Branded Europe
01/03/2026
ඔයගෙත් ස්ට්‍රෙච් මාර්ක්ස් යවාගන්න විදිහක් හොයනවද? උසස් තත්වයේ bio oil අපි හරහා යුරෝපයෙන් ගෙන්වා ගන්න
11/01/2026
සතුට කියන්නේ ලොකු බිස්නස් එකක්!
පෙප්සි බෝතලයේ ඉඳලා සූඩො-ආගමික ව්‍යාපාර දක්වා විකුනන්නේ සතුට.
ඒ කිසිම එකක් මිනිස්සුන්ට කියන්නේ නැහැ විද්‍යාත්මක ප්‍රකාශන කියවන්න කියලා.
මොකද දහස් ගණන් විද්‍යාත්මක, ලක්ෂ ගණනක් මිනිසුන් සහභාගී කරවාගෙන කරන පර්යේක්ෂණ වලින් පෙන්වන්නේ ඔවුන් පෙන්වන දේ නෙමෙයි.
සාමාන්‍ය කෙනෙක් එහෙම පර්යේක්ෂණ කියවන්නේ නැති නිසා, සහ ලංකාවේ විසේශයෙන්ම එහෙම සන්නිවේදනයක් නැති නිසා මම ඒක කළා.
මිනිස්සුන්ගේ සතුට ගොඩක් ඉහලට ඔසවන්න පුළුවන් කියලා විද්‍යාවෙන් නැවත නැවත පෙන්වන කරුණු ගොඩක් ඇසුරෙන්, මම හෙට ඉඳලා උනත් ඔයාලට කරන්න පුළුවන් දේවල් තුනක් විස්තර කරලා තියනවා.
වීඩියෝවට ලින්ක් එක පහල comment එකේ :
OLAPEX
30/12/2025
29/12/2025
Libre Flowers & Flames Yves Saint Laurent for women
brandad perfume එකක් ස්වීඩන් වලින්ම මිලදී ගන්න අපිට කතා කරන්න.
29/12/2025
එන්න අපිත් එක්ක shopping යන්න.මේ යුරෝපයේ ස්වීඩන් වල..
29/12/2025
Kerastase
Genesis Serum Anti Chute Fortifying
90 ML
මේ සීරම් එක ගොඩක්ම ගැලපෙන්නේ කොන්ඩේ යන අයට.
හිසකෙස් ගැලවී යාම වැළැක්වීමට සහ නව හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කිරීමට ඇති හැකියාව සඳහා මෙම නිෂ්පාදනය බෙහෙවින් අගය කරනු ලබන අතර, බොහෝ පරිශීලකයින් හිසකෙස් ඝනකමේ සහ ශක්තියේ දෘශ්‍යමාන වැඩිදියුණු කිරීම් සටහන් කරයි. එහි හිස්කබලට හොඳින් අවශෝෂණය වන සැහැල්ලු සහ තෙල් සහිත නොවන සූත්‍රයක් ද ඇති අතර ප්‍රසන්න සුවඳක් ඇත. එහි ඉහළ මිල තිබියදීත්, භාවිතයෙන් පසු සිනිඳු සහ දිලිසෙන හිසකෙස් අත්විඳ ඇති බොහෝ දෙනෙකු විසින් එය ආයෝජනය කිරීම වටී යැයි සැලකේ.
ලංකාවේ වෙලඳපලේ ගොඩක් වෙලාවට original branded items හොයාගන්න ගන්න අමාරුයි.. සමහර වෙලාවට ලොකු මිලක් ගෙවලා බාල අනුකරණයක් මිලදී අරගෙන රැවටුනු අවස්ථා ඕනෙ තරම් ඇති.. අපිට පුලුවන් ඔයාලට යුරෝපයෙන් original branded items කෙලින්ම මිලට අරගෙන දෙන්න.
29/12/2025
ලංකාවේ වෙලඳපලේ ගොඩක් වෙලාවට original branded items හොයාගන්න ගන්න අමාරුයි.. සමහර වෙලාවට ලොකු මිලක් ගෙවලා බාල අනුකරණයක් මිලදී අරගෙන රැවටුනු අවස්ථා ඕනෙ තරම් ඇති.. අපිට පුලුවන් ඔයාලට යුරෝපයෙන් original branded items කෙලින්ම මිලට අරගෙන දෙන්න.
29/12/2025
orginal Gucci
Flora Gorgeous Gardenia Eau de parfum 50.00 ML - Eau de parfum
යුරෝපයෙන් ගෙන්වාගැනීමට අමතන්න
Order through WhatsApp 0710789047
30/04/2025
Click here to claim your Sponsored Listing.