ONLY

✅️ මෙහි ඇති හොඳම ශබ්ධ මගින් ඔබගේ හැකියාව තව තවත් වර්ධනය කරගනිමින් දක්ෂ වාදන හරඹයක් ඇති කරගන්න.

✅️ ශබ්ධ විශාල ප්‍රමාණයක් ඇති Tone Bulk එකක්. ඕනෑම ගීතයකට අවශ්‍ය Tones හෝ Loops එකම තැනකින්.

✅️ Flat EQ ආකාරයට tune කර ඇති බැවින් Mixer එක මගින් නිවැරදි ලෙස sound level කර ගත හැක.

✅️ Mixer එක හරහා සුපැහැදිලි ශබ්ධ පිටතට ගත හැක.

✅ පලපුරුදු වාදකයන් සමඟ tune කරන ලද සහ අනුමත කරන ලද ශබ්ධ මගින් හොඳම Tone Patch සකස් කරගත හැක.

✅️ වන් ශොට් ටෝන්ස් සමගින් රිසි සේ Tone Patch සකස් කර ගන්න.

✅️ මෙලඩි ලූප්ස් (Melody Loops) සහ බ්‍රේක් ලූප්ස් (Break Loops) සමගින් සුපිරි වැඩකාරයන්ගේ වැඩ කිඩ පෙන්නන්න.

⚠️️සැ.යු. මෙහි සියළු ශබ්ධ Mastering Level කර ඇති බැවින් වෙනත් තැන් වලින් ලබා ගත් ශබ්ධ සමඟ එකට Mix කල හොත් මෙම ශබ්ධවලින් වැඩි තීව්‍රතාවයක් ඇසිය හැක.

ඔබත් අදම ලබාගන්න. ලංකාවෙම අඩුම මිලට හොඳම ටෝන්ස්

📌️ Whatsapp - 0775381316

06/11/2024

ගහන පදයක් හරියටම ගහනව නං ඉතිං මේ තමයි ලංකාවෙ Octapad King !❤️

06/11/2024

වැඩ්ඩෙක් තමයි !❤️

29/03/2024

YAMAHA PSR Keyboard Tone පැක් එකක් ලඟදීම...
Whatsapp - 0766938867

29/03/2024

Music Production කරන අයට සුපිරි Drum, Hat, Beats, Trap, Bass, Guitar, Melody Loops Pack එකක් ලඟදීම...

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo